ජනාධිපතිගේ ‘අපේගම’ ප‍්‍රකාශයෙක් එජාපය කුපිත වේ.. වහා ප‍්‍රතිචාර දක්වයි..

November 10, 2017 at 10:00 am | lanka C news
ජනාධිපතිගේ ‘අපේගම’ ප‍්‍රකාශයෙක් එජාපය කුපිත වේ.. වහා ප‍්‍රතිචාර දක්වයි..

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්දයෙන් පරීක්‍ෂණය කර ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් දෝෂාරෝපණය කරන ආණ්ඩුවේ පිරිස කවුරුන් දැයි හෙලි කර ගැනීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර ඇත.

එම මන්ත‍්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ දහවල් පැවැති හමුවකදීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයකදී කල ප්‍රකාශය ගැන කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මලෙස ඔහු හමුවීමට බලාපොරොත්තු වන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

දැනට දෙසතියකට පෙර එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී එවන් කරුණක් ගැන හෙළි නොකලේ යයිද පවසන මන්ත‍්‍රීවරයා ‘අපේගම’ පරිශ‍්‍රයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන කරුණු පැහැදිලි කර ගැනීම අත්‍යවශ්‍ය බවද සඳහන් කරයි.

බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කොමිසමක් පත් කිරීම ගැන දොස් කීවේ කවුරුන්ද, ඒ කවදාද, කවර ස්ථානයකද යන්න හෙළිකර ගැනීම අත්‍යවශ්‍යද බවත් පවසන මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා හමු වීම සඳහා දිනයක් හා වේලාවක් ඉල්ලා ලිපියක් යොමු කර බවද සඳහන් කරයි.

22,285 Viewers

10 Comments to “ජනාධිපතිගේ ‘අපේගම’ ප‍්‍රකාශයෙක් එජාපය කුපිත වේ.. වහා ප‍්‍රතිචාර දක්වයි..”

  1. Nish says:

    පවු බන් මේ මිනිහා

  2. sura says:

    පැණි වරක ගහටත් හෙන වදින්න පුළුවන්නේ…………….

  3. mssilva says:

    Dear Friends & Patriots,
    What Sirisena says is not trustworthy. He has done this for the past few years. He is diabolical liar. He has lost almost all popularity and you can see how masses respond to the event which he presides. This statement is just to gain the popularity and he is 100% with UNP and with the traitors who spreaded lies to bring him to power in 2015.

  4. මේ ගැන රනිල් හාමු කතා කරන් නැත්තේ මොකෑ?

  5. simion says:

    හෑ බං…මගේ අම්මපා බුදුම්පා මේ මම නම් එහෙම දෙයක් කිව්වේ නැහැ…මම ඒක දැන ගත්තේ පත්තරෙනුයි, රූපවාහිනී ප්‍රවුර්ති වලිනුයි…හිටං…

    • asaranaya says:

      සරළ සිරාට නිවිහැනහිල්ලේ සමාදානයේ සැතපෙන්නවත් මේ යක්කු ඉඩදෙන්නේ නැහැනෙ

  6. Nim says:

    DAN ETHIN KIYAPANKO
    KAWDA KIYALA?
    MULU RATAMA DANNAWA
    RAHASAK NOWE NE
    KIYALA DANNA MY 3.

  7. daham says:

    thamange peechan wela thiyena nama honda kara ganna puluwanda balanna mahajanaya idiriye sudana wenna me kayiwaaru gahala wadak naha. obama kiwwa janadhipathi welaa maasa 3k yana kotama me vinase siddha kalaa kiyala. e anuwa oba piligannwa maha banku horakama sidu una kiyala. rate vidhaayaka janaadhipathi e horunta dena danduwama mokakda kiyala thamayi mulu ratama balaagena inne. nikam kayya gahala wadak naha.

  8. බබා උක්කුන් says:

    මම හරිනම් ඔය චමින්ද විජේසිරිම නේද කියල තිබුනේ ඔය කොමිසම දැම්මේ UNP කාරයන්ට ගහන්න කියල.
    ඒත් මේ සේරම කතා සංදර්ශන විතරයි. චන්දෙ කිට්ටු වෙනකොට අපිට පේන්න දෙපැත්ත ගහගන්නවා. ඒත් දෙගොල්ලම ඉන්නේ එකම පැත්තේ. හුරේ දාන, කොඩි වනන, බලාගෙන ඉන්න අපි මෝඩයෝ. දෙගොල්ල සාමදානයෙන් බෙදාගෙන කනවා.
    මහලොකුවට කරපුව ගැන මාධ්‍ය කතාකරන්නේ නැහැ කියනවා. කතාකරන්න මේ අවුරුදු තුනට මොනවද කලේ. විශ්වවිද්‍යාල වහල තියපු එකද? පාරවල් වලදී සිසුන්ගේ ඔලු පලපු එකද? රණවිරුවන්ගේ ඔලු පළල ඇස් අන්ධ කරපු එකද? බුදු දහමට අපහාස කරලා හාමුදුරුවන් හිරේ දාපු එකද? කොටින් සනසන්න රණවිරුවන් හිරේ දාගෙන ඉන්න එකද? නැත්නම් මහබැංකුව මංකොල්ල කාල කරුංක තඹ කම්බි හොර ජාවාරම් ගැනද? බදු රහිතව පජෙරෝ මොන්ටෙරෝ වරායෙන් පන්නපු එකද? රවීගේ වාහන 800ක් රජයේ ආයතන වලට අධික මිලට කුලියට දීපු එකද? අධිවේගෙන් ගහන අධිවේගී ගැහිල්ල ගැනද? අගමැති, කිරිඇල්ලලා, සරත් ෆොන්සේකලා, රාජිතල දාන පාර්ලිමේන්තු ජෝක්ස් ගැනද?
    නැතිනම් ඉතින් අපිට කතාකරන්න වෙන්නේ හාල්, පොල්, ලොකු ළුණු මිල ගැන. එතකොටනම් අපිට තමුන්නාන්සේලාගේ මෑණිවරුන්ගේ සම්පුර්ණ නම ඕනකරනවා පින් දෙන්න. දැනට අපි පින් දෙන්නේ නම නොකිය අහවලාගේ මෑණියන් කියල.
    ඉදිරියට ව්‍යවස්ථා වෙනසෙන් මේ රටට, බුදු දහමට කරන, සිංහලයට කරන සේවයටත් දැනට ජනතාවට බඩ කට පුරා කන්න දෙනවටත් ඔබලාගේ මෑණිවරුන්ට නිවන් සැපම ලැබේවා.

Leave a Comment

Main News