ජනාධිපතිවරණයට තරග වදින රාජපක්‍ෂවරයා දැනටමත් තීරණය කර අවසන්..- නිහඬතාව බිදිමින් බැසිල් හෙලි කරයි..

October 16, 2018 at 10:00 am | lanka C news
ජනාධිපතිවරණයට තරග වදින රාජපක්‍ෂවරයා දැනටමත් තීරණය කර අවසන්..- නිහඬතාව බිදිමින් බැසිල් හෙලි කරයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී තරග වදින්නේ රාජපක්‍ෂ පවුලේ කෙනෙක් නම් ඔහු මේ වන විටත් තීරණය කර අවසන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම තීරණය මත රාජපක්‍ෂ පවුලේ බේද ඇති වේ යයි කිසිවෙකු කල්පනා කරන්නේ නම් එය කිසිසේත්ම සිදු නොවන බවද ඒ මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් රාජපක්‍ෂ පවුලේ නොවන අයෙක් ජනාධිපති අපේක්‍ෂකයා කරන්නනට මහින්ද රාජපක්‍ෂ මහතාට තීරණය කල හැකි බවද ඔහු කියා සිටී.

හිටපු ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ‘හිරු’ රූපවාහිනයේ ඊයේ දිනයේ පැවති ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි.

ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්නම්' තීරණය කර අවසන්

ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්නම් තීරණය කර අවසන්

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Dienstag, 16. Oktober 2018

35,228 Viewers

11 Comments to “ජනාධිපතිවරණයට තරග වදින රාජපක්‍ෂවරයා දැනටමත් තීරණය කර අවසන්..- නිහඬතාව බිදිමින් බැසිල් හෙලි කරයි..”

  1. ruwan says:

    අපිට රාජපක්ෂලා එපා වෙන හොද කෙනෙක් දාන්න.

    • සිසිරාණු says:

      2015 දීල කොරගත්ත හරිය මදිද ……

    • ගන්ජ බන්ඩා says:

      රාජපක්ෂලා හ‌ොඳ නැත්නම් එපා නම් උ.ඹ ‘යහපාලන‌ෙ‌’ හ‌ොර රැල කර‌ේ තියා ගනින්.

    • Sara says:

      හිරිකිතේ බෑ සිරිකොතේ වලන් සෝදන එකෙක් මේ පිටුවට පැනල.

    • jappa says:

      We want someone other than Rajapassas (Nepotism), like Dinesh or Welgama

    • ගමරාළ says:

      ඈත්ත. කට්ටියම හොඳට හීන ලෝකෙකට අරින්ඩ පුළුවන් කෙනෙක් ඕනි. වොක්ස්වගන් එනවා. ගූ ගල් බෑලුන් උඩ ඈරියා. ෆ්‍රී වයි ෆයි දෙනවා වගේ ඒවටත් වඩා හොඳ දියුනු හොඳ පච කියන්ඩ පුළුවන් කෙනෙක්. ආලාපාළු පච රණවකයා හොඳ නෑද්ද?

  2. ranbandara says:

    we hate Rajapaksas. Basil is a less educated, crooked rogue you will get only 25 million
    take a bet

  3. sunimal says:

    මොකා හරි ජනතාවට ඕනේ දොන් ජුවන් ගෙන් රට බේරාගන්න

  4. කන්නට දෙයක් නැත. දෙන්නට කෙනෙක් නැත.
    බැලු බැලු ඉමේ හව් හරණක් කොහෙත් නැත.
    ඕනෑ බත් ද මඤ්ඤොක්ක ද වාද ගත.
    මෙහෙමත් රැලක නායකයා නිදි වදිත

  5. thondamany says:

    Ranbandara yahapalana kudu the e ru way? May ilakkan patalawa gena.

Main News