ජනාධිපතිට එරෙහිව නැගී සිටිනවා.. එජාප පසුපෙලින් ප‍්‍රහාර ඇරඹේ..

May 17, 2017 at 6:48 pm | lanka C news
ජනාධිපතිට එරෙහිව නැගී සිටිනවා.. එජාප පසුපෙලින් ප‍්‍රහාර ඇරඹේ..

පරාජිත දේශපාලනඥයින්ගේ උවමනාව මත ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පෙරමුණේ හා යහපාලන රජය ලැබූ ජනමතයේ ගෞරවයට හානි කරන්නට සැරසෙන්නේ නම් එ.ජා.ප. පසු පෙල මන්ත්‍රීවරුන් ඊට එරෙහිව නැඟී සිටින බව පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රාජගිරිය වතු කම්කරු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.

– ජනක පුෂ්පකුමාර

15,829 Viewers

5 Comments to “ජනාධිපතිට එරෙහිව නැගී සිටිනවා.. එජාප පසුපෙලින් ප‍්‍රහාර ඇරඹේ..”

  1. living god says:

    Pujasanaye oba hiduwa
    Obata pudana me
    Lokayamai Heta
    Obata erehiwee nagitinne

    Not too late

  2. kamalsirikuruwita says:

    අනේ නිකන් බයිලා කියන්නේ නැතුව හිටපන් මනුස්සයෝ , අපේ ලොක්කත් රටේ නැති වෙලාවේ නිකන් පොරවල් වෙන්න හදනව. ලොක්කෝ දෙන්න ඒවා බෙර ගනියි . උඹලට තියෙන්නේ නිකන් කුක්කෝ වගේ ඉන්න විතරයි. මිනිහ රනිල් ටයි රවිටයි බය නිසා රනිල් බොස්ගේ අවසරයක් නැතුව ඕව කරනවතියා ගල් කැටයක් වත් හොල්ලන්නෙ නැහැ. ඒ නිසා නැති ප්‍රශ්න හදන්නේ නැතුව ආතල් එකේ ඉමු මොකද හැට දෙකක් මීහරක් ඉන්න රටේ අපිට මොනවද කරන්න බැරි නේද ?

  3. Niru says:

    HoNP has many who likes to attack the back than launch an attack from the back

  4. යුක්තිය says:

    පැත්තක හිටපු කවුරැත් නොදන්න මහින්දගෙ ලේකම්ට කතා කරල බොරැ කියල,වියදම් කරල චන්දෙ දීල දිනවල ජනාධිපති කරල තොපි පු* දුන්නට ඌ මක් කරන්න ද…? දැන් ඌ ශ්‍රී.ල.නි.ප සභාපති, එජාප තොපි මොක්කුන්ද..? තොපි කවුද..? අවජාතක බල්ලො, වෙන මිනිස්සුන්ට නෑදෑකං කියං යනව…! අඩුම ගානෙ රනිලට කියපං….!

  5. Shamim says:

    Ane yako mu porak wenda hadanahati. Meka issara bike walata hora poth rmv ake hadapuakane. Mekata issara rupiyal 500yak dunnahama nikan dum sahatikaya genath denawa wahana wala. Mune porak wenda yanne.

Main News