ජනාධිපතිවරණයට තරග කරන්න මං සූදානම්.. බැසිල් රාජපක්‍ෂත් මට උදවු කරනවා..- ගෝටා

May 24, 2018 at 9:20 am | lanka C news
ජනාධිපතිවරණයට තරග කරන්න මං සූදානම්.. බැසිල් රාජපක්‍ෂත් මට උදවු කරනවා..- ගෝටා

මීලග ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයෙක් ලෙස තරග කිරීමට තමන් සූදානම් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

නමුත් ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කල යුතු බවද ඒ මහතා සදහන් කරයි.

ඒසේ වුවහොත් බැසිල් රාජපක්‍ෂ මහතාද තමනට උදවු කරනු ඇතැයිද ඔහු පවසයි.

නෙත් ගුවන් විදුලිය හා පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

42,737 Viewers

29 Comments to “ජනාධිපතිවරණයට තරග කරන්න මං සූදානම්.. බැසිල් රාජපක්‍ෂත් මට උදවු කරනවා..- ගෝටා”

  1. fass says:

    Great Sir!

    • peter says:

      Of course, he is a very brave person to be the Prez, but sorry to learn that he is a real covered to face the Judiciary of his murder and corruption charges.

      • Ranarala says:

        Gota is a hero. He has done no wrong. He is educated, intelligent, honest and brave. Don’t worry peter, only sakkili mud slingers suspect him of wrong doing.

      • neil says:

        Even if gota has his hand on those what were alleged, we need to forget and make him president for the sa8 of country.

        Americans do it for its citizens even though whole world know and they themselves know what was done was wrong.

        Doctors give medication with strong side effects if patients can be saved.

        At this hour we need country need gots

      • neil says:

        Even if gota has his hand on those what were alleged, we need to forget and make him president for the sa8 of country.

        Americans do it for its citizens even though whole world know and they themselves know what was done was wrong.

        Doctors give medication with strong side effects if patients can be saved.

        At this hour we need country need Gota

    • Amda says:

      Great !!

      අන්න.. සමනල රෑන දැන්මම පැම්පර්ස් ඇඳගෙන

  2. kalawana says:

    Very Nice Sir,

    Weldone

  3. Ranjan says:

    Are you the weakest to be appointed by Mahinda. Cannot believe. UNP & LTTE should be happy for your candidacy as UNP said recently that Mahinda wanted to put a weak candidate.

  4. sam says:

    Mr. ADAMANA

  5. Manel says:

    Mr GR, We appreciate your courage and manner you came to the front line. Sri Lanka need people in your calibre at this point. My gut feelings are that you may be the best ever to hold this post. All the best!

  6. ගන්ජ බන්ඩා says:

    මේවා අහන කොට රනිල ෆොනිය බය වෙලා බඩ යනවා නොඅනුමානය්

  7. චන්දිමානි says:

    දැන්නම්, FCID එක වැඩ ඉක්මන් කරාවි. අළුත් මහාධිකරණත් ඉක්මනින්ම පිහිටුවාවි.

  8. ratawesiya says:

    mahatmaya epa palwenna..
    . rajapaksalata mahanuwara, matale anuradapura. polonnaruwa uthura neganahira chanda lebenne nehe sesu palathwala lebena 35% chandawalin dinanna behe neda?????

    • Wikramabahu says:

      ratawesiya, anik 65% obathuma wagema gon kiyalada hithanne?

      • Dr.manamperi says:

        Mr. Wickramabahu
        ratawesiya is a highly educated person and not like you obathumage adyapana mattama obthumama dannawane. mahanuwarata kenahilikam kala rajapaksalata nuwara minssu vote karanne nehe…karanna denneth nehe….. sesu pedeswalinwath soldier kenekuta vote karanne netha Gota triwida hamudapathi karamu

        • Wikramabahu says:

          Dr.manamperi, nama liyala thiyana widiyenma huthaganne puluwan obathumage adyapana mattama. ratawesiya ugathek wenta ethi. mamanam etharam ugath ne. a unata moda katha ehenakota eva moda katha bawa therum ganta tharam buddiyak thiyanawa.

        • Saumya says:

          ratawesiya kiyala comment karannneth oyama nedha?

  9. Winsara says:

    Obathuma Swadeena illuwath dinanawa.

  10. Samantha says:

    Oba thuma illuwe nathi wunoth api balenma obathumawa genawa janadipathiwaranayata

    Gotabaya
    Mathiduni apith ekka sellam danna enna epa aniwaryayenma oba thuma thamai me rate mathu dawase balaporoththuwa
    Me rate ape anagatha du daruwange balaporoththuwa
    Ekanisa oba thuma aniwaryayenma janasipathi wennama one
    Obathuma illuwe nathi wunath api balenma obathumawa genwanawa

  11. Sira says:

    Lankawe pinata pahala una puthek! Mahinda hondayi. Dakshayi. Soft wedyi! Obathuma dkshayi! kelin weda. Rawatanna be. Oba thama den ratata awashya.

  12. Rohan says:

    You have the correct vision of future of the country. Do not allow BBS, Raavana Balaya and the 16 opportunists to get closer to you in the election campaign. Always mention in your speeches that the discrimination against minority and extremism will not be tolerated. Please focus on getting the minority, professionals, business community and women votes.

  13. karu 1 says:

    Great, You are the person our country need. What I appreciate in your character among many many other things, you are not afraid to share your view/ stand position regarding any issue. I really value the way you told about the ‘dansal’ given by the army. This all shows that you are person with great leadrship qualities. we all behind you to support. Not like any other election if you are contesting this time people who are going to cavas for you are not the typical party loyalties but the people who think about a better country. Spread you messages more actively to the overseas sri lankan as they are a good driving force for a change .

  14. Upali says:

    Be a Mahathiir for country self development, Be a Li Kvang Yhu for international Trades , Be a Nelson Maedelaa…..for unity.

  15. Gotaimbara says:

    So happy to hear. Thank you. Hope of the nation.

  16. Nuwan says:

    Imprisoning Gota will backfire on the government. ඔහු ජනප්‍රිය වෙන එක විතරය් වෙන්නේ. ඒ නිසා මේ රජය මේ කාරණයේදී ඉතා පරිස්සමින් කටයුතු කල යුතු වෙනවා. UNP මංගල ප්‍රමුක මඩ ජාලය ගොටාට දිවා රෑ නොබලා පහර දෙන්න පටන් අරන්. එය්නුත් ඔහු ජනප්‍රිය වෙනවා ඇරෙන්න වෙන කිසිවක් වෙන්නේ නෑ . UNP කාරයෝ කොපමණ අසරණ වෙලාද කියුවොත් දැන් උන් චාපා බණ්ඩාරත් ශෙයා කරන්න පටන් අරගෙන.

  17. DAYA says:

    1. ඉදිරි ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය.
    2. ඒ පිළිබඳව කටයුතු කරන්නේ නැතිව “ඉදිරි ජනාධිපතිවරණය” පිළිබඳව යූහුසුලු වීම පිළිබඳව හේතු සාධක සොයා බැලීම අගනේය.
    3. ඊනියා යහපාලකයන් 2015 දී පොදුජනතාවට ඉදිරිපත් කළ අසීමිත පොරොන්දු සහ, සුපිරි ප්‍රජාතන්ත්‍රයද, මෛත්‍රී පාලනයක් තුළින් සමාජ සාධාරණය, සියලුම සේවයන්ට අපමණ අගයක් දීම ආදී ලස්සන වචන වලින් ඉදිරිපත් කළ අැස් බැන් දුම් චිත්‍රය ගැලවී දියවී හමාරය. එහි ප්‍රතිඵල 2018 පෙබරවාරි 10 පුරවැසි ප්‍රකාශයෙන් මනාව පැහැදිලිව ඉදිරිපත් කරන ලදී.
    4. ඉදිරි ජනාධිපතිවරණකදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන්නේ ද යන්න සනාථ කරගැනීමටත්, එසේම රාජපක්‍ෂ වරුන් මර්දනය කිරීමටත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එහි වර්තමාන සභාපතවරයා ප්‍රමුඛ අතලොස්සක් විසින් විනාශ කිරීමේ හෙතුවෙන් මහින්ද රාජපක්‍ෂ ජාතික නායකයාණන්ගේ ප්‍රමුඛත්වයෙන් දේශය පුරා ව්‍යාප්තවී, 2018 පෙබරවාරි 10 අතිශය බහූතරයකින් ප්‍රාදේශීය සභා ජයග්‍රහණය ලද
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කිරීමටත් නොයෙක් අයුරින් උපාය උපක්‍රම යොදන පාලකයන් ඒ සඳහා පුහුණු කරන මුදලට රට ජාතිය පාවාදෙන කණ්ඩායම් යොදවා ක්‍රියාත්මක බව විචාරශීලී ජනතාවට සක් සුදක් සේ පැහැදිලිය.
    2015 ජනාධිපතිවරණය අරබයා වසර කීපයකට පෙර සිට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක් කරන ලද දේශ ද්‍රෝහී ක්‍රියාදාමය මෙවර වඩාත් තීව්‍ර ආකාරයෙන් ක්‍රියාත්මක් වෙමින් පවතී.
    6. ඉදිරි ජනාධිපතිවරණයකදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ ඒකාබද්ධ විපක්‍ෂය පෙරටුකරගත් සංධානයක් පිළිබඳව කරුණු කාරණා විමසනවාට වඩා, වර්තමාන රජයේ එ.ජා.ප. අපේක්‍ෂකයා පිළිබඳව හෝ වෙනත් අපේක්‍ෂකයන් පිළිබඳව හෝ විචාර විවේචන ඉදිරිපත් නොකර, ගෝඨාභය සහ රාජපක්‍ෂ වරුන් පමණක් හඹා යන්නේ කුමන හේතුවක් ද යන්න විමසා බැලිය යුතුය.
    7. වර්තමාන පාලක හවුල දේශපාලන ආචාර ධර්මයන්හි, අවමය හෝ ගරු කරන්නේ නම්, ආප්ප න්‍යාය නොතකා ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා හෝ අපේක්‍ෂකයන් කවුරුන් ද යන්න හෙළිදරව් කිරීම යුක්ති යුක්තය.

Main News