ජනාධිපතිවරණයට තරග කරන්නැයි හිටපු ජනපති මහින්ද තාම මට කීවේ නෑ.. ඇමරිකා පුරවැසිකම අතහැර ජනාධිපතිවරණයට සූදානම්..- ගෝටා

June 25, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපතිවරණයට තරග කරන්නැයි හිටපු ජනපති මහින්ද තාම මට කීවේ නෑ.. ඇමරිකා පුරවැසිකම අතහැර ජනාධිපතිවරණයට සූදානම්..- ගෝටා

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා තරග කරන්නැයි මහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන තෙක් තමන්ගෙන් ඉල්ලීමක් කර නැති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

එවන් අවස්තාවක් ලදොත් ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට සූදානම් බවත් ඕ සදහා ගත වන්නේ මාස දෙකක් වැනි සුළු කාලයක් යයිද ඒ මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අද පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ ප‍්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

21,831 Viewers

38 Comments to “ජනාධිපතිවරණයට තරග කරන්නැයි හිටපු ජනපති මහින්ද තාම මට කීවේ නෑ.. ඇමරිකා පුරවැසිකම අතහැර ජනාධිපතිවරණයට සූදානම්..- ගෝටා”

  1. ransith says:

    ay ban ok kiya kiya inne ratata adarenam oka atha herala dapanko… janadipathiwaranayakata illannama ona ne ne oken ain wenna…

  2. sara says:

    ඒ කියන්නේ ජනාධිපති අපේක්ෂක කම නොලැබුනොත් අයින් කර ගන්නේ නෑ. මරු දේශප්‍රේමියෝ. මේ වගේ මිනිස්සු පස්සේ යන ගොන් බයියොත් ඉන්නවනේ. අයියෝ අපේ රටට ගිය කල.

    • Anonymus says:

      Eka ain karagattat netat apita mko bn..okada ada minissunta tyna ekama prsne..

    • බන්ඩා says:

      ගොනෝ, මම දන්න කවුරැවත් අැමරිකන් පුරවැසි කම අරගන නැහැ අැමරිකාවට තියන දේසප්‍රේමිකමට හෝ ලංකාවට තියන දේස ප්‍රේමිකම නැති කමට. එංගලන්තෙ දසක ගනනාවක් හිටපු මම දන්න හැමෝම අැමරිකන් සහ වෙනත් දියුනු රටවල පුරවැසිකම අරගන තියෙන්නෙ අාර්තික වාසියටම පමනය්. මමත් ඒහෙමය්.

      • ජයමල් says:

        ලැජ්ජ නැද්ද ඕයි.?

        • Boo says:

          ලජ්ජා වෙන්න ඕනේ ඇමරිකන් පුරවැසි කම ගත්තු අය නෙමෙයි, ලංකාවේ පුරවැසියෙක් වගේ ඉඳගෙන ලංකාවේ මහා බැංකුව මංකොල්ල කන එවුනුයි ලජ්ජා වෙන්න ඕනේ.

          ඇමරිකන් පුරවැසි කම ගත්තු උන් අඩු ගන්නේ ලංකාවට විදේශ විනිමය ටිකක් හරි එවල තියනවා. මෙහෙ ඉන්න සමහර උන් ඒ ටිකත් කකා ඉතුරු ටිකත් හොරකම් කර කර අනුන්ට මඩ ගහමින් අසුචි වලේ ඉන්න ඌරන් මෙන් ප්‍රීති ඝෝෂා කරනවා.

          දැන් මේ කතාවට කේන්ති යන උන් පැහැදිලිව ලෝකෙට පෙන්වාදෙයි උන් ඇත්තටම ඉන්නේ මොන අසුචි වලේද කියල.

          • ආකිමිඩිස් සිරිපාල says:

            ලැජ්ජ නැද්ද ඕයි.?

      • mithurusinghe says:

        බන්ඩා ගේ කතාව ඇත්ත. “ආර්ථික වාසි” ඉස්සරහ ඔය දේශප්‍රේමී /දේශද්‍රෝහී කම් නිකන් හිස් වචන විතරයි.

  3. සිංහල බන්ඩා says:

    සිරා/රනිල හෝ උන් දෙදනාගේ නියෝජිතයා ස්තීරවම පරාජය කර රට සංවර්ධණය කල හැක්කේ තම හැකියාව ක්‍රියාවෙන් ඔප්පු කල ගෝටාභයට පමණය්.

  4. සීගිරි says:

    එ් කාලේ ස්ත්‍රී දූෂණ වෙද්දී, ටීචර්ලා දන ගස්සවද්දී,මිනිස්සුන්ව ගස් බදිද්දී ඇස් කන් පියාගෙන හිටියා – තම හෙන්චයියෝ, මැරයෝ,දූසිතයෝ,පුතාලා,බිරිඳ නෑදෑයින්ට රට වැසි ජනතාව පෙලන්න දූෂණය කරන්න ඉඩ දීලා බලන් හිටියා (පරාද වුනාට පස්සේ රාජපක්ෂම ඒ බව පලිගත්තා).
    රාජපකෂ ඇතුළුව මේ හැම පාලනයකම පදනම ගමේ නගරයේ තගාලා,මැරයෝ, දූෂිතයෝ අවස්තාවදීන් හා පවුල්වල උදවිය.ඒකයි ඒ අයට අයුක්තියට එරෙහිව යුක්තියේ පැත්ත ගන්න බැරි…එ්කයි ඒ අයට මැරයන්,දූෂිතයින් හොරැන්ගේ ක්‍රියාකාරකම් වලට ඉඩදීලා ජනතාවගේ පැත්ත නොගෙන ඉන්න වෙන්නේ….
    යහපාලන ආණ්ඩුවෙත් පදනම රාජපක්ෂගේ පදනමමයි….ගෝඨා මතුවෙන්නෙත් ඒ පදනමමෙන්මයි…
    ජනතාවට රටට අද මේ සාම්ප්‍රදායක අශිලාචාර යල්පිනූ පදනම බිද දැමීමට අවශ්‍යයයි…
    එය සිදුවෙන එකම මග ජනතා විප්ලවයක් පමනයි…
    අපකීර්තිමත් ඉතිහාසයක් ඇති මේ පාලක වැම්පයර්ස්ලා වෙනුවට ජනතාවට නැවුම් කාරැනික ජනතාවාදී නායකයන් අවශ්‍යව ඇත.ඒ බලාපොරොත්තුව යථාර්තයක් වනු ඇත්තේ විප්ලවයකින් පමණි…

    • Samuvel says:

      ඉහත පල වන්නේ මන්ද බුද්දිකයෙකුගේ විලාපයකි. එමනිසා එවාට උත්තර සැපයීම අනවශ්‍යයි. සතුරෙක් උවත් යමෙක් තම නොදෙනුවත් කම හදා ගන්න උවමනාවක් ඇත් නම් අපි ඔවුනට උපකාර කිරීමට බැඳී සිටිමු.

    • අයර්ලන්තයේ ලප කුමාර says:

      දවල්ද?

    • yakaa says:

      I smell stinky JVP,FSP… 😀

    • නැවුනු මාවත says:

      ගෝඪා එනවයි කියපුහම ජෙප්පො දැම්ම ඉඳලම බයවෙලා.

    • Boo says:

      කතාව හරි, ධනපති පන්තියට විරුද්ධ ගාමක බලවේගයක් පිහිටුවා ඒ මහා බලවේගය හරහා විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන්ගේ අසහනය බළල් අන්ඩක් සේ භාවිතාකර, උන්ව වර්තමාන ධනපති පන්තියට එරෙහි සටනකට පොළඹවා පෙරට යවා ඒ ලේ මතින් ධනපති පන්තියේ ඉඳුල් කකා කොළඹ හතේ ප්‍රභූවරුන්ගේ වලන් හෝදමින් සහ අයර්ලන්තයේ මාලිගා මිලදී ගනිමින් , ඒ ගමන්ම විශ්ව විද්‍යාල සිසුන් ලවා රට පුරා කට හොල්ලවමින් පිඩිත ජනතාවට වැදි බන දෙසීම කල යුතුයි. ඒ මිසක් තමනුත් රැකියාවක් හොයාගෙන හෝ වෙහෙස මහන්සි වී ව්‍යාපාරයක් කරමින් ධනපතියෙක් වීම සහ අනුන්ද ධනපතියන් කිරීම නිෂ්පලයි.

      දැනට ඉන්නා ධනපතියන් උන්ගේ දේශපාලන හයිය භාවිතා කරමින් චන්ඩින් ලවුවා මැරකම් කිරීමට මිනි මැරීමට වඩා, අසහනයෙන් සිටින තරුණ තරුණියන් උසිගන්වා එම මැරකම් ම එම මිනීමැරුම් ම වෙනත් අයුරකින් කිරීම වඩාත් උචිතයි, මන්ද එයට කියන්නේ විප්ලවය කියා මිස මිනි මැරුම් කියා නොවේ නිසාය. මෙසේ වචනවලින් කල හැකි සෙල්ලම් භාවිතා කරමින් වැඩ කිරීම නුවනට හුරුයි.

      එවිට අපේ රට දියුණු වන බව සත්තයි.

  5. Saradiel says:

    සිරිසේන රනිල් ගෙදර යවන එකම නායකයාට ජය පතමු

  6. Karu says:

    දෙයි හාමුදුරුවනේ ‘ලංකා සී නිව්ස් කරයෝ’අඩුම ගානෙ නාම යෝජනා දෙන කල් වත් ආයෙ අවුස්සන්න එපා. ඔය මනුස්සයට වෙඩි තියල දම්මවයි.

    ෆොන්සේකල, රනිල්ල, රාජිතල හොඳ පළපුරුදු කාරයො.නාම යෝජනා දුන්නම සෙකුයුරිටි ගන්න පුළුවන්.

    ඔයිට නරකද ‘රාජපක්ෂලා පවුල ඕන් මරා ගන්නව’ කියල ප්‍රචාරය කරල ඔය නරින්ට බෝලයක් බස්සන එක.උනුත් මාර සතුටෙන් ඉඳීවි.

  7. jappa says:

    Why do you wait for such a long, you should revoke your dual citizen if you really love the country. Very doubtful about your double toung statements.

  8. අනතෝල් ප්‍රාන්ස් says:

    මෙයා එන එකක් නෑ – නංගි පෙන්නලා අක්කා දෙයි

  9. "රටටම පායන දිලෙන තරුව" says:

    සිව් සොහොයුරො එකට බැඳිව යුඬ කාලේ
    කල වීර වික්‍රමය අගයයි සතර දිසාම රාලේ
    මුලු රට ඔබ බලාපොරොත්තු ඉන්න කාලේ
    රජාණෝ අවනත තරු අනාවැකි හරි කාලේ

  10. ratawesiya says:

    adi takseru epa gota. S.S.C thiyagena janapathiwena thaba guru pathweemakwatth ganna behe. ekatath H.S.C/ A.L pass wenna wenawa. hamuda sudusukam adyapana sudusukam nowe. professional ewa apta wedak nehe. hithan inne raja kiyala apata awshya wishwa vidyala B/A/B.S.C M.A/ MSc PHD yana ewa ///paaule ekekutawath nehe neda??

    • Boo says:

      ඕන් බලමුකෝ ඉතින් විශ්ව විජ්ජාලෙන් phd එකක් ගත්තු මහා උගතෙක් ගේ comment එක.

      කොච්චර වටිනවද බලන්න ආයිබෝන් . රටේ පුරස්න සේරම ඔරලෝසු විනාඩියෙන් විසඳාවි මේ වගේ උගත්තු ආයිබෝං .

    • nilu says:

      🙂 🙂 🙂

  11. "රටටම පායන දිලෙන තරුව" says:

    සිව් සොහොයුරො එකට බැඳිව යුඬ කාලේ
    කල වීර වික්‍රමය අගයයි සතර දිසාම කාලේ
    මුලු රට ඔබ බලාපොරොත්තු ඉන්න කාලේ
    රජාණෝ අවනත තරු අනාවැකි හරි කාලේ

  12. Gabayya says:

    Apita One “Gotler” …….!!!

  13. hoo.m.p. devaka says:

    මහින්ද මහත්තය උඹට කිව්වද​?නැත්නම් උඹේ මොංගල් කමට දොඩවනවද​?

    • hoo.m.p. devaka says:

      උඹගෙ කථා ඇහුවම මීයෙක් ඇතින්නකට ලව් කරන්න ගිය කථාව මතක් වෙනව දේවක​.

    • මට මතක නෑ says:

      උබ වගේ දෙකයි පනහෙ එකෙක් නෙවෙ බන් මම. දේශපාලන නායකයො ලඟින් ඇසුරු කරනවා. දේවක ජයසූරිය කියයි.
      දේවක ජයසූරිය නමින් ලියන්නෙ චතුර සේනාරත්නද​?

    • Click says:

      අම්මට උඩු! එහෙනම් උඹ හිතාගන ඉන්නෙ උඹත් පොරක් කියලද?
      හොඳයි එහෙනම් කියපන් බලන්ඩ උඹ ඔය ආශ්‍රය කරනවයි කියන බලවත් දේශපාලුවො එකෙකුගේ, දෙන්නෙකුගෙ නම්.

    • බියට්‍රිස් says:

      අනේ දේවක, තමුසෙ බොරු පූචානම් දොඩවනව මිසක් තමුසෙට මේ ඉහතින් `Click’ දාල තියෙන චැලේන්ජ් එක බාර ගන්ඩ තරම්
      කොන්දක් නෑ නේද?

      ලැජ්ජයි හලෝ ලැජ්ජයි!!!

  14. PULATHISI says:

    මාධ්‍ය සදාචාර වනසමින් රට දැය සමය වනසන මෙවැනි ආකාරයට පෞද්ගලික ජීවිතය හාරා අවුස්සමින්, ලංකා ඉතිහාසයේ අපේ මව්බිමට නොමැකෙන උදාර සේවයක් කරන ලද මෙවැනි ශ්‍රේෂ්ඨ නිලධාරීන් පිළිබඳ මේ ආකාරයට ඉතා පහත් ආකාරයෙන් ප්‍රශ්න විමසීම අපි හෙළා දකිමු.
    මෙම මෙම ආකාරයට ප්‍රශ්න කිරීමට ඔවුන්ව පුහුණු කරන්නේ කවුරුන් විසින් ද?
    රජයේ විවිධ පාර්ශවයන් කෙතරම් නීතිවිරෝධී අයුරින් අල්ලස් දූෂණ සහ වංචා සිදු කළත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට මේ මාධ්‍ය වේදීන් උත්සුක නොවන්නේ මන්ද?
    ඒ සඳහා විෂේශ ගෙවීමක් නොකරන නිසාද?
    ඉදිරි ජනාධිපතිවරණය, රාජපක්‍ෂවරුන්ගෙන් තොරව, රට, දැය, සමය, අපේ මව්බිමේ ස්වරීභාවය, ජාතික ආරක්‍ෂාව, රණවිරු මර්දනය ආදී වැදගත් දේ පිළිබඳව ඊනියා මාධ්‍යවේදීන්ට දැනුමක් අැත්තේම නැද්ද?

  15. Brahmana says:

    Devaka, ගොනා වුනාට ඔච්චර තප්පුලන්ඩ එපා බං!!!

  16. ssd says:

    දේශපාලන වාසි ගන්න දේශපාලකයෝ අවංක නොවී නම් එයට වගකිව යුත්තේ ජනතාවයි , ලිංග භේදය, ජාතිය , අගම මුල් කරගත් දේශපාලනයක පසෙකලා රට වෙනුවෙන් පෙනී සිටින දේශපාලනයකට ජනතාවව විසින් දිරිමත් කල යුතුය

  17. ලංකාවද අමෙරිකාව ද යනුවෙන් කේවල් කරමින්
    දේශපාලනය කරන මෙවැනි හොර දේශප්‍රේමී න් සුදුවෑන් එකකින් ඉස්සිය යුතුය.

  18. මහ බැංකු බැඳුම්කර හොරු says:

    අම්මෝ, ගෝඪාටනම් බලයට එන්ඩ දෙන්ඩ එපා.
    මිනිහ ජනාධිපති වුනොත් අපි ඔක්කොම හිරේ තමයි!

Main News