ජනාධිපතිතුමනි, අගමැතිතුමනි තවත් පීචං නොවී වේදිකාවෙන් බැහැල යන්න..- පොහොට්ටු විජයග‍්‍රහණයේ මාධ්‍ය හමුවේ විමල් දෙසයි..

February 12, 2018 at 3:29 am | lanka C news
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි තවත් පීචං නොවී වේදිකාවෙන් බැහැල යන්න..- පොහොට්ටු විජයග‍්‍රහණයේ මාධ්‍ය හමුවේ විමල් දෙසයි..

‘කරුණාකර ජනාධිපතිතුමනි, අගමැතිතුමනි තවත් පීචං නොවී වේදිකාවෙන් බැහැල යන්න රට මේ රට ඉල්ලන මිනිසුන්ට බාරදීල’ යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කර ලද්දේ පළාත් පාලන මැතිවරණයේ ජයග‍්‍රහණයෙන් පසුව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

15,777 Viewers

18 Comments to “ජනාධිපතිතුමනි, අගමැතිතුමනි තවත් පීචං නොවී වේදිකාවෙන් බැහැල යන්න..- පොහොට්ටු විජයග‍්‍රහණයේ මාධ්‍ය හමුවේ විමල් දෙසයි..”

  1. Rohitha says:

    Jayawewa! Wimal obata

    • sayumi says:

      ජයවේවා විමල් මැතිඳුනි !!! ඔබතුමා රට වෙනුවෙන් ඉටු කරන අනභිභවනීය සේවයට රට ඔබට ණයගැතීයි. ඔබතුමාට අපගේ ප්‍රණාමය පුද කරමු . ජයෙන් ජයම වේවා !!!

  2. ඇත්ත says:

    නියමයි! වීරවංශ මැතිතුමණි. එයයි මෙරට බහුතරයක්
    බලාපොරොත්තු වන වෙනස.

  3. Bandara says:

    විමල්ගේ කථාව සම්පූර්ණ ඇත්ත.
    ජනතාව විසින් අති මහත් බහුතරයෙන් ප්‍රතික්ෂේප කරන
    ලද මෙම රජයට පමණක් නොව, අගමැතිට සහ ජනාධිපති වරයාටද
    තවදුරටත් බලයේ සිටීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත.

    • Asaranaya says:

      නුගේගොඩ මහින්ද සුලඟින් පටන් ගත් සුලි සුලඟේ කුනාටුව මුලු රටම සුද්ද කරන් ගියාවගේ දැනෙනවා විමල් සහෝදරයා
      ජයෙන් ජයම වේවා! සටන අවසන් නැත , හකුලාගෙන යනතුරු සුලි සුලඟ අඹරමු,අප ජාති හිතේශින්ගෙ සටන අන්තර්ජාල මාද්දියෙන් ඔබලා වෙත එදා සිටම අදත් හෙටත් සැම දාමත්

  4. Nim says:

    WIMAL OBA
    RAJUN THANANA RAJAK
    MAGE RATATA RAJAK
    OBATA THERUWAN SARANA.
    APE RATATA WASANA WANTHA
    ANAGATHAYAK

  5. Nuwan says:

    A great speech by Mr. Weerawansa. I totally agree with him.

  6. ජාතිය says:

    නෙලුම් මල ජාතියේ සලකුණයි
    මේ එක් සේසත් විය යුතු කාලයයි

  7. සුපුන් says:

    බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ රණවිරුවන් සිරගත කරමින්ද, පංසල්වල පිං කැටයටත් තහංචි පනවන අතරම දරුණු ගනයේ කොටි සිරකරුවන් වීරයන් ලෙසින් නිදහස්කරමින් කරන ලද සෙප්පඩ විජ්ජාවලට තිත තැබීමට දැන් කාලයයි.

  8. Wijebahu says:

    අපරාදෙ, මීට පස්සෙ අපේ විජයකලා නෝනලට
    හෙලිකොප්ටර් වලින් ගමන් බිමන් යන්ඩ බැරිවෙන
    එකටයි මට තියෙන අමාරුව.

  9. santh says:

    kamak nadda ehema bahala giyata.

  10. dammika says:

    කොහොමත් උබ උබේ නඩුවලට හිරේ යන්න බලන් හිටපන්

  11. ALAPALU says:

    GEMBO NELUMKOLAYATA INNAVA GANNANAM EPA.

Main News