ජනාධිපතිට පාරට ඇදලා දාලයි නවතින්නේ.. ඔහුට හොදටම පිස්සු..

November 9, 2018 at 10:40 am | lanka C news
ජනාධිපතිට පාරට ඇදලා දාලයි නවතින්නේ.. ඔහුට හොදටම පිස්සු..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හොදටම පිස්සු හැදී ඇති බවත් මේ සටන අවසන් කරන්නේ ඔහු පාරට ඇද දැමීමෙන් පසුව බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

යහපාලනයක් වෙනුවෙන් පැමිණි මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට නීතිය සදාචාරය සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවද ඔහු සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතා රථ පෙලපාලිය අතරතුරදී මාධ්‍ය අමතමිනි.

36,910 Viewers

23 Comments to “ජනාධිපතිට පාරට ඇදලා දාලයි නවතින්නේ.. ඔහුට හොදටම පිස්සු..”

  1. HUNA says:

    Oka Madadiyek.

    • tikka says:

      හොරකම් කරල ඒව යටගහන එක, නපුන්සකයන් රටේ තීරණ ගනිද්දී තොපී කැලේ අලි අල්ලන එක, කොමිස ගහන එක, ටෙන්ඩර් නොදා ජොබ් දෙන එක, වි.ප්. නායක 6 කණ්ඩායමට දෙන එක, විපක්ෂයට පාර්ලිමේන්තුවේ කතා කාලය සීමා කිරීම..මේව එතකොට 3 වරක් පෙරල බලාපිය සදාචාරයද කියල…

    • fass says:

      Ekai api pisso dennekgen maha pissa pannuwe, dan inne mole athi minihek ekka hinda poddak thibuna pissuwa honda una

  2. ත්‍රිපල්ඩිස්ටිල්ඩ් says:

    ඔහෙලා එක්ක හිටියානම් දැනටමත් අංගොඩ, ඒස් සමනලුන්ට තරම් පිස්සුවක් නෑ මයෙ හිතේ.

  3. හිචිචිමහත්තෙයා says:

    ඊට පස්සෙ මෙයැයිව ජනාදිපොති කොරමු

    🤣🤣

  4. නෙවිල් says:

    මූට හොදටම පිස්සු තද වෙලා පොන්සේකාත් එක්ක ඉදලා

    • Alapaluwa says:

      පසුගිය කාලේ වුණු සිදුවීම් සමග බලනකොට කාටද පිස්සු කියා අපිටනම් හොඳටම පැහැදිළිව පෙනෙනවා.මුට පිස්සුවට අමතරව චන්ඩි උස්නයකුත් තිබෙනවා තදටම ඒ අර උගේ ගමේ දෙකේ පංතියේ යන කුරුට්ටන්ට දාපු පාට්.ඒවා මේ කාලයට අදාළ නැ.මේවිදියට වැඩිය දැඟලුවොත් චන්ඩි නහාරය කපා ඉවත් කරන්න වේවි.

      • Asaranaya says:

        අන්ගොඩින් පැනලා ආපු කළවැදි සගයාට හොඳටම පිස්සු තදවෙලා

      • vishnu says:

        අර පොලිසිය ඉස්සරහ දාපු ගොන්පාට්
        දාපන්කෝ දැන් තුන් වරක් බැරිනම්
        හතරවරක්

    • Sara says:

      එතුමාට පිස්සු නෑ. තිබුනේ රනිල් එක්ක හිටිය කාලේ රට විනාස වෙනව බලාගෙන ඉඳල හැදුන ආතතියක්. දැන් ඒකත් හොඳයි. මුන්ට තමයි තනතුරු නැති වෙලා පිස්සු ඩබල් වෙලා තියෙන්නේ.

  5. Shadow of the Marwin Silva,go.to.hell 👹👹👹

  6. sunil says:

    කාටද පිස්සු කියලා හැමෝම දන්නවා

  7. Rasika says:

    සංස්කෘතිය බිඳින්න උත්සහා කරන්නේ සහ කලේ තමුසෙගෙ පක්ෂෙ අයනෙ ඕයි.

  8. Nuwan says:

    කැමෝ කලිසම ගහගෙන මදාවියෙක් වගේ පාර මැද හිටිය දැක්ක. මේක පොහොට්ටුවෙ එකෙක් කලානම් ටොය්ය ෆෝම් වෙලා මෙලහකටත්.

  9. Rathgama MC says:

    ජනපතිට පිස්සු බව ඔබලාට තේරුනේ දැන් උනත් අපට නම් එය තේරිලා බොහෝ කල්.

  10. නිසි වෙලාවට නිසි තීරණය ගත්තා ඔය චූඇන්පී සමනල පිස්සෝ ටික තවකල්පයකට අවමංගලම්, ආපු හැමපාරම රටට කෙලවන බටහිර නි‍යායට නොවැ වැඩකොරේ ලාංකීය බාවයක් තිබුනද​??

  11. මේ ලොකුම පිස්සු ...ත්තා මුගේ වැඩේ අදින එකමයි.... says:

    මේ ලොකුම පිස්සු …ත්තා මුගේ වැඩේ අදින එකමයි…ඇදලා බලමු.

  12. Vadura mu, muwa tiyana wara diwalata Jivtanta ya dak wa Herey damannna.Mun wagey Minisssu Mulu Ratatam Maha vinayk

  13. Nim says:

    ” MEYA TA PISSU DABAL ”
    NATH NAM ARA
    RANA WERUWA TA GAHAIDA?

  14. Modaya says:

    Neddakin Malu karayek wage muge heti Paharaya… UNP civil society….

    Yako Gihin MALU wikunapan adu kule paharaya…..

  15. vishnu says:

    කී වරක් පෙරුවත් තෝ නම්
    අපිට‍ මුස්පේන්තුවෙක්මයි

  16. සක්කිලි මැරයා බැහැපීය
    තොපී පාරට මූඩුම මූසලයා

  17. GA says:

    Muta Jalabithikava
    Suvakala nohaka
    2″x2″ pollakin
    Paths ba uthui.

Leave a Comment

Main News