ජනාධිපතිගේ අද කතාවෙන් එජාපයට යකා නගී.. වහා දෝෂාභියෝගයක් ගෙන්න සැරසේ..

December 4, 2018 at 10:51 pm | lanka C news
ජනාධිපතිගේ අද කතාවෙන් එජාපයට යකා නගී.. වහා දෝෂාභියෝගයක් ගෙන්න සැරසේ..

මෙරට ඇතිව තිබෙන අර්බුදය විසදා ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක් බොරුවක් වසා ගැනීමට තවත් බොරු හා විකෘති ප‍්‍රකාශ කරමින් කිඹුල් කදුළු හෙලීම එකම කාර්ය කරගෙන ඇති බවද ඔහු කියයි.

අද පැවති ශ‍්‍රීලනිප සමුළුවේදී පැය ගාණක් කෑගසමින් ජනාධිපතිවරයා ශප්පු කර පෙන්වූයේ තමන් තව දුරටත් රට පාලනය කිරීමට සුදුසු නොවන බව යයිද සමරවීර මහතා කියා සිටී.

මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කරන්නේ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.

42,796 Viewers

24 Comments to “ජනාධිපතිගේ අද කතාවෙන් එජාපයට යකා නගී.. වහා දෝෂාභියෝගයක් ගෙන්න සැරසේ..”

  1. david milibanda says:

    This Mongol in all his political life thrived on false propaganda & political lies for his political survival………….
    Here again he criticise in English to the English speaking masses the Western copy cat Colombians.

  2. Open mind says:

    ගරු අධිකරණයට අපහාසාත්මක යමක් එම කතාවේ තිබුනා ද ?

  3. DB says:

    UNP ය විසින් දෝෂාභියෝගයක් ගෙනාවොත් පොදුජන පෙරමුණද ඊට සහය දිය යුතු බව මාගේ පෞද්ගලික අදහසයි .එයට හේතුව මයිත්‍රීපාල සිරිසේන යනු මෙරට සියවසකටම පත්වූ අසාර්ථකම ,දුර්වලම සහ මෝඩම පාලකයා වීමයි.අවුරුදු 3 ක් පුරා මෙරට සිදුකළ විනාශයන්ගේ වගකීම ඔහුද බාරගත යුතු අතර අද රටේ ඇතිවී තිබෙන අර්බුදයට විසදුමක් ලබාදීමට නොහැකියාවෙන්ම ඔහුගේ අසාර්ථකබාවය පිලිබිඹු වේ.

    • මගෙ රට says:

      තොට ඇම්ම තියෙන්නෙ කා ගැනද කියලා අපට පෙනේ. මේ රට කම්බස් කර සිංහල බෞද්ධයා තලා පෙලා පාගා දමා කොටියගෙ සියලු උවමනාවන් සපුරාලන, යලිත් සිංහල බෞද්ධ මෝඩ තකතීරු ගූඇම්පියන් ගොනාට අන්දා අගමැතිකම ලබා ගන්නට මුලු රටම ලේ විලක් කිරීමට හෝ පසුතැවිලි නොවන අධම ද්‍රෝහියා ලෙසින් රනිලා නම් සුනකයා ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සනිටුහන් වනු ඇත.

      • පුරවැසියා says:

        තොට ඇම්ම තියෙන්නෙ කා ගැනද කියලා අපට පෙනේ.

        • මාරයා👹 says:

          පුරවේසියන්ට දැන් ගෙවන්නෙ ලිට්‍රො ගෑස් එකෙන්.පාරකොටි හා පර සුද්දට වැදෙන කොට පුර වේසියන්ට ඇම්ම තද වෙනවා😀 හිටපංකො බේත දෙනකල්.

    • Manoj says:

      “මයිත්‍රීපාල සිරිසේන යනු මෙරට සියවසකටම පත්වූ අසාර්ථකම ,දුර්වලම සහ මෝඩම පාලකයා වීමයි”

      You are ABSOLUTELY correct !!! මයිත්‍රීපාල සිරිසේන kiyanne 8 PASS, kisima TALENTekak nethi, ENGLISH wachana 2,3 k getagahaganna bari, kisima LOGIC ekak nodanna GON MOODAYEK thama. Ehema balana kota මයිත්‍රීපාල සිරිසේන MAHINDA ge lagin wath thiyanna behe.

  4. DB says:

    UNP ය විසින් දෝෂාභියෝගයක් ගෙනාවොත් පොදුජන පෙරමුණද ඊට සහය දිය යුතු බව මාගේ පෞද්ගලික අදහසයි .එයට හේතුව මයිත්‍රීපාල සිරිසේන යනු මෙරට සියවසකටම පත්වූ අසාර්ථකම ,දුර්වලම සහ මෝඩම පාලකයා වීමයි.අවුරුදු 3 ක් පුරා මෙරට සිදුකළ විනාශයන්ගේ වගකීම ඔහුද බාරගත යුතු අතර අද රටේ ඇතිවී තිබෙන අර්බුදයට විසදුමක් ලබාදීමට නොහැකියාවෙන්ම ඔහුගේ අසාර්ථකබාවය පිලිබිඹු වේ.ඔහුට චන්දය දුන් පිරිසම මෙය අවසානයේදි පිලිගන්නවානම් ඔහුට චන්දය නොදුන් අපට ඔහුවත් ඔහුගේ පක්ෂය වත් ආරක්ෂා කිරීමට කිසිදු ඇම්මක් නැත .

  5. Gimhan says:

    Should take a action against to president . But too late still

    • Helaya says:

      The Nation’s first priority and foremost wish is not to allow the past unpatriotic government to gain power again as they have done so much damage to the Country’s National interests and Culture apart from the Central Bank Bond Scam
      and high cost of living.

  6. Gayantha says:

    මේ සිරාව කොහොමත් එලවන්න ඕන. දෝෂාභියෝගයක් කවුරු ගෙනාවත් හැමෝම සහයෝගය දීලා මෙයව ගෙදර යවන්න ඔන. පක්ශයක් කාපු මිනිහෙක් සහ රටේ ශක්තිමත්ව තිවුන මහින්ගේ ආන්ඩුවත් විනාශ කරපු එකෙක්. තව තියන් හිටියොත් රටත් ඉවරයි පොහොට්ටුවත් විනාශ කරවී.

    • මකරා says:

      මෝඩයා මතක තියා ගනින්. මේ වෙලාවෙ සිරිසේන එලෙව්වොත් රටත් ඉවරයි පොහොට්ටුවත් ඉවරයි.

    • Ciz says:

      Sorisena …dishabiyoge ge pilikanne..
      Amude thadakaragan

  7. Janaka from Matara says:

    I thought he removed Ranil because RW tried to kill him using that Namal or Nalaka. Today Sira says it was becuase Ranil is neo-liberal and ultra-right. To me, they are all lies and Sira is seriously mad.

  8. Dayan says:

    Your UNP chose him because there was not a single eligible candidate from your party to challenge the 2015 Presidential Election.!!! After all The President was uprooted from his party and selected to win the election.!!!
    The President has waited more than 3 years and has found that UNP has clipped his powers and trying steer the country into darkness through various precarious ways.!!!
    President had enough with a party not citizen friendly but foreign and minority friendly, which will take the country no where.!!!

  9. Ranarala says:

    Dumb Old Goebbels, please shut up your trap and Sirisena undo the harm he did to the country with the likes of you at this critical moment.

  10. Ranarala says:

    Dumb Old Goebbels, please shut up your trap and let Sirisena undo the harm he did to the country with the likes of you at this critical moment.

  11. Goethaya says:

    Where’s your 2/3 majority to do it?

  12. Dr.kularatne says:

    everyone should unite/ get together and oust this less educated man and hand over to a highly educated person ..please not mahinda who is drawing illegal salaries also by the way he is 74 very old now.

  13. Pachaya says:

    Rata, Jathiya saha Aagama wikunala balayata aapu me wasalaya maha banku horakamen hambawunu salli walata desha drohiyan wenuwen kade yanawa.

  14. NAK says:

    What is mongal planing to do after the impeachment?
    Allow Gotabhaya become the President!!
    After two more days Ranil and his gang of thieves will be buried for good.

Leave a Comment