ජනාධිපතිරවණයේදී මට පගාව දෙන්න හැදුවා..- ෆොන්සේකා

October 8, 2017 at 12:00 pm | lanka C news
ජනාධිපතිරවණයේදී මට පගාව දෙන්න හැදුවා..- ෆොන්සේකා

රාවණා බලය සංවිධානයේ සභාපති පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් ජනාධිපතිවරණ කාලයේදී තමනට විවිද වරප‍්‍රසාද දෙන බව පවසමින් කෙටි පණිවුඩ එවූ බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

රාවණා රජුටද අගෞරව නොකර රට කරවන අයට ඊට ඉඩ දෙන ලෙසද ඔහු එහිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

මල්වතු මහ නාහිමියන් යන් රට ගැන විශාල භක්තියකින් ආදරයකින් කටයුතු කරන හිමිනමක් බවත් උන් වහන්සේට අපහාස කරන්නේ දේවදත්ත ඝණයේ හිමිවරුන් බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

17,889 Viewers

12 Comments to “ජනාධිපතිරවණයේදී මට පගාව දෙන්න හැදුවා..- ෆොන්සේකා”

  1. Ranjan says:

    මූව දැක්කම මට ඇතිවන තරහ ලග හිටියනම් හොම්බට අනිනවා.

    • රට කන පරපුර says:

      රාවණා රජුටද අගෞරව නොකර රට කන අයට ඊට ඉඩ දෙන ලෙසද ඔහු එහිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

    • රාවණා රජු says:

      ශ්‍රී ලංකාද්වීපයේ අති ප්‍රභල අති දක්‍ෂ ගුරුකම් කරන සියලුම අයගෙන් ඉතා ගෞරවාන්විතව බැගෑපත්ව කරන ඉල්ලීමක් යුරෝපයේ වෙසෙන සිංහලයන් විසින් …..

      මේ ෆොන්ස හරක බෞද්ධ සාසනයට බෞද්ධ හාමුදුරුවරුන්ට මෑතක ඉඳල මේ කරන භික්‌ෂු නිග්‍රහ ලක්‌කිරීම බෞද්ධ සමාජය හෑල්ලු කිරීම වලට අපිට මෙහෙ විශ්ව විද්‍යාලයකවත් රටේ නම්බුව තියාගෙන ඉගෙන ගන්න නැහැ..! දෙමලු මුස්ලිම් එවුන් අපිට පුකිනුත් හිනාවෙනව??

      අනේ මොන ගුරුකමක් හරි කරල ඕකව ගොලු කරල එක්තැන් කරල දාන්නකො!

      ඔය ෆොන්සය රටටම පිලිලයක්..!!

      ස්තුතියි

    • vishnu says:

      මටත් හිතෙන්නෙ ඒක මය්

  2. බබා උක්කුන් says:

    මල්වත්තේ කල්වද්දොත් ඉන්නවද? එකම ජාතියේ අය එකට එකතු වෙනවා. ජනතාවට සත්‍ය පැහැදිලි වෙන්න මීට වැඩිය තවත් දෙයක් ඕනද.

  3. David Milli-Banda says:

    Who gives loosers විවිද වරප‍්‍රසාද ?????????????like e3ntering through the back door to Parliament…..A Ministerial post, vehicles…. ect.,
    Sadatissa would have promised all that.

    Muge chanda 5000 ta da may kaiwaruwa ????
    Kalaveddo kalay inna o’nay.

  4. ක ල වෑ ද් දා says:

    එ ක අ ත් තෙ ව හ න් නෙ එ ක ව ගෙ කූ රූ ල් ලො , මුන් දෙන්නා ගහල මරන්න ඕ නෙ .

  5. Wel Widane says:

    Hitapu hamudapathi kenek hatiyata saha neethigaruka purawasiyek hatiyata allas commission ekata paminili karanna thibune pagawa denna hadanakota misak parlimenthu aawata pase nemei. Meka commission ekata pamanili nokalata meyata viruddawath neethiya kriyathmaka kala yuthui. Kata ariyoth kiyanne bahubuutha kiyala ratatama penenawa. Lajjai! Lajjai! Kade yana hatiyata.

  6. Sarath says:

    වෙල් විදානෙ, තමුසෙ මල්වත්තෙ ලොක්කට ඔච්චරම ගරු කරනවනම් උන් වහන්සේ ද්‍රවිඩ සංවිධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන එක වලක්වා තමාගේ කැබිනට් ඇමති කමින් ඉල්ලා අස්වී එම ඇමතිකම උන්වහන්සේට පිරි නමන්න.

  7. Alfi says:

    Fonseka turn over to Gonseka.

  8. ලිච්චවි රජානෝ says:

    me කේවට්ට බමුණාද? අනේ වෙල් විදානේ.අන් තට්ට්ව ගොඩක් ලොකුයි නෙ. මල්වත්තේ අන් තට්ටුව වගේ කොලපාට තිබ්බටු ගෙඩියට.

  9. ලිච්චවි රජානෝ says:

    පගාව ඉල්ලුවා දුන්නේ නැහැ නෙ? එක ඳ ඇත්තම කතාව වෙල් විදානේ?

Main News