ජනාධිපතිවරණයෙන් පසු රටම අදුරු වුණා.. රටටම අභාග්‍යයක් වුනා.. අපි මහින්දට එක් වෙනවා.. මහින්දගේ නායකත්වයෙන් මැතිවරණයට එනවා..- WDJ

May 14, 2018 at 12:03 am | lanka C news
ජනාධිපතිවරණයෙන් පසු රටම අදුරු වුණා.. රටටම අභාග්‍යයක් වුනා.. අපි මහින්දට එක් වෙනවා.. මහින්දගේ නායකත්වයෙන් මැතිවරණයට එනවා..- WDJ

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු රටටම උදා වූයේ අදුරු කාල සීමාවක් බවත් එම කාලයේදී රට ඉතාම අභාග්‍ය සම්පන්න තත්වයකට පත් වූ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී විපක්‍ෂයට එක්වීමෙන් පසු ඔහු වෙනුවෙන් රත්නපුරයේ සූදානම් කර තිබූ පිලිගැනීමේ උත්සවයක් අමතමින් ඔහු ඒ බව කීය.

එළඹෙන මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානයකින් තරග වදින් බවත් මේ දිනවල ඒ සම්බන්ධයෙන් මූලික සාකච්චා පැවැත්වෙන බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

15,716 Viewers

8 Comments to “ජනාධිපතිවරණයෙන් පසු රටම අදුරු වුණා.. රටටම අභාග්‍යයක් වුනා.. අපි මහින්දට එක් වෙනවා.. මහින්දගේ නායකත්වයෙන් මැතිවරණයට එනවා..- WDJ”

  1. මෛත්‍රී says:

    අනෙ වදිනම් පොහොටුවට පැත්තකට එන්න එපා.තොපි සිරිසේන එක්ක හිටපන්. මුන්ව අරගත්තොත් පොහොටුවට කෙලවෙනවා.

    • The patriotic people will welcome your decision.It
      is a timely decision taken with a good perception
      and vision .The patriotic people’s wish at this crucial juncture is to strengthen their camp.

      • bleo says:

        ගිලෙන නැවෙන් එලියට පනින සර්පයෝ. රට වෙනුවෙන් මුන්ට වැඩ කරන්න අවුරුදු තුනක් තිබුන. කල එකම දේ තමයි රට විනාස කරන අනපනත් වලට අත උස්සපු එක. අන්තිමෙදි මිස්ටර් ක්ලීන් සහ නඩේ රට විකුනං කෑව. සිරිසේන උඩ බලාගෙන හිටිය. මුන් ඒකට සම්මාදන් උනා මුන්ගෙ බඩගෙඩි පුරවගන්න ඇමති කටු සූප්පු කරන්න ඕන නිසා. රටට වෙන විනාසෙ ගැන වගේ වගක් නැති පාහර රැල. දැන් පොහොට්ටුවට රිංගන්න හදනව තව දුරටත් පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳින්න. ගන්න එපා මේ සරපයෝ. මුනුත් එකයි, ඇතුලෙ ඉන්න එවුනුත් එකයි. මුන් සෙට් එකම සදහටම දේශපාලනෙන් අතු ගාවලාම යවන්න ඕනෙ. රට කාපු හැත්ත.

  2. indunil says:

    katusu niyaaya……………

  3. Samuvel says:

    අතරමන්වූ ගොන්නු රැලක් අපේ වත්ත වටේ තප්පූලමින් ඇවිදියි , සරු පොල් පැල දිහා බල බල. වත්තෙ දොර උන්ටත් අරීවී කියා හිතාගෙන . අරින්න ඕන දොර නොවේ…. හිතාගනිල්ලා.

  4. kalana says:

    Rata kaapu mee harak thathpulanawa

  5. කෙටෙිතැන්නෙ විල්සන් says:

    ජෝනා දෙපිට කාටිටුවෙක්.මූ මහින්ද අත්ඇරල මෛත්‍රීපාලට සෙටිඋනා.දැන් රැල්ල ආයෙමත් මහින්දට සෙටිවෙන්නයි කල්පනාව.
    රත්නපුරේ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයො රැකගත්තෙ පවිත්‍රා වන්නිආරච්චි. වන්නිආරච්චිල කවදාවත් පාක්ෂිකයො අතරමං කළේ නැහැ.
    ජෝනා ඩබල් ගේමිකාරය.මෙයාගෙන් ප්‍රවෙිශමි උනොත් හොඳයි.

  6. කෙටෙිතැන්නෙ විල්සන් says:

    ජෝනා දෙපිට කාටිටුවෙක්.මූ මහින්ද අත්ඇරල මෛත්‍රීපාලට සෙටිඋනා.දැන් රැල්ල දැකල ආයෙමත් මහින්දට සෙටිවෙන්නයි කල්පනාව.
    රත්නපුරේ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයො රැකගත්තෙ පවිත්‍රා වන්නිආරච්චි. වන්නිආරච්චිල කවදාවත් පාක්ෂිකයො අතරමං කළේ නැහැ.
    ජෝනා ඩබල් ගේමිකාරය.මෙයාගෙන් ප්‍රවෙිශමි උනොත් හොඳයි.

Main News