ජනාධිපතිගේ තීරණයට රාජිත විරුද්ද වෙයි..

July 12, 2018 at 6:26 am | lanka C news
ජනාධිපතිගේ තීරණයට රාජිත විරුද්ද වෙයි..

අධිකරණය විසින් මරණ දණ්ඩනය පනවන ලද පුද්ගලයන්ට එම දඬුවම ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතත් ඊට තමන් විරුද්ද යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ලෝකයේ මරණ දඬවම ක‍්‍රියාත්මක කරන රටවල් ඇතත් එසේ කලා කියා මත්ද්‍රව්‍ය අඩු වීමක් සිදුව නැති බවයි.

කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

12,493 Viewers

14 Comments to “ජනාධිපතිගේ තීරණයට රාජිත විරුද්ද වෙයි..”

  1. Balla says:

    පතාලයේ, මෙහෙයුම් කරැ ලොකුම කුඩු මුදලාලි “බළලා මල්ලෙන් එලියට පනින” කතා

  2. ලපයා says:

    මත කුඩු වලට මරණ දඩුවම දෙනවට මු කොහොමත් කැමති වෙන්නේ නැහැ. හේතුව ලංකාවට ගෙන තරමක් කුඩු ගේන්නේ මුස්ලිම් මිනිස්සු නිසා. මුත් ඔරිජිනල් හම්බය.

  3. Hutan hitan says:

    ඒ කියන්නේ මූ තමා ලංකාවට මත් ද්‍රව්‍ය ගෙන්නන්නේ ?

  4. විශ්ලේකයා says:

    අර ප්‍රා කියන සංවිධානයකින් 88-89 කාලේ තොග ගණනින් මිනී මරණකොට ඔය කරුණාව කොහෙද දන්නේ නෑ තිබ්බේ..?

  5. buruputha says:

    Anivaryenma Rsjithaya Kudu lookek. Ekane moo virudda. Okkotama kalin me virudda veema gana Rajithayata nadu damiya yuthui. Eeta pasuva palamuvenma Parajithayava Ella Mariya yuthui. Eka Sri Lankika jathityata Karana gaviravayak.

    • හින්බබා සියා says:

      නැතුව නැතුව ඔහුගේ බිග් බිස්නස් වලට පාඩුයි මරක්කල ජන්ද නැතිවෙයි ,රාජිතගේ ජන්ද දායකයන් රැකගන්න ඕනෙලු
      අත්සන දුන්නොත් රාජිතගේ මරක්කල බලේ නැති වෙනවනේ ,
      මේ වගේ ලොකු හොරු ඇල්ලුවේ නැත්නම් මත්ද්‍රව්‍ය අඩු වීමක් හෝ කුඩු ව්‍යාපාර නතර කිරීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවකි

  6. dudley says:

    Black sheep

  7. desat says:

    Ratama kana munta chanda dena ballo tawath lankawe innawada. mu me kuywwa tikata kuddo tika koti 50 k denna ethi. mun boruwata mewa genawa kuddo baya wela koti gannan denawa munta it’s passe himita Yata gahanawa. ottui mun ellum gaha genne neha boruwata baya karala kuddangen salli gannawa.

  8. mp says:

    මෙතැනදී මම රාජිතගේ පැත්තේ, නමුත් හේතුව වෙනස්. කවුරුවත් කරපු වැරැද්දකට මරණ දඬුවම දීල මිනී මරුම කියන පාපයට කරගහන්න ඕන නෑ… නීතියේ හැටියට මරණ දඬුවම නියම කරන්න… නමුත් උන්ව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න…

    • desatal says:

      uba Mona rateda. yahapalana asuchi hodata kala wagei yako ape rata kala tiyenne kudu walin kappam walin minimarumwalin. patale hadal wenne badanagara etulen danne neti labbawal walata kata nokara hitapan mama etula gena hodata dannawa.

  9. චම්පා says:

    මේකද සාමුහික වගකීම?

  10. LION says:

    මේ සුනකයා ගණන් ගන්න එපා මිනීමරු කොටින්ට ගහනකොට නවත්වන්න කීවෙත් මේ කා තමා

  11. desta says:

    etakota ban ara baddurdeen ta innawane u genne cocaine ewa Yata giya neda rathmalanedi ahuune den Matama ne babalata kudu case eke inne tanikara muslim minisdu baya nethiwa kiyanne puluwan nam allpalla Saha jivene Kanba pettakin tiyala rata kanne nethiwa ko ara jvp ballo

  12. අපි දෙන්නම අදින්නේ එකම සුදු රෙද්ද අම්මට හුඩු. says:

    අපි දෙන්නම අදින්නේ එකම සුදු රෙද්ද අම්මට හුඩු. කෙලින්නේ ටොම් පච. කොරන්නේ ලේබල් මාරු කොරන එක.සුදු රෙද්ද අස්සෙන් කළු කොටි පුල්ලි පුල්ලි…

Leave a Comment

Main News