ජනාධිපතිවරණයට මං සූදානම්.. යුද්ද කර රට බේරාගත්තේද මමයි..

August 20, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපතිවරණයට මං සූදානම්.. යුද්ද කර රට බේරාගත්තේද මමයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂක තමාට ලබාදුනහොත්ම එම අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් යැයි වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය ඇමති මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කෙසේවෙතත් එකී තීරණය එක්සත් ජාතික පක්ෂය විසින් ගත යුතු වූවක් යැයි ද පවසන ඔහු තිස් වසරක යුද්ධයකින් රට බේරාගත් තමන් ඉදිරියේ දී රට සහ ජනතාව වෙනුවෙන් අවංක කම කැපවීමට සූදානම් බවද සඳහන් කරයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය විසින් ගනු ලබන අවසාන තීරණයකට තමන්ද එකග වන බව ඇමැතිවරයා පැවැසීය

13,341 Viewers

20 Comments to “ජනාධිපතිවරණයට මං සූදානම්.. යුද්ද කර රට බේරාගත්තේද මමයි..”

  1. Sapumal Bandara says:

    Moota isa kudichchiyak daanta honda wedamahathek soya diyaw !

    • ප්‍රබාට නැති වෛරයකි says:

      පූජා තිබ්බෙ අපි ඔබ අසරණ වු කාලේ
      දෙවියන්ටද කීවේ සුවකර බලනු බලේ
      තරු ගත්ත ගමන්ම ඔබ වියරු මොලේ
      ප්‍රබාට නැති වෛරයකි ඔබ ප‍්‍රගුන කලේ

      පිලිලයකි ඔබ උපන් අපෙ රටට අද
      කාපු පතේ වමරා තරු ගත්තෙ පුද
      පවාදී රණ විරුවන් වියුරු ලොව මැද
      විලම්බීත මොන පනනල ගැසෙන කඳ

  2. අයියන්ඩිය බිය නොවන්න….මැරෙනා හැටි…මම පෙන්වන්කමි…! ..එමිබා… වසල චන්ද දායකයිනි…,
    සිද දමනු මගේ ගෙල..!

  3. Shan says:

    අන්තිම චන්දෙ මනාප 3000ක් වත් ගන්න බැරිවෙච්ච එකෙක් පොර ටෝක් දෙනවා….

  4. සිංහරාජයේ අලි says:

    අනේ බං අලි දෙනෙක්ව එලව ගන්න බැරි ව, සිරිසේන එපා කියපු හින්දා අලි එලවන්න බෑ කිය කිය අඬපු උඹ ද අපි ට කියන්නේ, උඹ කොටි ඉවර කලා කියලා?

  5. Nim says:

    ANNA… PAW
    THAMANGE WAPASARIYA THERUM
    GANNA BARI KAMA THA MA PRSNE
    KOHOMATH AGILLA TA WADA
    EDIMENA AKA HODA MADE NEDA ?

  6. Soldger says:

    Are we poor this much as nation ????. this guy has proven his capacity in so many areas…..

    1. Good governing
    2. Re liability
    3. Public relation
    4. Political leadership
    5. Underworld connection
    6. Knowledge
    7. Diplomacy
    8. Loyalty
    9. Maturity
    10. Communication

    What else ??????????. Ideal candidate….

  7. පිස්සු බලු බේත් විකිනීමට තිබේ says:

    පිස්සු බලු බේත් විකිනීමට තිබේ. ජාතියේ ශාපය.

  8. Ranjan says:

    Now I am with the fellows who told me in Parliament that I am no fit enough to be a Manager of brassiere factory. I am with Pamankade not Ali mankade.

  9. Gunapala says:

    Pissa, tho pala asylum.

  10. Tikiri says:

    පසුගිය ඡන්දයෙන් ඡන්ද 5000 ක් ලබා ගන්නට බැරි වු මිනිහා .දවල් සිහින දකිමින් ඉන්නවා පවු අනෙ මෙයාට ඡන්දය දෙන්නට ඉන්නෙ වනසතුන් තමා

  11. Alapaluwa says:

    අනේ වසලයෝ තොට ලක්ෂ 5000 වත් ගන්න බැරිවුණු එකේ කොහොමද ජනාධිපතිවරණයට ඉල්ලන්නේ? තොට ලැබේවි හොඳවයින් ලබ්බක්…

    • Alapaluwa says:

      වැරදීමක් ලොකුම මුට පුලුවනිද ලක්ෂ 5000? මෙය ලක්ෂ 5 වියයුතුයි……. /

  12. sk says:

    ඉතින් ඉල්ලන්න තනියෙන්,, යුද්ධෙත් තනියෙන්නේ කළා කිව්වේ !

  13. Gadol says:

    අමතක ක‍රන්න එපා මෙයාට රොටියක් හරි විදියට හැදුවේ නැහැ කියා සෙබලෙක්ව දවසක් පොල්ගසකට දහවල් වරුවේ නැග්ගුවා.

  14. මට මතක නෑ says:

    මට අද පෙත්ත ගන්න අමතක උනා.ඒ මදිවට මගෙ ලඟ උන්නු උන් කුඩේ කුඩු උනා.උන්ගෙ ඇඟට කව්දෝ හොරෙන් කුඩුු ඉහල තිබුන​.මං ගහගෙන උන්නු අමුඩෙ මොකෙක් හරි පාහර කලවැද්දෙක් කක්ක කරල තිබුන​.ඒත් අමුඩෙ මං ගහගෙන ඉන්න කොට වෙන එකෙක් කොහොමද ඒකෙ කක්ක කරන්නෙ?හරිනෙ,මට අද පෙත්ත ගන්න අමතක උනා.මං ආයෙත් ඉල්ලනව​.සොරි,ඉල්ලන් කනව​……..

  15. Samuvel says:

    ලෝකයේ පට්ටම හමුදාපති…… දුන්නනම් වැඩක්… ආයි හෝදන්න දෙයක් නෑ. හැබැයි ලෝකයේ දුශ්ටම දේශපාලකයා. තමන්ට අත දුන්න ඕන කෙනෙක් පාවා දෙයි. කන්න දුන්න අත සපා කයි. මෙය ජනපති වරනෙට එනවා නම් පොහොට්ටුවට ගේමක් ඇත්තෙම නෑ. ගිය සැරේ අපි දැක්කා මෙයාට තියන ජන බලය. මෙයාගෙ පක්ශෙට මුලු රටින්ම චන්ද 28,000.00යි මෙයාට මුලු කොලඹින්ම මනාප 5000 යි.

  16. vishnu says:

    වැද්දෙක් ඉල්ලුවොත් මේ කලවැද්දට
    වඩා චන්ද ගන්නව

  17. Newzealand says:

    Meya tamai itama sudussa. Mokada meyata chanda dena aya ne. Etakota meyatama balaganna puluwanne Gotabaya mahattayatai meyatai rate tiyena piliganeema.

Main News