‘ජනාදරය’ සමග පොහොට්ටුව අලුත් වැඩක් අරඹයි..

October 11, 2017 at 4:40 pm | lanka C news
‘ජනාදරය’ සමග පොහොට්ටුව අලුත් වැඩක් අරඹයි..

ජාති ආගම්, පාට පක්ෂ සහ පටු දේශපාලන අරමුණුවලින් තොරව ගමට, නගරයට, සමාජයට නායකත්වය දෙමින් මුලු මහත් ජාතිය වෙනුවෙන් එම ජාතික කර්තව්‍යය ඉටුකිරිම සඳහා ඉදිරියේදී පැවත්වෙන ප්‍රාදේශිය සභා, නගර සභා, මහ නගර සභා හරහා ඉදිරිපත්විමට ඔබේ දායකත්වය ඉල්ලා ප්‍රසිද්ධ පුවත් පත් දැන්විමක් මගින් අද 11 වෙනිදා ජනතාව දැනුවත් කොට ඇත.

මෙම පුවත්පත් දැන්විම පලකොට ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන ගමන ඇරැඹූම වර්ණවත් කරන සීඝ්‍රයෙන් පොදු ජනතාව ආදරයෙන් වැලදගනනිමින් සිටින මෙරටේ ලාබාලම දේශපාලන ජවය හා පක්ෂය වු ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ (SLPP) විසිනි.

මේ අනුව ජනතා පරමාධිපත්‍යය සියල්ලටම ඉහළින් සලකුණු ලබන නව දේශපාලන පක්ෂය වු ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ගමට නගරයට නායකත්වය දීම හරහා රටට හා ජාතිකත්වයට අගයක් එකතුකල හැකි සැම දෙනාටම මේ සඳහා ආරාධනා කොට ඇත.

SLPP

18,057 Viewers

24 Comments to “‘ජනාදරය’ සමග පොහොට්ටුව අලුත් වැඩක් අරඹයි..”

  1. Hansanee says:

    well done.

    • Sena says:

      මමත් කෝල් කලා ඉදිරිපත් වෙන්න ලඟදිම ඉන්ටව් කරනවා කිව්වා.

  2. Samaraweera G says:

    ජයවේවා !
    යහපාලන හොරු හිරගෙට යන දවස කවදා හෝ එනවා නියතයි!

  3. සමරකෝන් says:

    අනිවාර්යයෙන්ම නැවත 56 විප්ලවය වගේම මෙම පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ රටේ ජනතාව වැලද ගන්නවා .

  4. Kumara says:

    සිහියක් පතක් නැති වයසක මරාට දැන් මොන දේශපාලන ගමන්ද

  5. Aurora says:

    පොහොට්ටුවට ජය පතමු.

    මහනගර සභා, නගරසභා, ප්‍රාදේශීය සභා සඳහා යෝජිත අපේක්ෂකයන්ට හොඳ ඉලක්කයක් දෙමු.
    ගම් මට්ටමින් සාමාජිකයින් තව තවත් වැඩිකර ශ්‍රී ලංකාවේ දැවැන්තම බලවේගය ගොඩනගමු.

  6. "ශ්‍රී මාතා ලංකා" says:

    අත උලා මම පොහොට්ටුවෙන් මල් නෙලා
    පත බෙදා සැම ජය පැන්ද දී දමා මල් මාලා
    සිත බදා සැම ජාතියෙ දියුනු හඞ නං වාලා
    මතු සිතා එක්වව් ධජය සිංහ යට ජය පාලා

  7. සිංහල බන්ඩා says:

    ඔය මොන දැන්වීම් දැම්මත් හම්බයොය් දෙමලුය් 90%ක් ඉදිරියටත් මහින්දට චන්දෙ දෙන්නෙ නැහැ. 2015 ජනවාරි 8 නැති උන සිංහල චන්ද ටික මහින්දට ඊලඟ චන්දෙදි අහිමි උනොත් පොහොට්ටුව පරාද බව බැසිල්ලා මතක තයා ගත්තොත් හොඳය්.

  8. "හිටං" says:

    රතු කොල නිල නොවැ කෑවෙ මසුරංම රට
    සිතුමිණ නැත උරුමෙ මතු සිහළය සැමට
    පුබුදා ජනාදර පොහොට්ටුව මුතු ඇටයට
    ජීවත්ව ඉන්න නොබෙනු රටක් හදති අපට

  9. සිරිකුමාර says:

    රටට බොහොම ශූභවාදී වැඩක් තමා ඒකාබද්ධ විපක්ෂය මේ ආරම්භ කරල තියෙන්නෙ.

    ඒ වුනාට මේ වෙබ් සයිට් එකට කොමෙන්ට් දාන දේශද්‍රෝහී ජෙප්පොයි, හම්බයොයි, කොටියි, සිරිකොතේ වලං හෝදන බත් බැලයොයි, ඩොලර් කාක්කොයි මේ වැඩේ කොන්ඩෙම් කරල කොමෙන්ට් දායි.

    • Black Cat says:

      දැන්වීමෙ තියන එවුව පට්ටපල් බොරු වගේ පර්සි සහ උන්ගෙ එවුන් හැසිරෙන විදියෙන් පේන්නේ එහෙමයි

      • Three Yellow Cats says:

        Here goes one of the hard core members from the following group:

        දේශද්‍රෝහී ජෙප්පොයි, හම්බයොයි, කොටියි, සිරිකොතේ වලං හෝදන බත් බැලයොයි, ඩොලර් කාක්කොයි

  10. vishnu says:

    grade

  11. Black Cat says:

    පර්සි වගේ මෝඩයෙක් දෙන ඕන ලනුවක් කනවා දැන් කන්නෙ බැසිල්ගෙ ලනුව

    • සවුදං ජේමා says:

      උඹ තනකොල, ක්‍රෝටන් කොල, කෝප්ප කොල සහ කොස්
      කොල කන වර්ගයේ එකෙක් කියන එක උඹම ඔප්පු කලා.

  12. Pachaya says:

    People are waiting to teach a very good lesson to yahapalanaya idiots. If you don’t want that to happen now, please postponed all elections.

    Only escape route….

  13. Nim says:

    POHOTTUWA HODIN PIPEWA
    JANATHAWATA JAYAWEWA
    RATATA SUBA MA SUBA

    ANAGATHAYAK WEWA.

  14. sura says:

    ජාති ආගම්, පාට පක්ෂ සහ පටු දේශපාලන අරමුණුවලින් තොරව ගමට, නගරයට, සමාජයට නායකත්වය දෙන,
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජය වේවා!!!!!!!!!! පොහොට්ටුවට ජය ජය වේවා!!!!!!!!!!

    ගමට, නගරයට, සමාජයට නායකත්වය දීම හරහා රටට හා ජාතිකත්වයට අගයක් එකතුකල හැකි සැම දෙනාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, පොහොට්ටුව වටා රොදබැඳ ගතයුතු කාලය දැන් එළඹ ඇත.

    එක්වෙමු!!!!!!!! රොක්වෙමු!!!!!!!!!! රොදබඳිමු!!!!!!!!!!!!!!!

  15. DB says:

    good luck!!!Try to find some patriotic,intelligent and trustworthy people who can really work for our country.

  16. DAYA says:

    JAYA VEVA. GAMANA SUBHAYI. JAYA NIYATHYI.

  17. Nuwan says:

    ඔබලා මාර්ග තදබදය අඩු කිරීම සඳහා ඉදරිපත්තරන විසඳුම අනුව මමද ජන්දෙ දෙමි.

Main News