ජනාධිපතිවරණයට ගෝටභය දාන්න එපා.. ඇමරිකාව මහින්දට කියයි..

June 12, 2018 at 10:42 pm | lanka C news
ජනාධිපතිවරණයට ගෝටභය දාන්න එපා.. ඇමරිකාව මහින්දට කියයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇමරිකාව අකමැති බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පවසා ඇති බව දෙමල මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයා හා ඇමරිකානු තානාපතිවරයා අතර මෙම හමුව සිදුව ඇත්තේ පසුගිය 10 වැනි දාය.

දෙදෙනා අතර පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ මෙම හමුව පැවැති බවද එම වාර්තාවන්හි සදහන්ය.

අතුල් කේෂාප් මහතා මෙරට තානාපති කාල සීමාව අවසන් කර ආපසු යාමට නියමිතව තිබීම හේතුවෙන් සාම්ප‍්‍රදායික ආකාරයෙන් මෙරට නායකයන් හා හිටපු නායකයන් හමුවෙයි.

කෙසේ වෙතත් අතුල් කේෂාප් යනු ඇමරිකාවේ පැවති ඔබාමා පාලනය විසින් පත් කරන ලද රාජතාන්ත‍්‍රිකයෙකු වන අතර නව ට‍්‍රම්ප් පාලනය යටතේ ශ‍්‍රී ලංකාව අරඹයා ඇමරිකා දැක්ම කුමනාකාර ගනීදැයි කේෂාප්ගෙන් නිරූපනය නොවන බව විද්වත් මතයයි.

මුලාශ‍්‍රය මෙතනින්

46,134 Viewers

33 Comments to “ජනාධිපතිවරණයට ගෝටභය දාන්න එපා.. ඇමරිකාව මහින්දට කියයි..”

  1. Nalaka says:

    ඔය බොරු….ඇමෙරිකාවටත් ඕනා ගෝඨා…

    • Cecil says:

      හරියට හරි

      • ජයමල් says:

        මහින්දටත් ලජ්ජාවක් නෑ එක එකා හම්බවෙන්න යනව.

        • අමල් says:

          තොට ලජ්ජා නැද්ද අනුන්ගේ නම් හොරකං කරන්න

      • xyx says:

        නන්දිකඩල් කලපුවේ සිරවී සිටි කොටි නායකයින් කිහිපදෙනෙකුකට අවසන් අවස්ථාවේ බේරී පැන යමට ඉඩදෙන ලෙස, යැංකි තානාපති ගෝටාට බලපෑම් කලා.
        ඉන්දියන් ස්ටේට්මන්ට් පුවත්පතත් සමග පැවති සම්මුක සාකච්ඡාවකදී, මෙම හිටපු තානාපතිවරයා මෙය නැවත තහවුරුකරා. ඔහු කිවේ, කොටි සම්පූර්නයෙන්ම පරාජය කලහොත් දෙමල ජනතාවගේ කේවල් කිරීමේ බලය අහෝසිවන බවයි. යැංකි රාජ්‍ය විසින්, ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ චෝදනා කරලියට ගෙන එන්නේ, එසේ දෙමල බෙදුම්වාදීන්ට අහිමිවූ කේවල්කිරීමේ බලය නැවත ලබාදීමේ අරමුනින්. යුධ අපරාධ චෝදනාවෙන් බේරී සිටීමට ශ්‍රී ලංකාවට ඇති එකම විකල්පය, උතුරු සහ නැගෙනහිර පළාත් සභාවලට බලයට ඉඩම් සහ පොලිස් බලතල පවරා ෆෙඩරල් රාජ්‍යකට දොර‍ටු විවරකරදීම බව අපට ඒත්තුගැන්වීමට කටයුතුකලේ මෙම යැංකිරාජ්‍යයේ තානාපතිවරුන්. පිට පිට වසර තුනක්ම ශ්‍රී ලංකාවට එරෙහිව මෙම යුධ අපරාධ චෝදනා ගෙන ඒමට යැංකි රාජ්‍ය කටයුතුකලා. මුල් දෙවතාවේ ලංකාවට එරෙහිව සිය ඡන්දය භාවිතාකල ඉන්දියාව අවසන් අවස්ථාවේ ඡන්දය භාවිතාකිරීමෙන් වැලකීසිටියා.

        නමුත්, අපේ රටේ දේශප්‍රේමී ව්‍යාපාරවලින්, යැංකි රාජ්‍යයට ප්‍රමානවත් විරෝධයක් එල්ලවුනේනෑ. නලින් ද සිල්වා ඇතුළු ජාතිකත්ව නඩය, ඇමරිකාවට (ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවට) ඉලක්කගතව එල්ලවියයුතු විරෝධය, “බටහිරයින් සහ ඉන්දියාව” යන වචනය භාවිතය තුලින් යම් තනුකකිරීමකට ලක්කරා. නලින් ද සිල්වා, ජාතිකත්ව මතවාදය කරලියට ගෙන ඒමේ පුරෝගාමියා වුවත්, ජාත්‍යන්තර දේශපාලනය වටහාගැනීමට තරම් දැනුමක් සහ විවෘත මනසක් නෑ. ඔහු වටා සිටින ගෝලබාලයින්, නලින් ද සිල්වා කියන දෙයම, එනම් “බටහිරයින් සහ ඉන්දියාව” යන යෙදුම අඳ ගොළු බිහිරන් ලෙස පුනරුච්ඡාරනය කරා මිස, ප්‍රමානවත් ඇමරිකානු විරෝධයක් සමාජගතකිරීමට කටයුතුකලේ නෑ.

    • Wijebahu says:

      Oka amerikawa kiyana Ian inna onada? Lankawe minissunta mole thiyanawanam hariyata kathaeakwath karaganna bari idi Amin kenekwa path karanne na.

      • Lebbe says:

        Muwa dakke kalekata passe. Kiyapanko wijebahu Maha banku horawa janadhipathi karamu kiyalath. Sorikothe gu kana ura.

  2. Political Pundit says:

    Athul Kesharp is a Tiger Terrorist Sympathizer who was actively working towards implementing federalism and giving the Tamils a Separate State. Too bad he couldn’t fulfill his task, and now trying to advise JO not to nominate Gotabaya knowing that if he was to elect as the next president, the Separate State / EELAM dream will be decimated from Sri Lanka.

  3. Dushantha says:

    එතකොට ඌට ඕනි විදිහටද ලන්කාවෙ ජනාධිපති තොරන්නෙ. චන්ද තියන්ඩත් ඕනි නෑනෙ. උන්ට ඕනි හෑටියටම ලන්කාවෙ නායකොය පත් කර ගන්ඩ කිව්වහම හරිනෙ.

    • sadun says:

      hariyata hari kathawa

    • Political Pundit says:

      Unfortunately, that is how the January 8th 2015 Election was operated. Athuk Keshap and the EU Ambassadors bought MACO, Chabaku, Ranil, Rajitha, Patali, Ponseka, Pavusi, Bandan, Appaya to work against the Rajapaksas.

      Election in February 10th was an ear shot to those traitors and guess who went to Ranil and Appaya and advised to hold the minority non-mandated government.

  4. sri says:

    ow ow e kiyana vidihatama karai MR. eyala kiyana vidihatane weda kare.

  5. Ajantha Uduwelage says:

    minimaruvo onama ne

  6. Donald Isuru Wilegoda says:

    Donald Trump supports Mahinda so shouldn’t be a problem.

  7. kith says:

    Is America afraid of Colonel Gotabha as well?

  8. Political Analyst says:

    The most unpopular foreign diplomat in Sri Lanka is Ahul Keshap and I do not think people of Sri Lanka happy with his advice. He was man of double game between USA and India. His advice should be put into rubbish bin.

    ;

  9. Nalinda Herath says:

    දැන් තොපිට ඕන විදියටද යකෝ අපි රට පාලනය කරන්න ඕන්?

    • amanaya says:

      Yes, that is what has been happening from January 15. Do not you see it ? We will try to continue it.

      Batahira gatthek

  10. KP says:

    “United States Ambassador to Sri Lanka Atul Keshap has reportedly shattered the political ambition of former defence secretary Gotabhaya Rajapaksa to become the next President of Sri Lanka”
    කියලයි ඒ වාර්තාව පටං ගන්නේ. තේරුම: අතුල් කේෂාප් මෙහෙම කිව්ව එකෙන් ජනාධිපති සිහිනය සුනු විසුනු උනා ලු. ඒක ලියපු එවුන් හිතං ඉන්නවා ලංකාවෙ ජනාධිපති තෝරන්නේ උං කියලා. එතකොට ඡන්දෙ දෙන අපි මොකුන්ද?
    එහෙම නැත්තං ඇත්ත කතාව මෛත්‍රි ගෙනාවෙත් උං කියලා දැන්වත් සාධාරණ සමාජය පිලිගන්නවාද?
    අපි ඡන්දෙ දීලා ජනාධිපති පත් කරලත් මෙහෙම නං 20 ගෙනත් පාර්ලිමේන්තුවෙ ජම්පර් ලාට ජනාධිපති පත් කරන්න දුන්නොත් මුං කොහොම ඇඟිලි ගහයිද?

  11. බන්ඩා says:

    අැන් එතකොට ලංකාවෙ මිනිස්සුන්ට තමන්ගෙ රටේ ජනාධිපති හැටියට තෝර ගන්න පුලුවන් අැමරිකාවට අවශ්‍ය අයෙක් පමනද?.?

  12. vidhura says:

    americawata ona vidhihata ape rate nayakayo path karanna ……yako ape rata apita ona vidhihata thama nayakayo path karanna ona……

  13. NAK says:

    Mr. Keshap Mind your own business. Who contsts the or who gets elected is our business not Americas.
    We don’t and dont have to take advice or orders from you or anybody in that respect.

  14. ratawesiya says:

    do not care america, care srilankan citizens ,Northern, eastern central even north central people might not vote for rajapakses. not a single tamil and 80% of the muslims might go against rajapaksas.
    He is only an S.S.C qualified man as Maitri ….their brain is not that deep and very short memoried people they take sudden short steps LOOK AT “PAWENA MARKET(FLOATING( IN COLOBO UTTERLY WASTAGE OF PUBLIC MONEY Gota is a good soldier but not an efficient politician

  15. Kalan says:

    Mahinda kemathi nee, ekayi oya case eka.
    Americawa kawuda rate prashna walata…

  16. Nimal Tissa Wijethunga says:

    It is the decision of the Sri Lankans and not by the idiot american ambassador or any body for that matter. Gotabaya will be the presidentail candidate of SLPP and more or less he is the candidate of all patriotic eole of Sri Lanka.

    Everbody knows that Gotabaya will win the 2019 Presidential Elections hands down because of the fear instilled in minds of corrupt politicians and unpatriotic people among the lot make news items as such.

    Let us tell you very bluntly that Sri Lankan people are with more wisdom now than ever and will never ever believe in these sinister motives anymore.

  17. Niru says:

    This idiot is Obama sucker. His intention is the undermine the Trumph government. It is good that an Ltte supporter like him leaves the country. Hope the idiot will never come here even on a holiday

  18. puppet says:

    Any way, we know former President is not a puppet. We know, how he handled western countries during war period.
    So, Mr. Athul Keshap, you go home. We can find out who, will be our next President. He will be Gota. No anyone else. You all want next President also like present one (puppet). He is dancing according to your tune. Remember. Next time We Sri Lankan will select Gota.

  19. බබා උක්කුන් says:

    මුන්ට ඕන උන්ට ඕන විදිහට නටවන්න පුළුවන් රූකඩයක් දාගන්න. 2015 කලෙත් එකනේ. දැන් ලංකාව පාලනය කරන්නේ ඇමෙරිකන් ඉන්දියන් තානාපතිලා ඔය මොන යකා මොනවා කිව්වත්, මේ රටේ ජනතාව 2020 මේ රටේ ජනාධිපති ගැන තීරණය අරගෙන ඉවරයි. එතුමා හැර වෙන කවුරු ආවත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා නියතයි. එහෙම වුනොත් මේ රට නැවතත් අගාධයට.

  20. LION voice says:

    Obama ge American para demala balu yamapalanaya genapu sunakaya AthulKeshap paraya PALA apayata SOON…..

  21. බෙර හඬ says:

    They want someone who can be mobilized as how they want and that would never be done with Gotabhaya. On top of that this is the voice of the LTTE and the allies.
    Who are we to listen to these idiots and play their game? If we did the “anti-LTTE -war” according to them, we would have been suffering up to this day.
    We do not need the opinions and ideology of expats. We need only patriots.

  22. Asanga says:

    ඇමරිකාවට ඔන විදිහට පස්ස ලෙව කැවෙි රනිල්, මෛත්‍රීපාල ,අනුර කුමාර…

  23. Neelam says:

    Gota Mahindata eha ne. Mokada eyala oyatharam baya. Pambayonta witharada kamathi.

Main News