ජනාධිපතිගෙන් නිවේදනයක්.. කැබිනට්ටුව අත්හිටුවීමෙන් පසු කරන දේ කියයි..

December 4, 2018 at 12:40 pm | lanka C news
ජනාධිපතිගෙන් නිවේදනයක්.. කැබිනට්ටුව අත්හිටුවීමෙන් පසු කරන දේ කියයි..

අභියාචනාධිකරණය විසින් කැබිනට් මණ්ඩලය ක‍්‍රියාත්මක වීම අත්හිටුවීමෙන් පසු රටේ පාලන තත්වය සම්බන්දයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

2018.12.04 දින පෙරවරුවේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වන ලදී. එහිදී ;

“අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරන ලද අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් ගරු අභියාචනාධිකරණය විසින් 2018.12.03 දින අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇත.

තවද, මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසට, සියලුම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇත.”

– ජනාධිපති මාධ්‍ය අංශය

88,256 Viewers

38 Comments to “ජනාධිපතිගෙන් නිවේදනයක්.. කැබිනට්ටුව අත්හිටුවීමෙන් පසු කරන දේ කියයි..”

  1. Manel says:

    Way to go! Well done Mr President.

    • සීගිරි says:

      ඇමතිවරැ කැබිනට් අවශ්‍ය නැත…. එ් එ් ආයතන වල සේවකයන්ට පුලුවනි ආයතන වල කටයුතු පවත්වාගෙන යන්න….තම තමන්ගේ ආයතන වල කටයුතු සේවකයන් වැඩ කරන ජනතාව අතට ගමු !!!!
      225ම පන්නා දමමු … පාර්ලිමේන්තුව වසා දමමු … මහා මුදල් නාස්තියට මීටත් හොඳ විසදුමක් නෑ මිත්‍රවරැනී !!!!!!
      ඉස්සර කතා කලා ඇමතිලා ගනන අඩු කරන්න…අද රටේ වාසනාවට එක ඇමතියෙක්වත් නැතිව යන්න පුලුවන් අවස්ථාවක් උදා වෙලා !!!!! ඔහොම යං !!!!

      • ratawesiya says:

        oya hari sigiri
        Namuth me hetta padi, petrol, nikan beheth, kem beema durakathan yanadi wiyadam double karala. siyallam nawathwamu/ api rassawata yanne nethinam padi netha /// mun parliament yanne nethnam WAHAMA PADI NEWTHWIYA YUTUYI

        • RATAWESIYA, WETHATA,
          hariyata hari mun parlament yanne nehe kiyanne rassawata yanne nehe kiyana ekayi UTHUMANANI WAHAMA SIYALUMA GEWEEM NAWATWANNA
          hebei mun cantimen kanawa
          pharmacy eken MILA ADIKA (LAKSA GANAN WATINA_ beheth nikan aran yanawa janapathi mewa nawathwanna

        • පුරවැසියා says:

          මුං 225 එලවලා දැම්මනම් දූෂණ වංචා කොච්චර නම් අඩු වෙයිද ? මොනතරම් ධනස්කන්දයක් රටට ඉතිරි වේවිද ඇත්තටම … මේ වැඩේට මුලු රටම සහයෝගය දෙමු …පාර්ලිමේන්තු බිල්ඩිම ඉස්කෝලයකට ගමු…

      • ඈ ගොන් සීගිරියො කොට ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නත් පුළුවන් ද? තෝ ගොනෙකු වෙන්න පුළුවන්. හැබැයි ලෝකෙට ඇහෙන්න උම්බෑ කියන්න එපා

  2. Ranjan says:

    Well done. Now we know that you have a backbone.

  3. Shana says:

    Executive presidency should be there forever. Every body should see lt’s valu today. If it is not there what will happen in circumstece like today???

    • HL34 says:

      Executive president is the person who started this political turmoil. You are saying that if executive power wasn’t there yesterday, county would have faced a problem. An insane person who is acting as president has led down our country.

      • Shana says:

        Highly misunderstood. I did’nt mention any name. I thought a situ like this any body a forign mission or a millitory intervention could be invade the country.😴

      • Rommel says:

        Meka patan garhthe Janadhipathiwa maranna kumanthranaya karapu Unp eka.

        Meka me ththweta ugra kale ara Karumaya kiyana eenoya kathanayaka pisdu yaka.

        Me ththwaya palanaya karaganna amaru wela thiyenne 19 yen vidhayaka janadhipathige bala thala adu vechcha hinda.

        Vidhayaka janadhipathi kramaya ahosi karanawa nam eka karanna kalin karanna one karana delak thiyenawa.

        1. Palath sabha ahosi karana eka.

        2. 1977 ta kalin thibichcha kottasha kramaya sampoornayen genalla anupatha chndaa kramaya mulumaninma ahosi karana eka.

        Medeka nokara vidhayaka janadhipathi kramayavitharak ahosi karoth rate athiwena ththwe.

        1. Deshapalana asthawara bhawaya.
        2. Sulu jathika kappam deshapalanaya vardhanaya veema.
        3. Bedumvadaya hisa esaveema.

        Dhanata karanna thiyena hondama de venne vidhayaka janadhipathige balathala 19ta pera thibichcha ththweta vadi karala vidhayaka janadhipathi dhooraya digatama pavathwagena yana eka.

  4. Rajarata Bayiya says:

    Better results will definetely bring in.

  5. jana says:

    අත්තටම ඉතින් ඔය පාර්ලිමේන්තුවෙන් අපට වැඩක් නැහැ රටට බරක් විතරයි සිරා …. ඔන්න ඕක තනියම ඇදගෙන ….. යන්න ……. ඔය 225 ම අපිට බරක් රටට බරක් ……….

    • කාලනේමි says:

      ජනපතිතුමනි රටට වින කටින රනිලා බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් වහා අත්අඩංගුවට ගන්න.

  6. Rathgama MC says:

    පිස්සෙක්,නුගත් ජනනාධිපති කිරීමට මමත් චන්දය දුනිමි.ඒ ගැන මගේ බලවත් කනගාටුව ප්‍රකාශකරමි.මේවා අපිට හොඳ පාඩම්ය.

    • U.N.J.V.P says:

      62 lakshayen eka booruewk.

      Ratakata one apamana agayak.
      Ekata one Mayitree yugayak.😆😆😆😆😆😆😆😆😆😆

    • dayas says:

      pohottuwe desapaalana niyaayaa chharaya lesa penee sitina Rathgama MC,unp.
      niyaayaa charya kenek bawa hondatama pehediliy.
      jeppoth ekka rata winaasa karanta daayaka weccha topi mewata waga kiyanta ona.

  7. Ranjan says:

    As Sinhalese we want Presdential elections.. President should be elected by the majority people. Do not give parliament to appoint President. We know what will happen.

    • Jay says:

      Do you think Snhelese are going to elect Ranil who is going to divide the country and who works for white masters agendas?
      Get a ethnic blood check 😂 🙂

  8. දේශාභිමානී දේශ හිතෛෂි says:

    අපේ රටටඅමති මණ්ඩලයක් එපා…අමාත්‍යාංශ ලේකම් වරැ විදියට පත් වෙන්නේ ඉහල අධ්‍යාපනයක් ඇති උපාධිධාරී බුද්ධිමත් මිනිසුන්…එබැවින් අද දින සිට කරගෙන යන ආකාරයට එවන් බුද්ධිමත් මිනිසුන්ගේ පාලනයට සියලු අමාත්‍යාංශ පත් කර රටේ පරිපාලනය ගෙන යන්න ජනාධිපති තුමනි…මේ සියලු ප්රශ්ණ වලට හොදම විසදුම එයයි…

  9. Saman says:

    Ranil Arrest please

  10. A son of srilanka says:

    WELL DONE Mr PRESIDENT.HOPE n PRAY THAT YOU WILL TEACH THESE TRAITORS A LESSON. TERUWN SARANAI.

  11. Rathgama MC says:

    සෝභිත හාමුදුරුවන් වහන්සේ ජීවත්ව සිටිය නම් අද ජනාධිපති මන්දිරය ඉස්සරහ මාරාන්තික උපවාසයක් කරනවා ස්ථිරයි,ඒ යහපාලන ආණ්ඩුව පෙරලුවට නොවෙයි මේ ඒකාධිපති ඔල මොට්ටල වැඩපිළිවෙලට එරෙහිවයි.2015 පෙබරවාරි මස සිට මහින්දවාදියෙක් වූ මා ඔක්තෝම්බර් 26 වෙනිදායින් ආරම්භ කල මේ මුළු මහත් ක්‍රියාදාමයම ඉතාම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා අදටත් මහින්ද මහත්තයට බහුතරයක් නැති නිසා.ඉස්සර මහින්ද මහත්තය ගේට්ටු කඩාගෙන ගියේ බහුතරයක් අතේ තියාගෙනයි,ඒත් අද බහුතරයකුත් නැතුව මේ තරම් නොන්ජල්,පාච්චල් වෙච්ච ජෝකර් ජනාධිපතිතුමෙකුගේ දෙවෙනියා ලෙස අපේ අසහාය නායකයා,ප්‍රජාතන්ත්රවාදියා යයි අපි විශ්වාස කල මහින්ද මහත්තයට සිරිසේන දීපු මේ දඬුවම පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ ඇවිද්දනවටත් වඩා ලොකු බරපතල දඬුවමක්.ඒ ගැන පොහොට්ටුවේ අපට තියෙන්නේ කිව නොහැකි තරම් දුකක්.

    • ආලවකයා says:

      සෝභිත යනු බේබද්දෙකි ….මැරනකොට සිරෝසිස්.
      සෝභිත අද හිටියා නම් ලිට්රෝ ගෑස් සිද්දියට මාට්ටු වෙනවා ..

    • U.N.J.V.P says:

      Jeppekge comment rangapama nam sthi vishistai.

      Umbata jepponge pakshe honda anagathayak thiyenawa.

    • වෙසමුණි says:

      ඈ බොල රත්ගම පරයො හැටදෙලක්ශෙ මී හරකුන්ගෙන් එකෙක් වෙච්චි තෝද දැන් මහින්ද ගැන කිඹුල් කඳුලු හෙලන්නෙ

  12. නෙවිල් says:

    මේක නියමයි …සදා කාලයටම පාර්ලිමේන්තවයි කැබිනට් එකයි තහනම් කරා නම් තමයි හොන්ද ජයවේවා ජනාධිපති තුමනි .

  13. NAK says:

    No parliament……..no prime minister………no ministers……no provincial councils……
    Just the president ….and….the local government institutions……

  14. sama says:

    Karu Jayasuriya is the cause of this whole thing – Hang him!!

  15. emathiwaru epa, chanda epa ,,,UGATH NILADAREEN SAMAGA JANAPATHI RATA PALANAYA KARANNA. MILLION NOWA TRILLION GANAK ITHIRI WENAWA RATA A
    SANWARDANAYA IKMAN WENAW

    MUnta padi nadi deemana deem WAHAMA NAWATWANNA

  16. david milibanda says:

    පිස්සෙක්,නුගත් ජනනාධිපති කිරීමට මමත් චන්දය දුනිමි
    Those who lend support for him to become president like Ranil & the UNP are real Mad Men.
    Chase them away President. These UNP’ers ae really gone mad.

  17. Patriot says:

    Use your Executive Power to Arrest RW immediately and prosecute him for this political crisis and Treason.

  18. BUMI PUTHRA says:

    We like this. We don’t want Parliament .

  19. Seeya Baba says:

    These 225 persons are thugs .Majority uneducated They are sucking the blood of working people. You President rule the country. we will back you. I know that you are honest than ranil.

  20. kevin says:

    මෙයා පොර ටෝක් දුන්නට ලෝකෙටම විහිළුවක් වෙලා ඉවරයි.

  21. Appuhamy says:

    Hadissiyenwath, UNP athulu vipakshaya hari, Harin Fernando wage tharjanayak karapu kisiwekugen me Janadhipathita uvadurak sidda unoth, kawda rate barakaraya wenne me thaththwaya uda? Aga Vinisuru warayada? Abhiyachanaadhikaranaya me de gana kalpana keruwada? Mahajanayage arakshawa thahavuru karada?

  22. mahesh Gamage says:

    hak hak hak

    Rathgama Ayye

    oyage oya jathiye piduru gilapu kattiya nisa thamai apita 2015 kelawune.
    Habai Ayye dan nan oya piduru gilinna kawuruth naa, oyalatama thamai thaniyama gilinna wenne.
    danwath me ratata kelawana eka nathara karapan aye
    umbalage mole koheda ban, ellala kelawa ganne

    hak hak hak

  23. mahesh Gamage says:

    Ko ban ara Litro gas pracharakadhipathi gasthara AMABARA DAMARA AMILA unnahe

    uge kisi saddayak naane

    Api hithuwe, Me DABARAYA, UYANGODAYA, ANACHARIYA SARAATH, PIRIMI NURSE, NIRAMAL GURA, JANARANJANAYA, athulu me hora nade gaththe DOLLAR witharai kiyala, baluwama mun Rupees walinuth aran
    mama hithanne Pocket money hatiyata

    hak hak hak

    me apathayo passe goya mee harakuth ennawane

    ane da kiyanne

Leave a Comment