‘ජනවාරි 08ට කලින් මං කිවුව සේරම බොරු..’- රන්ජන් මාධ්‍ය කැදවා ජනපති මෛත‍්‍රී දරුණු උපහාසයකට ලක් කරයි…

October 11, 2018 at 10:40 am | lanka C news
‘ජනවාරි 08ට කලින් මං කිවුව සේරම බොරු..’- රන්ජන් මාධ්‍ය කැදවා ජනපති මෛත‍්‍රී දරුණු උපහාසයකට ලක් කරයි…

මේ දිනවල සාකච්චා වෙමින් ඇතැයි කියන මෛත‍්‍රී-මහින්ද සභාග ආණ්ඩුව හැදෙන තුරු තමන් ආසාවෙන් බලන් සිටින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

එම නව ආණ්ඩුව යටතේ මහින්ද රාජපක්‍ෂ මහතාද වේදිකාවේ තබාගෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සභාවක් අමතනු බැලීමට තමන් මෙසේ ආසාවෙන් සිටින බවද ඔහු සදහන් කරයි.

එවන් වේදිකාවකදී ජනාධිපති මෛත‍්‍රී විසින් සිදු කරනු ඇතැයි උපකල්පිත කතාවක අනුකරණයක්ද නියෝජ්‍ය ඇමතිවරයා ඉදිරිපත් කලේය.

කොලඹ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ කියා සිටියේය.

53,226 Viewers

41 Comments to “‘ජනවාරි 08ට කලින් මං කිවුව සේරම බොරු..’- රන්ජන් මාධ්‍ය කැදවා ජනපති මෛත‍්‍රී දරුණු උපහාසයකට ලක් කරයි…”

  1. asela says:

    This SOB went to see Mr Nagananda Kodituwakku and pleaded with him not to expose his deal of his car permit which Mr naganda rejected and exposed.

    • ජනක says:

      ලංකාවේ මිනිස්සු මස් රාත්තලම ඉල්ලන මෙලෙච්ච ජාතියක් නෙවෙයි ඇතැම් රටවල් වගේ අන්න එනිසා තමයි බටලන්දේ වදකයාටත් පාර්ලිමේන්තු යන්න ලැබුනේ ..මේ රටේ මිනිස්සු සමාව දෙන ජාතියක්

      සිරිසේන ජනපති යම් දේශපාලන හේතු මත බටහිරයන්ගේ බලාපෑමකට අහුවෙලා unp දේශද්‍රෝහියෝ සමග ගිවිසුම් ගහගෙන බලයට අව බව ඇත්ත නමුත් රට ජාතිය unp ගහලයෝ විනාශ කරද්දී තවත් බලා නොසිට මහින්දලා සමග එකතුව තමුන්ගේ වරද නිවැරදි කරන්න ආරම්බහ කලොත් අනිවාර්යෙන්ම රටේ ජනතාව සිරිසේන ජනපතිතුමාව පෙර පරිදි පිලිගන්නවා ඇත .
      ඉතාම නිර්ධය ලෙස ජනපති සිරිසේන විවේචනය කල මාද එසේ කිරීමට සුදානම් නම් මාවැනි තවත් ලක්ෂ ගණනක් එසේ සුදානම් බව unp නුගත් නළුවා දැනගත යුතුයි .
      වඩා වැදගත් unp නමැති දේශද්‍රෝහීන් මේ රට විනාශ කිරීම වැලක් වීමයි එය කිරීමට සිරිසේන ජනපති සුදානම් නම් ඔහුට අනාගත පරම්පරා පවා සමාව දෙනු ඇත .
      පරංගින්ට ජාතකවූ පරපුරකින් එන මෝඩ නළුවන් ඉතිහාසයේ සඳහනක්වත් නැතිව මෝඩයකු ලෙස දිවි නිමකරනු ඇත

      • පව් ඔහේගෙ අඳෝනාව. දැන් UNP එක රටයි ජාතියයි විනාස කරන්නෙ කොහොමද කියල ටිකක් පැහැදිලි කරල කියනවද අර කටට ආවට අඳෝනා නොකියා. අනික රන්ජගෙ උගත්කම් කතාකරන මහබයියට සාමාන්‍යපෙලවත් තියෙනවද? නිකං මිනිස්සුන්ට අපහාස කරන්න එපා.තර්කානුකූලව දෙයක් කියනවා.

    • ජනක says:

      ඔය ඉතින් පෙන්නුවේ මෝඩ නළුවාගේ මොලේ තරම තමයි
      මයිත්රිපාල ජනපතිතුමා මෙහෙම කිව්වනම් මු මොකද කියන්නේ ?

      සහෝදර සහෝදරයිනි
      අපි එදා ජනවාරි 8 ට පෙර පෙරළිකාර තීන්දුවක් ගත්ත
      අපට නොයෙකුත් පාර්ශව රට ගැන ඉතාමත් ආකර්ශනීය පොරොන්දු දුන්නා නමුත් ටිකෙන් ටික ඒ පොරොන්දු ඉටු නොවන බවක් පෙනෙන්න පටන් ගත්ත. මම ඔබතුමන්ලාට එදත් කිව්වා රටට විරුද්දව කිසිවෙකුට කිසිම විදිහකින් මම කරන්න දෙන්නේ නැති බව ඒ කීදේ මා අද එලෙසින්ම ඉටුකර තිබෙනවා පසුගිය කාලය පුරාවටම මම උත්සාහ කළා මේ රටේ රණවිරුවන් ආරක්ෂා කරන්න රටේ ජනතාවගේ රජයේ දේපල පිටරැටියන්ට දෙන එක නවත්තන්න රටේ ජනතාව පිටරට උසාවි වල නීති වලට යටත් කරන එක වලක්වන්න රටේ ආර්ථිකය කාබසින්යා කරන එක නවත්වන්න රටේ මහා බැංකුව කොල්ල කෑම නවත්වන්න එත් මට කරුණු වසන් කරමින් ඉතාම නින්දිත ආකාරයට එක්සත් ජාතික පක්ෂ නායකයන් රටේ රණවිරුවන් අපේ ස්වාමින් වහන්සේලා සිරගත කරමින් රටේ සම්පත් විකුණමින් රටේ ආර්ථික අස්ථාවර කරමින් ඉතාම කුමන්ත්‍රණකාරී ලෙස බටහිර උගුලක මේ රට සිරකරන්න හැදුවා අන්න එනිසා ඔබතුමන්ලාට මා පොරොන්දුවූ ආකාරයටම මා රට වෙනුවෙන් අද දේශපාලන තීරණයක් ගත්තා එජාපය සමග රජය ගෙන යාම නැවත්වීමට .

      මොකද කියන්නේ ගොන්ජා ,මෝලා? ,උඹල දෙකයි පනහේ මෝඩයෝ බන් ගිහිල්ලා මෝඩ ෆිල්ම් එකක නට නටා ඉඳපන් .

      • Sadda says:

        මුගේ ඊලඟ ෆිල්ම් එක “මම තමයි මෝඩ චූනා.”

      • කැකිරි says:

        “සිරිසේන ජනපති යම් දේශපාලන හේතු මත බටහිරයන්ගේ බලාපෑමකට අහුවෙලා unp දේශද්‍රෝහියෝ සමග ගිවිසුම් ගහගෙන බලයට අව බව ඇත්ත නමුත් රට ජාතිය unp ගහලයෝ විනාශ කරද්දී තවත් බලා නොසිට මහින්දලා සමග එකතුව තමුන්ගේ වරද නිවැරදි කරන්න ආරම්බහ කලොත් අනිවාර්යෙන්ම රටේ ජනතාව සිරිසේන ජනපතිතුමාව පෙර පරිදි පිලිගන්නවා ඇත.”

        • UNP රට ජාතිය විනාශ කරන්නේ කොහොමද කියල ටිකක් පහදනවද නිකං බොරු නොකියා.

          • Mangala prabhath says:

            උඹට ඕක ආයෙත් අමුතුවෙන් කියල දෙන්න ඕන කියන්නේ.. එක්කෝ උඹට මේලෝකේ මගුලක් තේරෙන්නේ නැති මන්ද මෝලෙක් නැත්නම් උඹ රනිල් වික්කමසිංහ

      • බබා says:

        ඒව ඉතින් හඳේ තමයි.පත්වෙනකොට හිටිය විධායක ජනාධිපති නෙවෙයි දැන් ඉන්නෙ.තටු කපලා.ඒ නිසා සිරාට ඕන විදිහට චන්ද්‍රිකා කලාවගෙ ටෝක් දීල රඟන්න බෑ. ඒක දන්න අය තමයි බය නැතිව කතාකරන්නෙ.

    • Wijedasa says:

      මේවගේ පිස්සු නටන බොරු කොන්ඩ කාරයන්ගේ වියදම දරන්නේ මේ රටේ බදු ගෙවන්නෝ…!

      මුන්වගේ 8 පාස් නැති හරක් පාර්ලිමේන්තුවට පත් කරලා එවපු ගම්පහ එල හරකුන්ට ගහන්ඩ ඕනේ මඩු වලිගෙන්….!!!

      • Kadiya says:

        ගම්පහ unp කාරයෝ එළහරක් නොවේ මී හරක්. මතකද පබා වගේ මී දෙනක් උඩින්ම දිනවල පාර්ලිමේන්තු ඇරියා. ඊ ලඟට කොහෙවත් හිටිය මන්ද බුධික චතුර සේනාරත්න වාචාලය හට චන්දෙ දීල අවරුදු ගානක් ආසන සංවිධාන කරපු උන්ව පරාද කළා. ඉස්සර තුන්පනේ හිටි මෝඩයෝ අද ගම්පහට ඇවිත් UNP පාක්ෂිකයෝ වෙලා තමුන්ගේ පාරම්පරික චින්තනය අනුව කටයුතු කරනවා.

  2. realman says:

    Boru thama yako 2014 edalama kiwwe

  3. peedithaya says:

    me wage ewun parliment eke ratakata neethi hadanne kohomada? thora yew harak minisunta henAwedeeewaaaaaaaaaaaaaaaaaa

  4. ගන්ජ බන්ඩා says:

    ග‌ොන්ජ බය ව‌ෙලා! මූ වග‌ේ මැටිි ම‌ෝල්ලුන්ටත් ව‌ෙ‌න්න යන ද‌ේ පනෙිල බය ව‌ෙ‌ලා නම් බැඳුන්කර හ‌ොරුා අගමැටියා සහ ගජ මිතුරැ ස‌ෙට් එක ක‌ොහ‌ොම බය ව‌ෙලා ඇද්ද?

  5. Modaya says:

    Pus His Big……
    Pus His Big…..
    Pus His Big…..

  6. GA says:

    Aaaaa monova unat. Apita kamak Naha
    Gonja nohot Arda Ponnaya tho Phottuva ta
    Jack gahanna Anna nam epa.

  7. පොඩි එකා says:

    මගේ සැමියා නොමරා මැරුවේ ඇන්.ඇම් යැයි කියූ සිරිමාවෝ මැතිනියට ඇන්.ඇම් සමග සමගි පෙරමුණු ආණ්ඩුව හදන්න පුළුවන් නං.. මගේ සැමියා මැරුවේ ඡේ.වී.පී එකෙන් යැයි කියූ චන්ද්‍රිකාට ඡේ.වී.පිය එක්ක තාවකාලික ආණ්ඩුවක් හදන්න පුළුවන් නං.. ඇයි මෛත්‍රිට බැරි මහින්ද එක්ක ආණ්ඩුවක් හදන්න.. රට ඉදිරියේ ඇති ව්‍යසන හමුවේ වාචික ප්‍රකාශ අවලංගු වන බව මෙතුමා නොදන්නෙහිද…?

  8. ක්‍රිමිනල් says:

    විලිලැජ්ජැවේ ,සංතෝසේ බැරුවා , මහින්ද මාතියට දෙවෙනි පාරටත් ආප්ප කවන්න යන්නේ හොද ලුණු මිරිසකුත් එක්ක.

    • ගන්ජ බන්ඩා says:

      මහින්ද ට කවුරුවත් ආප්ප කැව්ව‌ෙ නැහැ බං මහින්ද ග‌ෙ ආප්ප හිටං උන්නැහ‌ෙ කාලා පැන්නා. ඔින් බලාපල්ලා! හිටං කුනු ආප්ප කවන්න‌ෙ රනිලටය් රනිලග‌ෙ ස‌ෙට් එකටය්.

  9. Gayantha says:

    ඔක්කොම බොරු කියලා නේ ගත්තේ !

  10. Sinhalaya says:

    Mu wage gonekuta amathi kamakut dunnane unp eken. Ithin ratata sethak weyida.

  11. 2015 ජනවාරි මාසයේ යහපලානය ආන්ඩුව බලයට ගේනඑන්න නොයේක් විදියේ බලපැමි සහ අකටයුතු යෝජනා කරමින් ඩයස්පොරාවෙිද බලවත් පෙරැත්ත ඇතුව මෙම මහින්ද අගමැතිතුමා පරදවා ආන්ඩුබලය පැහැරගන්න මාව පෙලඹවු රනිල් රන්ජන් යන හොර පාහර වලත්ත ජඩ පඩත්තර නපුන්සක කල්ලිය මාව මෙහෙයවු බව මෙි අවස්තාවෙි ඉතා කනගාටුවෙන් මතක්කරමි මෙතැන්පටන් මෙම හොර නඩය ට විරැද්දව නඩු අසා හිරේ දැමිමෙි කාර්යය බාරය මා විසින්ම බාරගන්නා බවට මෙම නව අගමැති මහින්ද රාජපකෂ මහතා ඉදිරියේ මා මෙලෙසින් දවිරා පොරොන්දු වෙිමි

  12. Niru says:

    Son of a bitch. We don’t care what My3palan says or not. Remember You sob went to a temple with a tv crew to show MR’s super luxury bawana cuti? The very next day the head priest of the temple said MR has nothing to do with it and never visited the temple. You assholes told many lies to ridicule MR till your boss mahahora robbed the bank.
    Now we are suffering. If My3palan can’t do something and chase idiots like you Ponil Awamangala now he is not a man.

  13. john says:

    Such a bloody maniac person…. Real pissu boothayek..Aparade mun ta dena ape salli….

  14. indunil says:

    aataka ……………….naataka…………….

  15. Munich Deviya says:

    මුගේ ඇඟ පුරාම තියෙන්නේ VOLT 33000 ක් .හැබයි මුගේ ඔලුවේ බල්බ් එකක් පත්තු වෙන්නේ නැහැ .
    මේ වාගේ බත් කන ගොන්නු තව සීයක් විතර හිටියනම් රට ගොඩම තමයී.

    • රටට අමුතුවෙන් බත්කන හරක් උවමනා නෑ. අර මහබයියා පස්සෙ වැටීගන ඉන්න උන්ටිකම මදැයි.

  16. gamini says:

    We did not support Mithree But If He come forward to save the country From these traitors we will treat him as a hero

  17. john the baptice says:

    මතක නැද්ද පාසල් ගුරුවරියක් බදිනවා කියලා බොරුකියා මුදල් ගත්ත එක

    • රංජා says:

      ඒක එයයි මායි බලාගන්නම්. හැබැයි අපි අර සුනාමියෙන් අනාථ වුනු ජනතාවට ලැබුනු ආධාර මුදල් කොල්ලකෑවෙ නෑනෙ.

  18. ඉක්මනට රට උළු ගෙදර යන්ද අය්යා. says:

    ඉක්මනට රට උළු ගෙදර යන්ද අය්යා. ජම්පරෙත් ඇදැන් ජෝක් කොලාම තව ලස්සනයි.හු…හූ…

  19. UNP GAL IBBA says:

    නටපු නැටුමකුත් නැත බෙරෙ පලුවකුත් නැත කප්පරක් තරමට බොරු කෙලබා යමපාලනයන් ගේ බොක්ක තරකොරගත්තාට පසු.
    ගොන්ජා ගේ දෙබිඩිකතා මරු රඟපෑම මුන්වගේ මීහර්කුන්ට චංඳය දෙන හරක්ට බූවල්ලෙන් තලන්න ඕනේ???

  20. rathne says:

    රන්ජෝ උබ කියනේ හා කීවේ බොරු. උබත් බ්‍රෛන් වොෂ් උන ආගම කාරයෙක්. මොන අගම්ම්ක් බ්‍රෛන් වොෂ් වන්නේ වැඩිය ඈගට ගත්හ ම. බුද්දගමත් ආගමක්. එයද නැවත ඉපදීමක් කියන නිසා. මේවට අමතරව වෙනතැනක සත්‍යය ඇත. එහෙම එම සත්‍ය තේරුම් ගත අය බොරු කියන්නේ නැහැ. කොටිම්ම් කීවොත් ආණ්ඩුවෙන් ගසා කන වාහන කාටවත් විකුනනේ නැහැ.මම හිතන්නේ දැන් දෙස පාලනයට පයින් ගහල නළුවෙක් වියන්. එදාට ගාමිණී පොන්සේකා කෙනෙක් වෙන් න පුළුවනි. ( ඔහුත් අවසාන බාගය දෙසපලනය්ට ගොස් සවුත්තුවුන)

  21. sakalabujan says:

    බත් කන ගොන්නු

    මුන්වගේ 8 පාස් නැති හරක් පාර්ලිමේන්තුවට පත් කරලා එවපු ගම්පහ එල හරකුන්ට ගහන්ඩ ඕනේ මඩු වලිගෙන්….!!!

  22. බොරුවේ පියා says:

    මේ මී හරකා තෝරා පත් කල ජනතාවනි, නුඹලාටත් රජෙක් ඇත​.ඒකා නුඹලා වැනි මී හරකුනට නායකත්වය දෙන ගමන් උගේ අමුඩයේ වෙන එකෙක් පහරා ඇති බව කියයි.ඒකාට කොණ්ඩයක් නැත​.ඔලුවෙන් පුපුරා ආ අං දෙකක් ඇත​.අං දෙකට ඉඩ සලසා මොලය අතුරුදන් වී ඇත​. නුඹලා මෙවැන්නක්කු නැවත පත් කර ගන්නට සූදානම් වනවා නම් මේ මී ගවයාට ආවේනික ඉහත කී ගති ලක්‍ෂණ නුඹලාටත් ඇති බව කිව යුතුය​.එසේ වීම නොවීම නුඹලාගේ භාවිතය අනුව තීරණය වනු ඇත​.

  23. Lolla says:

    Well said Janaka….

  24. Sapumal Bandara says:

    Jampare nam mahalai thiyenne. Desambar 05 thek karana kiyana deyak karaganu ! Kakuliwaa diya keliye !

Leave a Comment

Main News