අනිත් අය හොරු නම් ජනාධිපතිත් හොරෙක්.. අල්ලස්-දුෂණ නඩුවක් ඕස්ටේ‍්‍රලියාවෙන් දාලා.. ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තර වංචාවකට චෝදනා එල්ල වූ එකම රාජ්‍ය නායකයා ඔහුයි..

January 29, 2018 at 10:00 am | lanka C news
අනිත් අය හොරු නම් ජනාධිපතිත් හොරෙක්.. අල්ලස්-දුෂණ නඩුවක්  ඕස්ටේ‍්‍රලියාවෙන් දාලා.. ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තර වංචාවකට චෝදනා එල්ල වූ එකම රාජ්‍ය නායකයා ඔහුයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාටද එරෙහිව ජාත්‍යන්තරයේ අල්ලස් හා දුෂණ නඩුවක් ඇති බව අමතකවීම පුදුමයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් රාජපක්‍ෂ මහතා පවසයි.

‘මේ රටේ දේශපාලඥයො හොරු නම් මෛත‍්‍රීපාල සිරිසේන ජනාදිපතිතුමත් හොරෙක්. මෛත‍්‍රීපාල සිරිසේන ජනාදිපතිතුමා දේශපාලඥයෙක්. මෛත‍්‍රීපාල සිරිසේන ජනාදිපතිතුමාටත් වංචා හා දුෂණ නඩු ලංකාවෙ නොවෙයි ඔස්ටේ‍්‍රලියාවෙ තියෙනව. ජාත්‍යන්තර නඩුවක් තියෙන එකම රාජ්‍ය නායකයා ලංකා ඉතිහාසයෙ. අල්ලස් හා දුසණ නඩුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාදිපතිතුම.

අපිට තියෙන්නෙ රගර් ගහන්න සල්ලි අරන් දුන් කියල, මහින්ද රාජපක්‍ෂ මහත්තයට තියෙන්න ජනාධිපතිවරණ කාලෙ ටීවී එකේ ඇඞ් දැම්ම කියලග.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාදිපතිතුමා මතක තියාගන්න ඔ්න දේශපාලඥයන්ට හොරා කියල ඇගිල්ල දික් කරන කොට එතුමටත් ඇගිලි හතරක් දික් වෙනව කියල’ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රචාරක ජනහමුවක් අමතමින් කියා සිටියේය.

21,749 Viewers

11 Comments to “අනිත් අය හොරු නම් ජනාධිපතිත් හොරෙක්.. අල්ලස්-දුෂණ නඩුවක් ඕස්ටේ‍්‍රලියාවෙන් දාලා.. ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තර වංචාවකට චෝදනා එල්ල වූ එකම රාජ්‍ය නායකයා ඔහුයි..”

  1. sayumi says:

    ඒක නම් සහතික ඇත්ත. ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තර නඩුවක් තියෙන එකම රාජ්‍ය නායකයා . අනුන්ට ඇඟිලි දික් කරන්න එන්නේ. අර කට මැත දොඩවන සිරිසේන පුතණ්ඩියාටත් එක්ක හොඳම උත්තරයක් නාමල් දුන්නේ !

    • dinn says:

      Our contry cannot put in to correct track due to two reasons.
      It is not the politics
      Jus the people who comment like this amd media mafia.

      • අංකූරා says:

        හොර අලින්ගෙ පස්ස ලෙව නොකා පල බත් බැලයා යන්න.

  2. Yasantha says:

    Very well said Namal! This is the way you should answer the penda!

  3. S kumara says:

    UNP & SLFP are trying to market old hora hora stories again by pushing 37 bribery commission reports .

    They planned to do that during 36 hours before the elections so that opposition would not be able to respond.

    Be pro active and go in to action now

  4. මාරසිංහ says:

    මහින්ද රාජපක්ශ මහතා ඇතුලු පව්ලේ සාමාජිකයින්ට හොරකම් කළා කියල චෝදනා කරනකොට, එතුමාගේ පාර්ශවයෙන් ඒවාට, ජනතාව අපේක්ශා කළ මට්ටමේ ප්‍රතිචාර දැක්වීමක් සිදු උනේ නෑ. පසුගිය මහ මැතිවරනය පරාජය වෙන්න එයත් හේතුවක් උනා.
    දැන්වත් නාමල් තමන්ට අතපසු උන ඒ වගකීම ඉටුකිරීම ගැන සතුටුයි.
    ජයවේවා.

  5. මාරසිංහ says:

    මහින්ද රාජපක්ශ මහතා ඇතුලු පව්ලේ සාමාජිකයින්ට හොරකම් කළා කියල චෝදනා කරනකොට, එතුමාගේ පාර්ශවයෙන් ඒවාට, ජනතාව අපේක්ශා කළ මට්ටමේ ප්‍රතිචාර දැක්වීමක් සිදු උනේ නෑ. පසුගිය මහ මැතිවරනය පරාජය වෙන්න එයත් හේතුවක් උනා.

    දැන්වත් නාමල් තමන්ට අතපසු උන ඒ වගකීම ඉටුකිරීම ගැන සතුටුයි.

    ජයවේවා.

  6. vishnu says:

    කොහොම හරි සිරාඅපතවයයි රනිල් විපතයවයි මේ රටින්
    තුරන් නොකෙරුවොත් අපේ රට ඉවරයි.රටේ බහුතරයේ
    අපේක්ෂාව වියයුත්තේ මේ මුස්පේන්තු ආණ්ඩුව පරාද
    කීරීමයි.මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා

  7. Open mind says:

    දෙගොල්ලම හොරුන් යැයි ප්රකාශ කිරීම ගැන ස්තුතියි.

    • HOO ! says:

      ඔව් එතකොට ජෙප්පන්ට හිතෙනවලු උන් හරි …හොඳයි කියලා .

  8. අපි ඔක්කොම රජ හොරු says:

    කියන්න තියෙන්නේ ” ඇද්ද අහගත්තා ” කියල තමයි හිටං!

Main News