ජනහද හදුනන මහජන බැංකුව අනිච්චාවත සංකාරා.. ප‍්‍රබල ඇමතිගේ සමාගමට කෝටි 400ක අක‍්‍රිය ණයක් පුදයි..[Video]

August 7, 2018 at 10:53 pm | lanka C news
ජනහද හදුනන මහජන බැංකුව අනිච්චාවත සංකාරා.. ප‍්‍රබල ඇමතිගේ සමාගමට කෝටි 400ක අක‍්‍රිය ණයක් පුදයි..[Video]

ආණ්ඩුවේ ඇමතිවරයෙකුට අයත් සමාගමක් සදහා මහජන බැංකුව විසින් රුපියල් මිලියන 4000ක අක‍්‍රිය ණය මුදලක් ලබා දීමට කටයුතු කරමින් ඇති බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

මහ බැංකුවේ නිලධාරීන් විසින් මෙරට ආර්ථිකය වනසා දමමින් සිටින්නේ යයිද ඔහු කියා සිටියේය.

මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු උප සභාපති ධූරය දරඹින් ඇති සමාගමකට බිලියන 10ක ණයක් ලවබා දීම ගැනද ඔහු අදහස් පල කලේය.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේය.

18,905 Viewers

11 Comments to “ජනහද හදුනන මහජන බැංකුව අනිච්චාවත සංකාරා.. ප‍්‍රබල ඇමතිගේ සමාගමට කෝටි 400ක අක‍්‍රිය ණයක් පුදයි..[Video]”

  1. සුසිල් says:

    ජෙහාන් අමරතුංග කියන්නේ ලෝක හොර දෙටුවෙක්.,මිනිහාව මහජන බැංකුවට පත් කලේ ඉරාන් වික්‍රමරත්න. දෙන්නම එකට රෝයල් එකේ හිටියේ. ලෝක හොරු දෙන්නෙක් එකතු වෙලා කරපු හොර කමක්.

  2. සන්ද්‍රා ජයමාන්න says:

    ජෙහාන් අමරත්නුංග මහජන බැංකුවේ අද්‍යක්ෂ කෙනෙක් වශයෙන් ඉන්න අතරේ එම බැංකුවේ මෙතෙක් දුන් ලොකුම නය මුදල තම පුද්ගලික සමාගමට ලබා ගැනීම ඉතාම සදාචාර විරෝධියි. මෙය තදබල දුෂණ, අක්‍රමිතාවක්. ජෙහාන් අමරතුංගව මහජන බැංකුවෙන් වහාම අස් කර දැමිය යුතුයි.

  3. Gadol says:

    2015 ජනවාරියේ වෙනස සැපද?

  4. Sri says:

    ොනරාගල පැත්තෙ ඇමති කෙනෙක් ඇමති තමයි වැඩෙ ඉන්නෙ. මිනිහගෙත් ොටස් තියනවා ඔය සමාගමෙ

  5. Ex-UNPer says:

    Banku sabhaapathila genwala bendumkareta adu lansu damanna kiyapu ekaa neda me? mama asoochi kanakota ganda nehe. anun kanakota gandayi. pakshe winaasha karapu heththa.

  6. කෝෂිලා says:

    ඔය මහජන බැංකුවේ මෙතෙක්දී ඇති ලොකුම ණය වන බිලියන් ගණනක ණය පාස් කරන්න ඉරාන් වික්‍රමරත්නට ජෙහාන් අමරතුංග නමැති හොර දෙටුවා කියක් දුන්නාද?

  7. saman says:

    mahajana bank eke ape account wahuwa…………….. nathnam golden key, edirisinghe trust investment wage wey…………. aei yo salli

  8. sakalabujan says:

    Bank robbery nam itin Yahapalanayama tamai..

  9. Nelum Gunaratne says:

    We thought Iran Wikramaratne is a professional. I heard he was a senior officer of a reputed bank in Sri Lanka. But now it is proved he is a real thief. Wonder how he worked when he was working in that bank.

  10. Helaya says:

    Ane pacha Ranawaka….Where is your lion face….bloody fox….you are good for nothing person….know everything about others like BAKA pandithaya….no nothing about it….you are just trying to portray as real doer…Simply you cannot keep or maintain what previous government did. See what happens to Arcade / Floating market ????
    Good current example is KIMBULAWA LAKE……you put Takaran hut on it purely because of jealously. Jealousy fox….you just shit at the beautiful lake….

  11. කින්ග්ස්ලි says:

    ජෙහාන් අමරතුංග මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අස් කරන තුරු සියලුම දෙනා තමන්ගේ ගිණුම් අස් කර ගන්න

Main News