ජනවාරියේ සිට රජයේ සේවකයන්ට වැටුප් නෑ..?

December 11, 2018 at 2:10 pm | lanka C news
ජනවාරියේ සිට රජයේ සේවකයන්ට වැටුප් නෑ..?

ලබන ජනවාරියේ සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම පවා නොහැකි වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂය කියයි.

එක්සත් ජාතික පක්‍ෂයේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ මෙම අර්බුදය නිර්මාන්‍ය වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූල රජයක් පත්කිරීමට කටයුතු නොකිරීම නිසා බවයි.

ඉතා ඉක්මනින් මැතිවරණයක් පවත්වන්නැයි ජනපතිවරයාට බලකරන බවද එම ට්විටර් පණිවිඩයේ සදහන් වෙයි.

22,600 Viewers

21 Comments to “ජනවාරියේ සිට රජයේ සේවකයන්ට වැටුප් නෑ..?”

  1. john the baptice says:

    මහජනතාවට ආදරය කරන රනිල් මහබැන්කුවෙන් මහජනතාවගේ මුදල් සොරකම කිරීම සාදාරනද ලැජ්ජයි

    • ගිගිරි says:

      ආණ්ඩුව අත් හිටවූ එජාපය මීට වග කිව යුතුයි. නඩු තීන්දු කල් දමන අධිකරණයත් වග කිව යුතුයි.

      • Alapaluwa says:

        පැවති නිත්‍යානුකූල රජය ගැසට් ගසා එලවා, හඳපානේ හොර ආණ්ඩු හැදූ සිරා මරා ජුන්ටාව මෙයට වගකිව යුතුයි. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගැන කියන බේගල්කාරයින් අදාල ව්‍යවස්ථා කෙටුම්පත ගෙන එයින් රට බෙදෙන ආකාරය විග්‍රහ කල යුතුය. හේතුව එවැනි කිසිම වගන්තියක් එහි ඇතුලත් නැති බැවිනි. බල ලෝභයට හා හොර මැරකම් වසාගැනීමට ආණ්ඩු පෙරලා රටත් මහජනයාත් පෙලන අධමයින්ට සාප වේවා!

    • මහබැංකුවෙන් රනිල් හොරාකෑවනම් මහලොකු සිරිසේනට රනිල් අත්අඩංගුවට ගතහැකිනෙ. ඇයි නොකරන්නෙ? මේවා මඩ අවලාද විතරයි.

  2. Boo says:

    ජනතාවට වැටුප් නොලැබීම ගැන මෙසේ අවංකවම දුක්වන එජාපයට අපි චන්දය දිය යුතුයි. ඔවුන් විසින් මහ බැංකුව මංකොල්ල කා හෝ ජනතාවට සහනයක් ලබාසෙනු නියතයි.

  3. Kandy says:

    අද රටේ මුදල් ඇමතියෙක් හා කැබිනට්ටුවක් නැති නිසා ණය දුන් බටහිර රටවල් හා IMF, world bank මහත් සේ කලබල වී සිටී…ඒ ජනවාරියේ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් මිලියන 1000 ක ණය අත්පත් කර ගැනීම අගමැතියෙක් හා කැබිනට් එකක් නැති තත්ත්වය හමුවේ ඇනහිට ඇති නිසයි… ලංකාවේ පොදු ජනතාවගේ පැත්තෙන් ගත් කල ඔවුන්ට මෙය විරල සහනයකි….
    රජයක් ඉල්ලා මේ නැගෙන අදෝනාව බඩගින්නේ බඩවැල් කොරවුන බටහිර වෘකයන්ගේ කන්කරච්චලයයි…උන් ඉල්ලන්නේ ණය ගෙවන්න රජයක් ..

    • Kandy says:

      රාජපක්ෂ ගත් ණය අපට ගෙවන්න වෙලා යයි කියමින් රනිල් ණය ගෙවු හැටි අපට මතකය…අපි රනිල් ගත් ණය ගෙවනවා යයි කියමින් සරම කැහ පොට ගහගෙන නව මුදල් ඇමති දූරය ලැබූ සැනින් රාජපක්ෂ කී කතාද අපට මතකය.

    • Thangalle sobitha himi says:

      Anungen nayata aragena kala beela party dala ayi dan denna baha baha wageda? Kalakanni maha ewun goda horakalla tho wage bayiyanta kunuharpa liyanawata wadiyen ganak hambuwena eka byi deshapremaya wennathi. Yako eka ekata naya nowee jiwath weyan. Bori kunuharpa liyanne nathua thamange daruwange anagathaya wenuwen horunta mineemaruwanwa araksha karanna epa.maga hirawela thiyena Basilge naduth ikmanata ahanna .

  4. Chan says:

    API BALAKARA SITEE monavada me??? UNP karayinta hariyata Sinhala liya ganna bari hati ekko katha karana basaven liyanna oone nathnan liyana basaven liyanna oone munta e dekanma barida?

  5. මේ කවුද මොනවද කරන්නේ says:

    මිනිස්සු කුලප්පු කරලා මෝඩ ආතල් ගන්න try කරන ගොන් යූ. ඇන්. පී. කාරයොන්ට මේවා ඇත්ත…

    • රටේමොකුත් අවුලක් නෑ.වෙලාවට පඩි ගෙවනවා.පාරෙ ත්‍රීවිල් දුවනවා. මිට බයියෝ.

    • හොර ආණ්ඩු හදා තම නිරුවත රාජ්‍ය බලයෙන් වසාගන්නට කැසකවන තක්කඩි රැලට සහ උන් දෙන කොහුවලින් කඹ අඹරා ගිලින බයි වහල්ලුන්ට මේවා බොරු! අපි බලමු මෙහෙම ගියොත් ජනවාරියේ වෙන දේ…

  6. fernando says:

    Since Cabinet temporary suspended by Appeal court, in this scenario, president has implied powers to continue and pay even no express powers.

  7. Seeya Baba says:

    Not only government servant but also all judges including cj

  8. Nishantha says:

    Rajya sewaya kappadu kara,wisrama watupa kappadu kara,wisrama watupa ugas kara,rajya sewakayanta tax gahapu set eka rajya sewaka watup gana kumbul kadulu helanawa

  9. Anagarika mahinda says:

    Kisima rajaye sewaya karana kisima wadak nokara padi ganna kalakanninta masa 6 wath padi nodiya yuthyi. Mowun rata wenuwen karana kisima deyak naha . Rajaye mudalin igenagena ice gagaha inna rajya sewaya ahosi kalayuthui. Mungen apita kisima wadak welwata pramathiyen karawa ganna baha .

  10. Asoka says:

    රාජ්‍ය සේවකයෝ කියන්නේ ඉතින් නිකම් පින් පඩි ගන්න එවුන්නේ. නොගේව්වත් කමක් නැහැ. පඩි ගෙව්වා කියලා මුන් වැඩක් කරන එවුන්ද? නැහැනේ

    • Nishantha says:

      Irisiyawata beheth natha.labana aathmewath hodata igenagana rajaye rakshawak labenna kiyala pinak dahamak karahan

Main News