ජනාධිපතිවරණයට පෙරදා නිල්වලා ව්‍යාපෘතියේ සල්ලි කොටි ගණනක් හොරෙන් අරන්.. ජනපති හොරු හෙලි කරයි..

July 7, 2017 at 12:13 am | lanka C news
ජනාධිපතිවරණයට පෙරදා නිල්වලා ව්‍යාපෘතියේ සල්ලි කොටි ගණනක් හොරෙන් අරන්.. ජනපති හොරු හෙලි කරයි..

පසුගිය ජනාධිපතිවරණයට පෙර දින එනම් 2015 ජනවාරි 07 වන දින නිල්වලා ව්‍යාපෘතියේ කෝටි ගණනක මුදලක් චෙක්පතක් මගින් ලබාගෙන වංචා කර ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මෙම වංචනිකයින් ලගදීම ටහලි කරන්නට තමන් සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේ ගල්ගමුව ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

17,804 Viewers

21 Comments to “ජනාධිපතිවරණයට පෙරදා නිල්වලා ව්‍යාපෘතියේ සල්ලි කොටි ගණනක් හොරෙන් අරන්.. ජනපති හොරු හෙලි කරයි..”

  1. john the baptice says:

    බැංකු මංකොල්ලය රනිල් අර්ජුන ගැන මොනවද කියන්නේ?

    • සුපුන් says:

      තමුන් නිකන් හිතින් මවාගත්තු කතා කියන්න ඉස්සරවෙලා තමුන්ගේ පාලන කාලයේ මහා බැංකුව කොල්ල කාල එක හොයන්න පත්කළ කෝප් කමිටුවේ වාර්තාව සියලු හොරු හෙළි කරන්න යනකොට මොකද කලේ ?
      පාර්ලිමේන්තුව විසුරුවලා ඒ හොරු ටික බේරලා යැවුව එක නේද ?
      ඔක්කොටම ඉස්සරවෙලා අන්න එකට උත්තර දෙනවා
      අපේ චන්දෙන් ඇවිත් අපිට නිකන් බයිලා කියන්න එපා .
      ජිවිත ආසාවට මම මම මම චරිතේ නිකන් මිනිසුන්ට මඩ ගහල සදාකාලිකවම බලයේ ඉන්න හදන්න එපා
      තමුන් රටට කල දේ මොනවද ?තමුන්ට තමුන්ගේ පවුල හිරේ වැටේවිද කියල බලන්නේ නැතිව රට වෙනුවෙන් මේ තක්කඩි හොරු ටික පන්නලා දානවා අන්න එතකොට රටේ ජනතාව තමුන් ගැන බලාගනිවී ,නැතිව මේ ගොරක කතා කියල අපේ අනුකම්පාව දිනාගන්න බෑ .මොකද තමුන්ගේ පවුලට මොනවා උනත් අපිට මොකද අපිට තමුන් කරපු දේ මොනවද ?
      මහින්ද අපිට මේ රටේ බයක් සැකක නැතිව ජීවත්වෙන්න වාතාවරණයක් හදල දුන්නා තනුන් කරන්නේ මොනවද ?ඒ සහනය නැතිකරන්න කටයුතු කරන එක හෝ ඒ කරන උන්ට විරුද්දව වචනයක්වත් කතා නොකර ?මම මම මම මම මම කියා කියා ආත්ම අනුකම්පාවෙන් අඩමින් ඉන්න එක නේද ?

      • Hemantha says:

        සියයට දාහක් එකගයි.

      • sky says:

        Well said සුපුන්……හිටන් ගැන කවර කතාද ? මේ මිනිසා වෙෙරය පලිගැනීමෙන් ,බලතන්හාවෙන් උමතුවෙලා …..

      • Amda says:

        කියල වැඩක් නෑ.

        පුද්ගලික එදිරිවාදිකම් සහ කෝන්තර නිසා විනාශ වූ රටක් විදියට ලන්කාව ඉතිහාස ගත වෙයි.

        රටේ ඉන්න බැරි උන් පල …………………
        අර සෝවියට් දේශය කාපු ගොර්බචොෆ් පැනල ගියේ ඇමරිකාවට.
        ඒ වගේ තොපි ඔක්කොම පල. මේ රට 21M ජනතාවට ඉතුරු කරලා

      • sura says:

        ඇත්ත කතාව මේක තමයි.

        රටේ තත්ත්වයත් මේවගේම තමයි. සුරංගනා ලෝක මවල දෙනවා. කටින් බතල කොල හිටවනවා.

  2. Ruwan Gamage says:

    Come on President – Ehema Enda – Horu allamu denwath

    • Amda says:

      හොරුන්ගෙන් හොරු අල්ලන ක්‍රමයක් ?????? 😀

  3. Bakaladasa says:

    Medaa paara My3 dennayi yanney real game ekak!
    Kivvoth yamak aaye dekak netha!

    Denagenath mechchara kal nokiya hitiye chess move ekak wenna ethi! magey hithey!

    • Desmond Fernando says:

      HE President,
      Please don’t say if these are given to me….; please acquire same immediately. and expedite same.
      If Ranil is having an underhand deal via Sagala; please do not hesitate, do the right thing, these are long overdue.

  4. Jonaa'S Brother says:

    අනේ මන්දා අවුරුදු 2 1/2 ගියා තවම අවුස්සනවා, අම්මගේ රෙද්ද තමයි, යකෝ පෙත්තක් ගහලා නිදාගනින්, නැත්නම් සියුම් ආශ්වාදයක් ලබා ගනින් අයිනකට ගිහින්

    • මැරුනත් UNP says:

      චෙක් ලියලලු. ඉතින් යකෝ චෙක් එකක් උන්ඩි ගහන් අරන්න යන්න පුලුවන් ද ?
      ඒක බැංකු ගුනුමකට බැර විය යුතුමයි. අවුරුදු 2 1/2 තිස්සේ ඒක හොයා ගන්න බැරිද ?
      Hopper මෝඩයා හිතන්නේ ලංකාවෙ සියල්ලන් ම තමන් වගේ නූගත් මෝඩයෝ කියල​.

  5. nihal says:

    හොරකම ගැන දැන දැනත්, හොරු කවුද කියා දැන දැනත් මෙතෙක් කල් එය හෙලි නොකිරීම බරපතල වරදක්. හොරකම් කිරීම සහ හොරබඩු ළඟ තබා ගැනීමද දඬුවම් ලැබිය හැකි වරදක්. නිකම් විකාර කතා කියන්න එපා මහත්තයෝ.

  6. SAD TRUTH says:

    ෆයිල් ටික තියාගෙන ඉන්න උතුමෝ……. මෙච්චර කල් හෙළි නොකර හිටපු එකේ ඉතුරු ටිකත් හොරු හන්ගන් ඉන්න…… මොකටද නිකන් කලබල වෙන්නේ.

  7. රාහුල කොලුවා says:

    ඔය කතාව ප්‍රථම වරට කිව්වේ මීට මාස හත අටකට කලින්…ඡනවාරි 7 වාරිමාර්ග ඇමති වෙලා හිටියේ නිමල් සිරිපාල… දැන් එයා යහපාලනය ඇතුලේ… ඇක්ෂන් එක ප්‍රමාදවීමට හේතුව ඒකයි..

  8. dheshabhimani says:

    කුණු හෝද හෝදා ඉන්නේ නැතිව මහජනයාට ජීවත්වීමේ සහනයක් සලසන්නකෝ ලොක්කා.

  9. Critic says:

    Oh my god!!This fellow is such a”Saint”!!! It should start from Polonnaruwa!

  10. lolla says:

    Peechan…………Right Side

    Real King………..left Side

  11. Suranimala says:

    Come on: Horu okkoma allamu denwath! pissu baian dan kulappu vela!!

  12. OTUWA says:

    Moda buruwa udu buranawa

  13. hitan vs hutan says:

    ඕන් කිව්ව​,ඕඕඕන් කිව්ව​,ඕඕඕඕඔන් කිව්ව තවත් බොබොබොරුවක්?????????

Main News