ජනමත විචාරණය මග හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ කනෙන් රිංගයි.. පළාත් සභා මැතිවරණ පනත 2/3 බලයකින් රතු අලි පැටවු සම්මත කර දෙයි..

September 20, 2017 at 9:31 pm | lanka C news
ජනමත විචාරණය මග හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ කනෙන් රිංගයි.. පළාත් සභා මැතිවරණ පනත 2/3 බලයකින් රතු අලි පැටවු සම්මත කර දෙයි..

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී 2/3කට වැඩි බහුතරයකින් සම්මත විය.

තුන්වැනි වර කියවීමේදී පනතට පක්‍ෂව ඡන්ද 154ක් හා විපක්‍ෂව 43ක් ලැබුනේය.

මෙම පනතට පක්‍ෂය ජවිපෙ හා දෙමල සන්දානයද සහයෝගය පල කල අතර ඔවුන්ගෙන් එක් පාර්ශවයක් හෝ සහය පල නොකලේ නම් පනත සම්මත කිරීමට නොහැකි තත්වයක් ඇති විය.

කාන්තා නියෝජනය 30% කිරීම හා කොට්ඨාශ ක‍්‍රමයට මැතිවණ පැවැත්වීම මින් යෝජනා කර තිබුනද කොට්ඨාශ නිර්ණය හා කාන්තා නියෝජනය ගැසට් කිරීම කවදා හෝ අවසන් වන තුරු මැතිවරණ පැවැත්වීමට නොහැකි වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනමත විචාරණයකට යොමු කරන ලද පනත් කෙටුම්පතේ තිබූ වගන්ති බහුතරයක් මෙම සංශෝධන පනත් කොටුම්පතේ ඇතැයි ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.

26,351 Viewers

25 Comments to “ජනමත විචාරණය මග හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ කනෙන් රිංගයි.. පළාත් සභා මැතිවරණ පනත 2/3 බලයකින් රතු අලි පැටවු සම්මත කර දෙයි..”

  1. රෝහණ පුත්‍ර says:

    ආණ්ඩුවිරෝධී ජනයා ගේ පැත්තෙන් බැලූ කල ඡන්දය කල් යෑම කෙටි කාලීන පසු බැස්මක් ඇති කරන බව ඇත්තය. එහෙත් හිරිකොතේ ඉඳුල් බුදින රතු අලි පැටවුන් ගේ රෙද්ද ගැලවී යාම දිගු කාලීන ජයකි.

    • ලංකා පුත්‍ර says:

      ඡන්ද කල් දා ගැනීම සඳහා රනිල් ට ඇති උවමනාව ඉටු කර දීම වෙනුවෙන්, රතු අලි පැටවුන් ට ඇති කැක්කුමේ තරම හොඳින් ම පෙනුනේ, විස්ස උතුර මැද ට ආ වෙලාවේ, උතුරු මැද පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැලකී සිට, විස්ස උතුරු මැද පළාත් සභාවේ එක් වැඩි ඡන්දයකින් සම්මත වීමට ඉඩ හැරීමෙනි.

    • මේ ආණ්ඩුව පෝය දෙකෙන් වට්ටනවා කියපු පර්සි මහේන්ද්‍ර කෝ? ආණ්ඩුව වට්ටනවා කෙසේවෙතත් අවුලක් නැතුව 2/3 උනත් ගන්න පුලුවන්. බයියගෙ ගොට්ටො පව් අප්පා.

      • දේශපුත්‍ර says:

        ඔයා සුනිල් වුනා ට, හඳුන්නෙත්ති නෙමෙයි නේ ද?

        ඕගොල්ලො මේ ටිකේ හාමු මහත්ත්යා එක්ක සෙට් වෙලා පුළුවන් තරම් විනෝද වෙන්න.

        හැබැයි වීදාගම මෛත්‍රිය හාමුදුරුවො ලෝවැඩ සඟරාවෙ කියලා තියෙන්නෙ ඕගොල්ලො ගැන බවත් මතක තියා ගන්න.

        ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ.
        සැපයක් යයි කකුළුවා දිය කෙළියේ.
        එපමණ තොප සිතතොත් නොහැකිළියේ.
        සැපයක් නම් නැත කම් නැත කම්රස කෙළියේ.

  2. saranga says:

    මෙන්න මේක මතකතියාගනියවූ . හැම ආණ්ඩුවකටම කෙලවෙන්නේ ඕනාවට වඩා යමක් කරන්න යාම නිසා . සිරිමාවෝ ඕනාවට වඩා මිනිසුන්ට කරදර කළා යන්න උනා .ප්‍රේමදාස ඕනාවට වඩා බොරුව ගෙනිච්ච යන්න උනා , චන්ද්‍රිකා ඕනවට වඩා සාමේ ගෙන්න ගියා ඕනාවට වඩා පරක්කු උනා යන්න උනා එදා වික්කම සිංහ ඕනාවට වඩා චන්ද්‍රිකා මඩවන්න ගියා යන්න උනා මහින්ද ඕනාවට වඩා මිනිසුන්ට සමාව දුන්නා හොඳහිත දුන්නා යන්න උනා ,අද වික්කම සිංහයා ඕනාවට වඩා බලයේ ඉන්න දහන්ගැට ගහනවා අනිවාර්යෙන්ම ඔය දඟලන්නේ ආයේ අවුරුදු 20 කට තිහකට unp කියන පක්ෂයක් නැතිවෙන ලෙවල් එකට එන්නයි .මේ කතාව ලියල තියාගන්න යනකොට මුන්ට යන්න වෙන්නේ හැංගි හැංගි බෝට්ටුවල පැනලා

    • Samarapala says:

      මහින්ද මහත්තය වටේ තියාගෙන හිටිය බල්ලො කීප දෙනෙක් බැදල දාල කොල්ලො කීපදෙනෙක් බන්දල දුන්නනන් අදත් ජනාධිපති.

      ඒ බල්ලො තමයි අද වැඩිපුර ආපස්සට බුරන්නෙ සහ කොල්ලො තමයි දුක් විදින්නේ

    • රටේ විතරක් නෙවෙයි ලෝකෙ ඕනම ආණ්ඩුවක් සදාකාලික නෑ. ඒ ඒ ආණ්ඩුව තමන්ගෙ කාලෙ කරපු කියපු වැඩ කටයුතුවලින් මොනව හරි එකක් අරන් ඒ නිසා ගෙදර යන්න උනා කියන එකේ තියෙන්නෙ 20% විතර ඇත්තක්. ආණ්ඩුවක් පෙරලෙන්න මේවට අමතරව තව ගොඩක් හේතුතියෙනවා.එහෙම ආණ්ඩු පෙරලෙද්දි හිටපු පාලකයින්ට බෝට්ටු වලින් යන්න වෙනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියනඑකයි. ඒක ඉන්න හෝ හිටපු කාටවත් හොඳ දෙයක් නෙවෙයි.

      • NAK says:

        Sunil,When democracy is thrown out the back door,we know very well what comes next.That is what refers boats.

        • As I remember democracy was thrown away when Percy Mahendra tried to contest for the 3rd time.

          • swarna says:

            You cannot compare that with this disgusted act.
            this is absolutely a violation of the law, whatever the attorney-general says.this mad government came to the power by saying that they will preserve the law in this country. that means, definitely not this type of dissimulates.

  3. රාහුල කොලුවා says:

    කුමට මෙරට අධිකරණය නීතිය හා විනිසුරන්….

  4. සකලබුජන් කොට කලිසම් says:

    අම්මට සිරි නේද හුටං. තුනම පිට්ටුවට ගියත් ආප්පෙන් ගත්ත දෙක 2/3 පාර්ලිමේන්තුවේ වැඩ. එතකොට අනික් එක බල්ලෝ කාලද? තාම නැහැ ඒක කෙලින් කරලා මහජතාව කෙලියම තොපි ඔක්කොම උඩුකුරුන් ඤාන් බොල.

  5. api jvp says:

    anura kumara athulu sahodara waru tika innakan rajapaksala balayata enawa boru

  6. john the baptice says:

    රතු අලි පැටියා TNA කොටි සමග දැන් එකතුවෙලා ඉන්නේ මුන්ගේ කල්පනාව රනිල් සමග එකතු වී කොටි පාලනය ලබා දෙන්න රටට ආදරයක්

    තිබෙන අය මුන්ට චන්දය දීමෙන් වලකින්න මුන් අයර්ලන්තයට ගියේ නිකම් නොවේ කොටි හමුවෙන්න මුදල් තොග ගානේ ලැබෙනවාලු.

  7. Siraa says:

    Jeppo UNP kaarayoth ekka ekathu welaa rata winaasa karala thamayi nawathinne

  8. Nandasoma says:

    ආණ්ඩුවිරෝධී ජනයා ගේ පැත්තෙන් බැලූ කල ඡන්දය කල් යෑම කෙටි කාලීන පසු බැස්මක් ඇති කරන බව ඇත්තය. එහෙත් හිරිකොතේ ඉඳුල් බුදින රතු අලි පැටවුන් ගේ රෙද්ද ගැලවී යාම දිගු කාලීන ජයකි.

    මෙවන් නීති විරෝධී වැඩ කරණ තරමට යූ ඇන් පීය හා ජ වි පෙ ඇතුලු පක්ෂවල රෙදි ජනයා ඉදිරියේ ගැලවී යාම වැළැක්විය නොහැක! එමෙන්ම ජනයාගේ විරෝධය මෙන්ම සාධාරන සංවිධාන (කැෆේ වැනි) රජය කෙරේ දක්වන ආකල්පද වඩාත් තීවෘ්‍ර වනු ඇත. එමෙන්ම මැතිවරණ කල් දැමීමෙන් අත්වන පරාජයේ තරමද විශාල වනු ඇත.

    වඩාත් වැදගත් වනුයේ යූ ඇන් පියට කත් අදින ශ්‍රී ලංකා ද්‍රෝ හීන් හඳුනා ගැනීම ජනතාවට පහසු වීමය. අසාධාරනය වෙනුවෙන් පෙනී සිටිනවා යයි පවසන සුසිල්, ජෝන්, අනුර වැනි මිනිසුන්ගේ නිරුවත ජනතාවට වඩාත් හොඳින් පෙනී යයි

  9. Nim says:

    Mun ta ali petaw kiyana aka
    Ali petaw ta karana nigawak
    Mun NEECHA BALU KUKKO

  10. Raj Gophal says:

    Den Api ara Nurse kolla+ naki godanviyalale ammalata digital karamu, warella eliyata. api balagenne innawa

  11. sarath says:

    where are those ministers and MPs who wanted to cross over to JO. Only sound but no shit.

  12. ගමරාල says:

    මහජනයට යුද්ධයකට නොයා මේ ජඩ පාලනය වෙනස් කලහැකිව තිබූ එකම සාමකාමී ආයුදය වන චන්ද අයිතිය මෙලෙස පැහැර හැරීම නිසා. මහජනතාව රජ කාලේ මෙන් සන්නද්ද යුද අරගලයක් සදහා අනිවාර්යයෙන් යොමුවෙනවා සිකුරුයි. මේ සදහා නායකයෙකු අවශ්‍ය වේ.

  13. අනාථ ජනයා says:

    කොට්‍තාස ක්‍රමයට චන්දේ තිබ්බම කෙලෙවෙන්නේ JVP එකට. හැබැයි උනුත් පක්ෂව චන්දේ දුන්නේ කාරනා දෙකක් නිසා, 1 jvp එකට පාර්ලිමේන්තවෙ ඉන්න තියෙන් අවසන් අවස්තව මෙයයි ඉතින් මොනක්‍රමයෙන් හරි සල්ලි ටිකක් ගන්න ඕනෙ නිසා. නැවත එකම ආසනයක් වත් නැත. 2 චන්දෙ තිබ්බොත් කෙලවෙන නිසා මුන් ඔක්කොම පැන්සන් එක දිහා බලන් 5 අදින්න ඕනෙ නිසා

  14. අනාථ ජනයා says:

    මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී, වයවස්තා විරෝදී, මානව හිමිකම් කඩවෙන තුච්ච අමන පර බල්ලන්ගේ ක්‍රියාවක්. වහාම චන්ද පවත්වන ලෙස බලකිරීමට UN යෝජනාවක් පුරවැසියකු විසින් ඉදිරිපත් කල යුතුයි. සරත් වීරසේකර මැතිදුනි එයට සුදුසුම පුද්ගලයා ඔබයි.

  15. fdfs says:

    දේශීය සංස්කෘතිය ට පහර ගැසීමක්

  16. stru says:

    ලෝකයේ අනෙක් රටවල් සමග ශ්‍රී ලංකාව සංසන්දනය කරන කොට කාන්තාවගේ නියෝජනය බලන්න,,, එතකොට 2020 දී කාන්තාවන්ගේ නිරුවත් ලිංගික භූමිකාව නිර්වචනය කරන්න අනෙක් රටවල් සමග සංසන්දනය කරන්නේ නැද්ද ? පාර්ලිමේන්තුවට ගිහිල්ල ඉන්න පොල් බුරුවන්ට උන්ගේ බුද්ධියක් නැද්ද ?

  17. Saman says:

    Oya partiya visuruwala unp ekatama set weyaw..nettan thopi next time votes 1 lak wath ganna beriwa gon fonseka wage kujeetha wenawa sure…. thopita gahapu manapeta api siya dahas warayak kalakirenawa….

Main News