‘ජනවාරි 8’ පෙරලිය ගැන සියලු දෙනා කියන්නේ බොරු.. මම සියල්ලම දන්න නිසා ඒ ගැන පොතක් ලියනවා..- ජනාධිපති [Video]

February 9, 2018 at 3:26 am | lanka C news
‘ජනවාරි 8’ පෙරලිය ගැන සියලු දෙනා කියන්නේ බොරු.. මම සියල්ලම දන්න නිසා ඒ ගැන පොතක් ලියනවා..- ජනාධිපති [Video]

2015 ජනවාරි 8 වෙනිදා සිදු වු දේශපාලන පෙරලියේ කථානායක තමන් නිසා බවත් ඒ ගැන සියල්ලම දන්නේ තමන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තමන් ඒ සම්බන්ධයෙන් පොතක් ලිවීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් මෙතෙක් ඒ ගැන ලියැවී ඇති කිසිදු පොතක සත්‍ය කතාව නැතැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනේදීය.

වීඩියෝව මෙතනින්

27,989 Viewers

32 Comments to “‘ජනවාරි 8’ පෙරලිය ගැන සියලු දෙනා කියන්නේ බොරු.. මම සියල්ලම දන්න නිසා ඒ ගැන පොතක් ලියනවා..- ජනාධිපති [Video]”

  1. Padmini says:

    peralanna thwa pothak ithuruwella nathida?

    • Champa Kumari says:

      රට දිනවන්න ඕනෙනම් මෛත්‍රී දිනවමු…ඒකට නිදහසට පක්ශ වෙමු…….

    • cim says:

      පොහොට්ටුවේ ගොත්‍රිකයෝ 11 උදේට අසරන වෙන අසරන විල්ල මට මැවිලා පේනවා….

      • Asaranaya says:

        cim ! මේ දවස් වල ආප්පයා උඹේ අම්මට හරි සැරෙන් ඩිජිටල් කරනවලු, රනිලයා එක මීටිමක කිව්වා, උඹෙ අම්මට වයිෆයිත් අරගෙන දෙනවා ත් කිව්වා

    • ඔය පොතේ පළමු වෙළුම මුද්‍රණය කලේ ජනවාරි 8 වෙනිදට පෙරයි. ඒක කියවලා තමයි 62 ලක්ෂයක් ගොන් වුනේ. පොත හොදින් ලියා තිබුනා. එනිසා ඉතා හොදින් විකුණුනා. ලියපුඑකාට හොදට සල්ලි හම්බවුනා පරම්පරා ගණනකටම. ඊට පසු දුවත් පොතක් ලීවා. දැන් එය විකුණමින් සිටිනවා.
      ඊලග පොතේ පරිචේද කීපයක් ලිවීම සදහා චන්ද්‍රිකාටත්, රාජිතටත්, රනිල්ටත්, පචරනවකටත්, සෝබිත නම් අපාගත හොරාටත්, දෙමල ඩයස්පෝරාවේ බොස්ටත් අවස්ථාව ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එම අලුත් වෙළුම කියවීමෙන් පසු සිරිලකේ අවසානයද සිදුවෙන බව සියලු දෙනාට කරුණාවෙන් දන්වා සිටිමි.

  2. ආප්පයා! says:

    ආප්ප තාත්තා II

    • samuvel says:

      අන්න හරි පොතට නමක් යෝජනා කරන්න . හොඳම නමට ආප්ප 5ක් සමඟ ලුනු මිරිස්. මගේ යෝජනාව “මහරජු හැරගිය ‘දස’ මහා යෝදයෝ”

    • Champa Kumari says:

      තාර්කික කතාවක්.. බයි මෝඩයන්ට තේරෙන්නෑ

      • ද්‍රෝහියා says:

        ද්‍රෝහියා රෝහියා මයි… ඉතිහාසය පුරා ඇත්තේ එයයි

  3. Manel says:

    Why? Chathurika didn’t know the full story. Yes! everyone wants to talk about their side of story. What really they are doing is to say what they want others to believe. We hear this kind of talks everyday but it’s up to us accept or not. By judging what you did and said during 3 years, I do not think you can add anything new to your side of story.

    • Champa Kumari says:

      ගරු .ජනාධිපති .තුමනි .ජයවේවා .ජයවේවා .ජයවේවා .ජයවේවා .දිර්ඝායුෂ .ලැබේවා .

  4. Sirisena says:

    January 8 peraliya kathanayaka nam USA, UK and India. Ranil saha mama nikam puppets witharayi.

  5. Gora says:

    ජනතාවට ගේම දෙන්න හදපු හිල් වුනකෙොන්ඩම් එකක් ගානටනෙ මෙයාලා කතා කරන්නේ

  6. kith says:

    Please write your book. Then we know the truth is completely the opposite to what you write.

  7. Wijebahu says:

    Thank you mr president for rescuing Sri Lanka from Rajapase mafia.

    • kudu dumi says:

      dan mafia ge siya da- police mafia – kudu mafia – bond mafia – pacha mafia etcc

    • Notthischange says:

      Nayata kahina sunakayek…

    • Perera says:

      Which mafia ? aaaha… mafia that defeated biggest terrorist organization in the world, mafia that increased GDP per capital from 1230 USD to 3800 USD within 8 years. mafia that reduced foreign debt from 102% to 78%. mafia that reduce unemployment from 12.5% to 3.2%. mafia that reduced poverty rate from 16% to 4.8% . that’s the mafia you are taking about sir ?

  8. palisena says:

    පොතක් ලියලා මෙයා නම් කියක් හරි එකෙනුත් දුප්පත් ජනතාවගෙන් හම්බකරගයි . මෙහෙම තණ්හාවක්

  9. Aappya says:

    Ethakota ara Chathurika duwa liyapu pothath boru wei neda?

  10. daham says:

    meyage mole vikal kiyala yali yalith oppu karanwa.

  11. sam says:

    Yes, the whole country now knows that you are the ‘ lokuma poth karaya kiyala’ in the country at the moment.

  12. Padmini says:

    pothe nama – Appa Wanshaya hewath sinhalla wansha kathawe darunuthama pawadeema

  13. halaya says:

    oya katha nayaka nemei. oya kathawe puppet ge charithaya rangapana ekkena

  14. Saman says:

    Pensioen giyata pase oya potha liyana janadipathithumani.

  15. hitan gedara appuhami says:

    මේ මනුස්සයට ඊයේ කියපු එක අද මතක නැහැ. අද කියන එක හෙට මතක නැහැ. ඒ ඒ වෙලාවට කටට එන කතා ගොතල කියනවා. හරියට පොඩි එවුන්ට බත් කවන්න අම්මල සුරංගනා කතා කියනවා වගේ. අඩු ගානේ එකකට එකක් ගැලපෙන විදිහට කතා කියපන්කො. එහෙමත් නැහැ. බොරුවක් කිව්වත් අඩුගානේ ටික දවසක් පවතින විදිහට කියපන්කො ඔය රනිල්ලා මංගලලා 2001,2015 බොරු කියපු විදිහට. මයිත්‍රී පොදු අපේක්ෂකයා කරගත්තට ගොබෙල්ස් න්‍යාය හරියට කියල දීල නැහැ.
    මට හිතෙන්නේ ඔය කාන්තාවන්ට මත්පැන් සම්බන්ද ගැසට් එක, බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ සේවයෙන් ඉවත් කිරීම වගේ දේවල් දෙගොල්ල කතාකරගෙන කරන දේවල්. අර අපි විරුද්ද වෙන්නම් ඔය ගොල්ල කරගෙන යන්න න්‍යාය. උඹල කරපල්ලා මම විරුද්ද වෙන්නම්. උඹල ගලවපල්ලා, මම හයි කරන්නම්.
    අන්න මහරගම බෙහෙත් හිගයක්. කෝ ඔහේගේ වර්ණනා කරපු දත් දොස්තර. දැන් ගොයම් කැපෙනවා ගොවියන්ට වී විකුණා ගන්න බැහැ. වී අලවි මණ්ඩලේ ගන්නේ කිලෝ 2000යි. සබීතට මාසෙට කෝටි 2ක් පිනට දෙනවා. ගබඩා ටිකක් හදල වී එකතු කර ගන්න බැහැ මතට තිත දොරේ ගලනවා.. සද්දේ විතරයි කෝ බියර් මිල වැඩි කළා. සුද්දෝ තැඹිලි වෙනුවට පාර දිගේ බියර් බිබී යන්නේ. තව ටික දවසකින් අම්ම මොන්ටිසෝරි යන පොඩි එකාගේ බැග් එකට බියර් කෑන් එකක් දාල යවාවි දවල්ට මැක්ඩොනල්ඩ් එකෙන් අරන් දෙන සැන්විච් එක කාල බියර් එක බීපන් කොල්ලෝ කියල.
    ශ්‍රී ලංකා, යූ ඇන් පී දෙපැත්තේම ඉන්න එවුන් එකතු වෙලා මෙයාව විහිලුවට අරගෙන වගෙයි දැනෙන්නේ. පව් ග්‍රාමයා නොමරා මරනවා.

  16. Ga says:

    Pota English valim liyapiya jatiyantareta therum ganna.

  17. යාමපල්ල ! says:

    මහා ද්‍රෝහියා!

  18. AAE ChampaKA Kumari

  19. plo says:

    paula pitinma poth liyaliya hitapiya. 62 lak, chande dunne ekata ne.

Main News