ජනාධිපතිගේ එල්ලූම්ගස් කතාවට යුරෝපයේ විරෝධය.. වහා නවතන්නැයි දන්වයි..

July 17, 2018 at 6:24 am | lanka C news
ජනාධිපතිගේ එල්ලූම්ගස් කතාවට යුරෝපයේ විරෝධය.. වහා නවතන්නැයි දන්වයි..

40 වසරක් පමණ අත්හිටුවා තිබූ වරණ දණ්ඩනය නැවතත් බලාත්මක කිරීමට ශ‍්‍රී ලංකා රජය විසින් කටයුතු කරගෙන යන බවට ජනාධිපතිවරයා විසින් කර ඇති ප‍්‍රකාශය සම්බන්දයෙන් පැහැදිලි කිරීමක් යුරෝපා සංගමය ඉල්ලා සිටී.

මෙම ඉල්ලීම කරමින් යුරෝපා සංගමය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කල බව සදහන් කරමින් නිකුත් කර ඇත් ඒකාබද්ද ප‍්‍රකාශණය මෙහි දැක්වෙයි.

4,671 Viewers

6 Comments to “ජනාධිපතිගේ එල්ලූම්ගස් කතාවට යුරෝපයේ විරෝධය.. වහා නවතන්නැයි දන්වයි..”

  1. Open mind says:

    2009 ත්රස්තවාදීන් පරාජය කරන කාලයේදීත් ඔවැනි බලපෑම් ආවා. කොන්ද තියෙන නායකත්වය ඒවාට නැවෙන්නෙ නැහැ

  2. desta says:

    mama kyuwe Suffolk edath apita hedenna dunna neha adath u nge asuchi kaka hitapalla europe kudu buisness haul wage patale ekka konda pana tiyenawada my3 Anna jilipiine torte pataleta kuddanta dekka tena gahanna kiyala tiyenne

  3. Nihal says:

    my3 is a muppet of western governments. He will hide his tail between legs and retract the decision.

  4. parakum says:

    Why not give them their own medicine. Have a special confine area, supply enough heroin some may die overdosed, some get heavily addicted and shorten their life saving the taxpayer lot of money?

  5. analyst says:

    Thailand shoots drug dealers- Bali hangs drug dealers—–why does not anybody object to that ?

Main News