ජනාධිපතිගේ-පේෂලගේ පොලොන්නරු බලකොටුව බිද වැටේ.. මැර බලය පරදා පොහොට්ටුව දිනයි.. පොහොට්ටුවට 56යි.. ශ‍්‍රීළනිපයට 39යි…

September 28, 2017 at 10:25 pm | lanka C news
ජනාධිපතිගේ-පේෂලගේ පොලොන්නරු බලකොටුව බිද වැටේ.. මැර බලය පරදා පොහොට්ටුව දිනයි.. පොහොට්ටුවට 56යි.. ශ‍්‍රීළනිපයට 39යි…

ජනාධිපතිවරයාගේ දිස්ත‍්‍රික්කය මෙන්ම උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්තගේ බල කොටුව වූ පොලොන්නරුව ආසනයේ සි/ස තමන්කඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ බලය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පොහොට්ටුවට දිනා ගැනිමට හැකි විය.

මීට පෙර පැවති සමූපකාර මැතිවරණයේ දි ද පොහොට්ටුව ජයග්‍රහණය කල අතර ජයග්‍රහණය කල පොහොට්ටුවේ සභාපති ඇතුළු අධ්‍යාක්ෂක මණ්ඩලයට පාලනය බලය ලබා ගැනීම වැලක් වු අතර ඔහුන් විසින් අධිකරණය වෙත ගොස් නැවත ඡන්දයක් ලබාගැනිමට කටයුතු කලේ ය.

ඒ අනුව සි/ස තමන්කඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ ඡන්දය නැවත පැවත්වීමට උතුරුමැද පලාත් සමුපකාර කොමසාරිස්වරයා තීරණය කල අතර අද (28) පැවති සමූපකාර මැතිවරණයෙන් සියලු රාජ්‍ය බලය පරදා විශිෂ්ට ජයග්‍රහණය කිරිමට පොහොට්ටුව කණ්ඩායමට හැකි විය.

මෙහිදී පොහොට්ටුව සාමජිකයින් 56 දෙනෙකු සි/ස තමන්කඩුව විවිධ සේවා සමුපකාර සමිතියට ඡන්දයෙන් පත් වෙමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර ශ්‍රිලනිප පරාජය වු අතර ඔහුනට පත් කර ගැනිමට හැකි වුයේ සාමජිකයින් 39 දෙනෙකු පමනි.

මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා සි/ස තමන්කඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ලෙස පත්වීමට නියමිත ලයනල් සිල්වා විසින් නායකත්වය දී මෙහෙයවන ලදි.

26,730 Viewers

16 Comments to “ජනාධිපතිගේ-පේෂලගේ පොලොන්නරු බලකොටුව බිද වැටේ.. මැර බලය පරදා පොහොට්ටුව දිනයි.. පොහොට්ටුවට 56යි.. ශ‍්‍රීළනිපයට 39යි…”

  1. Sepalika Ranatunge says:

    Congratulations! This is a great victory for the progressive and patriotic forces of Sri Lanka.

  2. Jathiwadiya says:

    Janathawata yahapalanaya epa wela thibena tharama dan penenna patan aran. Me nisa thamai chanda kal danne. Thibboth dannawa hambawenne aniwarya parajaya thamai kiyala.

  3. Dimu says:

    Great, Next time Mahinda Rajapaksha can contest as well 🙂

  4. ව්දිය බණ්ඩාර says:

    මාගේ දේශය අවදි කළමැන පියානෙනී

  5. පලිහවඩන says:

    මැර බලේට වැඩිය ජන බලය බලවත් කියල දැන් පේනව නේද?

  6. සුවාරිස් says:

    ලැජ්ජයි! ලැජ්ජයි!! ලැජ්ජයි!!!
    හූ! හූ!! හූ!!!

    • Sena says:

      දුර්ලභ ටොයියෙක්. උබට ලැජ්ජා සමූපකාරෙ පැරදුනාටද? සමූපකාරෙන් තමා යකෝ පටන් ගන්නෙ.

      • පෑලිස් අප්පුහාමි says:

        උඹට වැරදිලා මචං,
        සුවාරිස් හූ කියල තියෙන්නෙ පේෂලටයි මිනිහගෙ ලොක්කටයි.

  7. daham says:

    Any election to be held in the future will give similar results. That is why yamapaalanaya so scared to hold elections whatsoever.

  8. යහපාලන පැන පොඩි: says:

    මෙය කව්රුන් විසින් කොතැනක පවසන ලද්දක් ද යන්න හෙළි කර ඔබත් කුලියට ලියන රස්සාවක් දිනා ගන්න.

    “ශ්‍රීලනිප 66 වන සංවත්සරයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තම බලය තහවුරු කර ගන්නවා ඇත.”

  9. Kasun says:

    pohottuwa wenasak karawi me paara….loku wishwasayak tiyenawaa

  10. samuel says:

    Samoopakarenma Patangamu Ayeth Rata Kanna ….

  11. Shamela says:

    in 2020 Mahinda will contest for Tangalle Co-op election and will win with majority….The last chance

Main News