ජනාධිපතිට නැති බලතල දෙන්න බෑ.. දැන් පත් කල යුතු සුදුසුම අගමැතිවරයා මමයි.. මගේ ඇමති මණ්ඩලයයි..- රනිල්

December 4, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපතිට නැති බලතල දෙන්න බෑ.. දැන් පත් කල යුතු සුදුසුම අගමැතිවරයා මමයි.. මගේ ඇමති මණ්ඩලයයි..- රනිල්

විධායක ජනාධිපතිවරයාට නැති බලතල ලබා දීමට කිසිසේත්ම සූදානම් නැති බව එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තුව තුල නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටවු පසු පක්‍ෂ සියල්ල එකග වන පලමු දිනයේ මහ මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බවද ඔහු පවසයි.

ගාල්ලේදී පැවති යුක්තියේ ජනහඬ ජනහමුව අමතමින් වික‍්‍රමසිංහ මහතා මේ බව සදහන් කලේය.

පවතින තත්වය යටතේ සුදුසු අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය වන්නේ තමන් හා තම ඇමති මණ්ඩලය බවද පැවසූ ඔහු අධිකරණ නියෝගය අනුව නව අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත් කල හැකි යයිද එහිදී කියා සිටියේය.

36,993 Viewers

30 Comments to “ජනාධිපතිට නැති බලතල දෙන්න බෑ.. දැන් පත් කල යුතු සුදුසුම අගමැතිවරයා මමයි.. මගේ ඇමති මණ්ඩලයයි..- රනිල්”

  1. PISSU PUSHA says:

    RATA KAVA MADIDA BOLA. MAHA BANKUWA HORA KAWA, KIRI ELLAYAGE DUWA MADAYAMA HIGHWAYE EKA GILLA, KABIRAYA THURSTI POINT EKE IDALA RATE SALLIWALIN HADUWA, MALIKAYA BILKION DOLKERS HORAKAM KALA WALSWAGON KILA IDAM MANKOLLA KEWA, UTHURE MINISUNGE GRVAL HADANA SALLU MAKOLLA KEWA, EMA SALLI WALINH SURSENALATA PSGA DUNNA, ATUGE DUWATA PILIKAEA HADILA BETH KELETH SPE SALLIWALING UOO RKATA PARLIMENTJUWA WIHILUWAK KARAGENA, MAIYHREETA THIYENNE AMY EKA DALA MUN OKKOMA HIRA KARALA CHADAYAK THIYANNA

  2. Winsara says:

    ane manda, pissu wage den nam.

  3. sayumi says:

    විකුනං කන පාහරයෙකුට අපේ රට භාර දෙන්න බෑ. මේ රටේ ජනතාව හා මහසඟරුවන නිහඬව හිටියා දැන් හොඳටම ඇති.

    • SUNIL says:

      රටේ දැන් සඟරුවනක් නෑ ඉන්නෙ වාසියට සිවුරු පොරවාගෙන දේශපාලුවන්ට කඩේ යන හොර ගනගෙඩි රැලක් විතරයි.

      • Nishantha says:

        Pala yanda geri thambiya

      • මාරයා👹 says:

        2015දි අයි ලව් යූ මහින්ද 2016අයි ලව් යූ විමල් 2017අයි ලව් යූ සිරිසේන දැං අයි ලව් යූ රනිල්. එහෙම නේද රට කන එන්ජීඕ කාක්කියෙ ? තොපේ පරම හතුරා මහසඟරුවන බව අපි දන්නවා.

        • Mahasona says:

          We need not want a traitor as our PM . ..Mr. Ranil shut your mouth and go home

          • ගුරුළු says:

            බටලන්දේ වාදකයා කෙසේද රටක් පාලනය කරන්නේ ? සිරිසේන කල ලොකුම මෝඩකම තමයි මොහුට අගමැති ධුරය දීම ….මුළු රටේම ජාතික ධනය විනාශකලා රටම අගාදයට රැගෙන ගියා ,,ජාතික සම්පත් විකුණා දැම්මා ,කොටි ත්‍රස්තවාදීන්ට පන දුන්නා ,මහබැංකුව මංකොල්ලා කෑවා ….කරුණාකර අපට පව් නොදී දේශපාලනයන් ඉවත් වන්න …ඔබ වැනි නරුමයකුට රටේ බලය දීමට තරම් රටේ මහජාතිය මෝඩයෝ නොවේ
            රනිල් යනු දේශද්‍රෝහී දෙමළ ජාතිවාදියෙකි.. රනිල් සිරිසේන ආණ්ඩුව පත්වූ දා සිට ත්‍රස්ත මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගන්නේ එල් ටී ටී ඊ සැක කරුවන් නොව, බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරුවන්වය. අපට අභය දුන් රණ විරුවන් ත්‍රස්තවාදීන් ලෙස පෙනෙන්නේ අන්තවාදී දෙමළ ජාතිවාදීන්ට නොවේ නම් කා හටද? අධිරාජ්‍යවාදීන් ලංකාව දුර්වල කර සිය අණසකට යටකර තබා ගන්නේ දෙමළ ජාතිවාදය උපයෝගී කරගෙනය. ඒ නිසාම දෙමළ ජාතිවාදියෙකු වන රනිල් ඔවුනගේ අංක එකේ තෝරා ගැනීම ජනාධිපතිවරණයකින් පත් වූ ලෝකයේ එකම අගමැති ලෙස රනිල් අගමැති ධූරයේ ජනවාරි 9 දා ව්‍යවස්ථා විරෝධී ලෙස දිවුරුම් දීමට වාසනාව ලැබ ගන්නේ දෙමළ ජාතිවාදියෙකු වීම නිසාය. ඔහුට ඉදිරියටත් යමක් ලැබෙනවා නම් ලැබෙන්නේ දෙමළ ජාතිවාදී මතවාදයට අනුකූලව රට ගෙනයමින් සිංහලත්වය පරාජය කරමින් රට තුළ සංහිඳියාවේ නාමයෙන්ම අසමඟිය හා සැකය වපුරවමින් රට බෙදුම්වාදය කරා රැගෙන යාමට ඔහු කෙතරම් දක්ෂ සහ සූක්ෂම වන්නේද යන කාරණය මත පදනම්වය බටහිරයන් විසින් රනිල්ගේ කාර්ය සාධන ඇගයීම සකසන්නේ දෙමළ ජාතිවාදී මතවාදය බලවත් ලෙස ඔසවා තබමින් සිංහලත්වය මරා දැමීමට ඔහුට ඇති දක්ෂතාවයට අනුවය. ඒ නිසා රනිල්ට පැවතිය හැක්කේ ඔහු දෙමළ ජාතිවාදියෙකු වන තුරු පමණි රනිල්ගේ දුර්වල තාවයෙන් ප්‍රයෝජන ගන්නේ සුළු ජාතින්ය විශේෂයෙන්ම උතුරේ දෙමළ බෙදුම්වාදී දේශපාලකයන්ය
            රට ජාතිය අගාදයට ගෙනයෑම වැළැක්වීමට ,රනිල් අගමැති ධුරයෙන් ඉවත්කිරීමට ජනපති සිරිසේන ගත් පියවර අපි අගය කල යුතුය ස්තුති කලයුතුය

  4. මගෙ රට says:

    තමුන්ට මොකද්ද ඇති බලේ
    මුලු රටෙන්ම හැට දෙලක්ෂයක චන්දෙන් පත් වූ විධායක ජනපතිතුමාට අභියෝග කරන්න ? මේ තදියම කොටියට රට දෙන ව්‍යවස්ථාව සම්මත කර දී ජාත්‍යන්තරේට වූ පොරොන්දුව ඉටු කිරීමයි.

    • Aurora says:

      අද ජනාධිපතිගේ බලය ඔක්තෝබර් 26 ට වඩා වැඩියි.
      ඔක්තෝබර් 26 දිනවනවිට ජනාධිපතිගේ බලය ලක්ෂ 62 යි. එය අද වනවිට මහින්ද මහත්මයාගේ ලක්ෂ 58 ද සමඟින් ලක්ෂ 120 වී ඇත.
      රනිල් බබෝ ” නුඹ නාඩන්, නුඹ නාඩන්, නුඹට ඕව හොඳ පාඩම්.” තමුන්ගේ ගෙදර වඩාත් තනියම කරගන්න බැරි නිසා ඒකට කාවහරි හොයාගන්නවානම් ප්‍රවේසමෙන්.

    • Saradiel says:

      දෙමළ කොටි ඩයස් පෝරාවේ පිපාසය ඊළමට එකම විසදුම රනිල්ට බලය ලබා දීමයි ..රනිල් යනු දෙමල කොටි ඩයස්පෝරාවේ නටවන රුකඩයකි දැන් ජෙප්පොද ඒ සදහා රනිල්ට සහය දෙයි මේ රටේ තිබෙන්නේ වාර්ගික ප්‍රශ්නයක් නොව බෙදුම්වාදය පිලිබඳ ප්‍රශ්නයකි 1881 දී. ඉංග්‍රිසි කාරයෝ එතෙක් මලබාර් වශයෙන් හඳුන්වපු දෙමළ ජනයා 1891 න් පස්සේ සිලොන් ටැමිල් ( Ceylon Tamils) කියලා හැඳින්වුවා.දේශපාලන වශයෙන් තමයි උත්තරේ නන්දිකඩාල්වලදී දුන්නේ.දැන් රනිල්ගේ දුර්වලතාවයෙන් TNA ප්‍රයෝජන ගන්න හදනවා …TNA ,UNP ,JVP එක්වී උත්සාහ කරන්නේ රට විනාශ කිරීමටයි
      මේ දේශද්‍රෝහියන් ට අපේ රට ජාතිය විනාශකිරීමට ඉඩ නොදිය යුතුයි …රනිල් යනු රටටම පිළිලයකි

  5. SL Community says:

    Why you guys don’t go for an election? Because you know you can not win even a one seat at the current stage. You guys don’t have any majority. So now you all have put your foot forward for an election. Then let people to decide the majority. People need an election now…

  6. ajith says:

    Election at the First day ALL parties agree!!

    Does he think we are gullble like unp members

    Tell when Ranil ready for election now others are ok

  7. UNP GAL IBBA says:

    රට විකුනාගෙන කන්න ඕනනම් මහ බැංකුවට රොබරියක් දෙන්න ඕනනම් රට ෆෙඩරල් කොට කොටස්වලට කඩා බෙදුනරටක් කොරන්න නම් මමයි මගේ සමනල කැබිනෙට්ටුවයි තමයි රටට උවමනා??????????????

  8. Nihal says:

    Pissu double . Anibel’s other half

  9. Gorilla says:

    Tho tiyana chanda api danne nadda ithin

  10. Nuwan says:

    දැන් පාර්ලිමේන්තුව විසිරුවන ගැසට් එක ආපසු කැදැවුවොත් මොකද වෙන්නෙ? පාර්ලිමේන්තුව තියනවා අගමැති නෑ.

  11. පොඩි බයියා says:

    සයුමි, ගලුමුවදොර හමුදා මූලස්ථාන ඉඩම හා පෝර්ට් සිටි ඉඩම චීන්නුන්ට විකුන්නෙ මොන පාහරයද බන්.

    • හූ ..ඌ..! says:

      පෝට් සිටී ගැන අපි බලා ගන්නම්. දැන් දෙකට නැමිලා තොගෙ
      තුනෙන් දෙක පරිස්සම් කර ගනිං-රනිලා විකුනන්න කලින්.

    • මකරා says:

      මහ බැංකුව මංකොල්ල කෑ පාහරයට අපේ රට යලි භාර නොදෙමු. මූ චන්දෙ තියන්නම්ලු .😀කොරලා තියයි. මිනිමරුවා.

    • Sadda says:

      පොනිල් රටම විකුනද්දි, මේකලාට කියන්න තියෙන්නේ ඕක විතරමද?.

  12. Sampath says:

    Wenasa sapada like gate gihin kollo hahaveth mahajanathavage salli valin kiyala mu dannema nathuva athi sakkili Portuguese gal karaya

  13. Boo says:

    “සුදුසුම හොරා මමයි” ලෙස නිවැරදි විය යුතුයි. සිදුවූ ප්රමාද දෝසය ගැන අපේ කනගාටුව.

  14. sri says:

    emati mandalayak onath ne agameti onayh ne MY3 oka taniyama karagattawe. rate minissunata neti hadissiyak tamanta mokadda

  15. Nim says:

    ANNA SAMANALA YO
    KOHOMADA AGAMATHI PATH
    KARANNA OHE JANADIPATHI DA ?
    BATALANDE MENEEMARUWA
    BANKU MANKOLA KARU
    RATA PITA RATUNTA WEKUNAGENA
    KAPU YAKA
    THAWATH MAGE RATATA
    VINA KARANNE NATHUWA
    PALA.

  16. sakalabujan says:

    in 2015 , UNP come to power and make the amendment in constitution related to deducted the president power…now they are challenging to the President…

    • Janathawa says:

      The peoples’ opinion have now changed due to your actions and moves over the last three and a half years ,which were detrimental to the Motherland ‘s National interests,National defense,Culture and Sovereignity ,but have brought, the people feel , to appease our enemies
      of the Nation, the past colonial masters, NGO s and Separatists,as indicated in the last local Elections .If you are a conscientious, honest politician, you should agree to go before the people and should get a fresh mandate.

  17. david milibanda says:

    Samanala mandalaya da ??????????????
    Lokuma Hora mamai.

  18. john the baptice says:

    අංගොඩ ඉන්න වැඩි දෙනෙක් මේ දේම කියනවා

  19. Dayani says:

    Since there was not a single eligible candidate in the UNP for 2015 Presidential election, they selected then General Secretary Hon. Maithreepala Sirisena as the common candidate for the Presidenship.!!
    Now calling President names and challenging him is rather rude, as without him UNP would have lost the election totally.!!! UNP must be grateful to President for at least that reason.!!!

Main News