ජනාදිපති ඉන්නේ හොරු රැලක් පිරිවරාගෙනයි.. ශ‍්‍රීලනිප පිං ඇමතිලාට කඩුවෙන් කොටන්න..- රන්ජන් ජනපතිට කියයි..[Video]

January 29, 2018 at 6:26 am | lanka C news
ජනාදිපති ඉන්නේ හොරු රැලක් පිරිවරාගෙනයි.. ශ‍්‍රීලනිප පිං ඇමතිලාට කඩුවෙන් කොටන්න..- රන්ජන් ජනපතිට කියයි..[Video]

තමන් වටෙ ඉන්නේ මහා හොරු රැුලක් බවත් ඔවුනටද කඩුවෙන් කොටන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසකට දී ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ පිං ඇමතිකම් බවත් එජාපයට රට කරවන හැකි කියා දෙන්නට උවමනා නැති බවත් ඔහු සදහන් කලේය.

එජාප ආණ්ඩුවේ ඉන්නේ නම් කට වහගෙන ඉන්නැයි සුසිල්, ඩිලාන්, දයාසිරි වැනි පිං ඇමතියන්ට කියනා බවද ඔහු වැඩි දුරටත් පවසයි.

නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති එජාප ජනහමුවක් අමතමිනි.

10,271 Viewers

4 Comments to “ජනාදිපති ඉන්නේ හොරු රැලක් පිරිවරාගෙනයි.. ශ‍්‍රීලනිප පිං ඇමතිලාට කඩුවෙන් කොටන්න..- රන්ජන් ජනපතිට කියයි..[Video]”

  1. Sooraseana says:

    Ranjanta jayaweawaa, ping witarak nemeai loaka horu,mung yanda oane mahindagaawata

  2. indunil says:

    horu samaga heluwenn……

  3. රාහුල මල්ලී says:

    මේ කතා අහගෙන ඇමතිකම්වල ඉන්න තරම් පිට කොන්ද ශක්තිමත් නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට අපගේ ගෞරවනීය ආචාරය…!

  4. vishnu says:

    අට පාස් නැති බත් බැලයෙක් තවත් අට
    පාස් නැති අපතයෙකුට උපදෙස් දෙනව.
    මුළු ලෝකෙන්ම ලංකාවේ විතරක් වෙන
    දේවල්

Main News