ජනාධිපතිවරණයේදී චීන සමාගමේ ඩොලර් 38,000ක් දී ඇත්තේ අල්ලේ ගුණවංශ හිමිට..?

June 29, 2018 at 9:20 am | lanka C news
ජනාධිපතිවරණයේදී චීන සමාගමේ ඩොලර් 38,000ක් දී ඇත්තේ අල්ලේ ගුණවංශ හිමිට..?

2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී චීන සමාගමක් විසින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ මැතිවරණ ව්‍යාපාරය ඩොලර් මිලියන 7.6ක් ලබා දුන්නේ යයි ‘නිවුයෝක් ටයිම්ස්’ පුවත්පත විසින් කර ඇති හෙලිදරවුව සම්බන්දයෙන් සොයා බලන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ඊයේ දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කලේය.

වාර්තාවේ සදහන් පරිදි ඩොලර් 38,000ක මුදල ලබා දී ඇත්තේ ඇල්ල ප‍්‍රදේශයේ ගුණවත් හාමුදුරු කෙනෙකුට බවද ඔහු එහිදී කියා සිටියේ ඇල්ලේ ගුණවංශ හිමියන් යයි ඇගවෙන ලෙසයි.

චීන වරාය සමාගමෙන් ඩොලර් මිලියන 6.7ක් මහින්ද රාජපක්ෂගේ ජන්දයට වියදම් කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව ගැන රන්ජන් ගෙන් FCID යට පැමිණිල්ලක්. ඇල්ල ප්‍රදේශයේ ගුණවත් හාමුදුරු කෙනෙක්ටත් ඩොලර් 38,000ක් දීලා

Gepostet von Ranjan Ramanayake am Donnerstag, 28. Juni 2018

31,311 Viewers

43 Comments to “ජනාධිපතිවරණයේදී චීන සමාගමේ ඩොලර් 38,000ක් දී ඇත්තේ අල්ලේ ගුණවංශ හිමිට..?”

  1. Kamal says:

    කලු සුද්දෝ නඩයේ සියල්ලම එළිවෙන ලකුණු….

    • ටොයියාක්කස් says:

      මෝඩ හූ එන පී කාරයන් තාම ගොනාට අදිනව.

      • ජයමල් says:

        හාමුදුරුවො ඒවා වියදම් කලේ බුදු දහමේ චිරස්තිටිය වෙනුවෙන්. කතෝලිකයන්ට ටියෙන අමාරුව මොකද්ද?

        • බබා says:

          ගොන්ජා ටික කලකට ඉස්සෙල්ල කක්කුස්සි පෝච්චිවලට අතදාල
          හංගපු රත්තරන් හොයල නිකම් කිචවුනා නේද?

        • Devaka Jayasuriya says:

          චිරස්ටිටිය කියන්නෙ මොකද්ද බන්? නිකන් අරක්කු වගේ ජාතියක්ද? 😀

      • Boo says:

        2015 දී ලංකාව තුල ඉතාම පහසුවෙන් ගොනාට ඇන්දවිය හැකි මෝඩ කොටළුවන් ලක්ෂ 62ක් සිටින බව සනාථ වුනා.

        වසර තුනහමාරකට පසු එවන් මෝඩ කොටළුවන් කොපමණ අපේ රට තුල තවමන් සිටිනවාදැයි සොයා ගැනීමට උපකාර වන මෙවන් ලිපියක් ප්‍රසිද්ධ කිරීම ගැන නිව් යෝර්ක් ටයිම්ස් එකට තුති.

    • hoo.m.p.kamal says:

      ගොන්ජ මංගලගෙ මඩ බාල්දිය අරන් පාර දිගේ යනව​.මෝඩ හූඇම්පියො උගෙ පස්සෙන් යනව​.කව්ද හරක්?

      • JUDE says:

        දැන් ලංකාව පාලනය කරන්නේ නිවුයෝක් ටයිම්ස්ද ? මේවගේ ගොං නළුවන් කොහොමද දේශපාලකයන් වන්නේ ?
        මෙයාට විරුද්ධව තිබු නඩු ඉවරද ? දැන් අපේ භික්ෂුන්වහන්සේලාට විරුද්ධව බොරු චෝදනා කරන්නේ ?
        රන්ජන් , ඔබ කතෝලිකයන්ටත් නින්දාවක් …ඉරිදට පල්ලි ගිහිං දෙවියන්වහන්සේගෙන් කරපු පව් වලට සමාව අරං වැඩක් නැහැ හැමදාම ඒ වැරැද්ද කරනවානම් .
        .අනුන්ට බොරු චෝදනා කිරීමෙන් වලකින්න ..භික්ෂුන්වහන්සේලාට අවමන් කිරීම නතර කරන්න

        • බබා says:

          මෙතන අපහාසයක් කරල නෑනෙ. සල්ලි ගත්ත අයගෙ නම් හෙලිකරල තියෙනව. අනික නමක් කියල නෑනෙ.ඇයි මේ අහක යන තොප්පි ඇදල අරන් දාගන්නෙ?

          • bleo says:

            යකෝ නිව් යෝර්ක් ටයිම්ස් එකට විස්තර දීල තියෙන්නේ අපේම ආණ්ඩුවේ ඉන්න හාල් පාරුවෝ. ඉතින් ඒ ගැන මොන කතාද. අම්මගෙ රෙද්ද ගවේෂණය. දන්න මගුලක් ගැන කොටපන්.

  2. කොල්ලා says:

    දැන් එතකොට නිව් යෝර්ක් ටයිම්ස් එකෙන්ද ලංකාවේ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ. FCID වසා දමා NYT ගෙන්වනු.

    • ලංකාවෙ පත්තර වගේ නෙවෙයි ඒ අය ගවේශනාත්මක ලිපි පලකරනවා. ඒවගෙ ඇත්තක් තියෙනවනම් විමර්ශන කලාට වරදක් නෑනෙ.

  3. kith says:

    This Govt. MP who did not vote for the no confidence motion against the govt for embezzling money from the Central Bank Bond Scam is acting to be the clean man to protect his ministerial post. I believe the truth will come out before long.

  4. Ranarala says:

    ane ballo, tho danne magulak ne. oya wage katha mawana madyawedin kiyaganna nari onetharam innawa.

  5. aka says:

    මෙහෙම චෙක් එකක් දුන්නා කියලා ලංකාවෙ ආණ්ඩුවෙන්ම පරීක්ෂන කොරලා හොයා ගෙන නිව්යෝක්ටයිම්ස් එකට දැනුම් දෙනවා.

    ඒක බලලා රන්ජා, මේ ගැන හොයන්න කියලා ආපහු ආණ්ඩුවටම දැනුම් දෙනවා.

    ආණ්ඩුවට මොලේ නෑ කියන්නේ කව්ද?

  6. peedithaya says:

    wenna puluwan…. hungakma hamuduruwan DEBIDI jeewith gatha karanawa. HAKKE BUDURES BOKKE DADAMAS den kiyayi pansala hadanna dunna kiyala samhara hamuduruwaru B.M.W., benz, prado ayithikarayo
    thawath aya pitarata gihin bana kiyala, boru kiyala dollor hinga kanawa ewilla prado benz gannawa

    BUDUN WADALA ALPECHCHATHAWA MUN LANGAWATH NETHA.. ITHIN WENDAPALLA

  7. බලවතා says:

    කාලෙන් කාලෙට මේ හූ.ඇම්.පිම්පියො මොකක් හරි බොරුවක් දෙසාබාල මිනිසුන්ගෙ මොලේ අවුල් කරනව. එතකොට රටේ තියෙන ප්‍රශ්න සේරම යට. පත්තර කාරයොයි අනිත් නිව්ස් හන්ටර්ස්ලයි ඕව පස්සෙ දුවන කොට අපේ මෝඩ මිනිස්සුත් දුවනව. ඔය සල්ලි දියුනු රටවලින් ඡන්දෙ කාලෙට දෙන එක අලුත් දෙයක් නෙමෙයි. බලවත් රටට ඕනෙ මිනිහව තමයි පත්කර ගන්න ට්‍රයි කරන්නෙ. දැන් ඇමරුකාවට ඕන කොන්ද් පනනැති පොන්නයො ටික පත්කරගන්න ඩොලර් මිටි ගනන් වීසි කරපු හැටිත්, ඒවට කෑගහපු එන්.ජී.ඕ. නඩවල පරයො පොහොසත් වෙල ඉන්න හැටිත් අපිට පේනවනෙ. ඉතින් මහින්දටත් දෙන්න ඇති. රනිල්ටත්, මෛත්‍රීටත් සෝභිත ලොක්කටත් දෙන්න ඇති.

  8. truth says:

    It’s too late now.Jeppo alredy started to slinging mud to ven. Medagoda Abethissa

  9. vishnu says:

    මුගෙ මොලේ තනිකරම තියෙන්නෙ අසුචි

    • Asaranaya says:

      ගොන්ජා බය පටයි හාමුදුරුවන්ගෙ නම කියන්න. ලඟදීම ගොන්ජට ලුණු ඇඹුලෙන්ම ලැබෙයි ඇල්ල ලඟ හාමුදුරුවන්ගෙන්, ගොන්ජෝ බලාපොරොත්තුවෙන් හිටපන්

  10. Sam Soysa says:

    NYT Report was written by Maria Abi-Habib. Maria Abi-Habib is a South Asia correspondent, based in Delhi. Maria is a RAW Agent planted to write FALSE INFORMATION TO NEW YORK TIMES. This was mud slinging campaign was funded by OBAMA liberals who are in the CIA. If they have given a check, then there is a money trail Produce the evidence.

  11. FREE says:

    මේ කොණ්ඩෙත් නැති,මොළෙත් නැති කොටළුව මහ බැංකුව හොරා කාපු පට්ට හොරුත් එක්ක නිරුවතින් නිදා ගන්න ගමන් කාගෙ හරි කොන්ත්‍රාත්තුවක් කරනව​.ඕන ගොනෙකුට ඔහොම කියන්න පුලුවන් කියල කිව්වෙත් උන්ගෙම මහ ගොනෙක්.අපි මේ වෙලාවෙ ඒ මහ ගොනාගෙ කීම අනුමත කරනව​.මේකෙ ලොකුම විහිළුව තමයි චීනෙන් පගා දුන්න බව කියන්නෙ අමෙරිකාව​,ගොන්ජ වගේ නොවන අය අමෙරිකානු ප්‍රකාශය ගැන මදක් සිතා බලන්න​.ගොන්ජා සහ ඔහුගේ නායකයින් බලයේ සිටීම අමෙරිකාවේ ප්‍රාර්ථනයයි.එය ඉටුු කර ගැන්මට අමෙරිකන් ඩොලර් හතර අතේ විසි වෙයි.ගොන්ජා යනු ඒ මුදල් අහුලා ගත් එකෙකි.

  12. magaari says:

    Americawe sahakara lekam kenek, Norway rajathanthrikayek kiwwa lankawe desapalanaya 2015 di wenas kare owun kiyala. Obamage budget eken salli dunna kiyala helidaraw wela thiyenawa. Daham Rathmalana paththe girl friend ge gedara hanguwe mona sallida ?.Fonsekage Dehiwala bankuwaka safe eke thiyena salli thawamath upayapu akaraya kiyanne ne. Ithin mewa wahaganna dan kiyanawa Mahindatath salli dunna kiyala.

  13. ෴හෙළයා෴ says:

    අසව්!අසව්!
    බුදු දහමට එරෙහිව හතර අතේ අනින්නට කේප්ප ගවයකු අමෙරිකානු ඩොලරයෙන් මිලදී ගත් වගයි,

  14. Saradiel says:

    ගොන්ජා රනිල්ට ගු බයයි තවමත් ඉන්නේ මහා බැංකු හොරා සමග ලැජ්ජයි

  15. Saradiel says:

    රන්ජන් ඇමරිකා එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු ලෙස නම් කර ඇති බව විශ‍්‍රාමික මේජර් අජිත් මහතා පවසයි.

    රාමනායක ඇමරිකාවේ රැකියාවක් කරන කාලයේදී එරට බැංකුවකින් ලබා ගත් ණයපතකට මුදල් නොගෙවීම නිසා නම් කර ඇතැයිද ඔහු කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  16. Nimal R says:

    බෞද්ධ දේශපාලකයෝ ක්‍රිස්තියානි පූජක තුමන්ලාට අපහාස කරන්නේ නැහැ. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස කිරීමට මේ නළු බට්ටාට ඇති අයිතිය මොකක්ද ?

  17. Political Analyst says:

    Donations to registered political parties are not illegal in Sri Lanka. Almost all democratic countries, registered political parties accept donations.

  18. Love nature says:

    Catholic Church corruption: Pope Francis under fire

  19. john the baptice says:

    Cardinal George Pell, the third most senior official at the Vatican, was charged with multiple “historical” sexual assaults in his native Australia, and ordered to appear in a Melbourne court next month. Ninety minutes after the charges were announced, the Catholic archdiocese of Sydney released a statement that Pell would “return to Australia as soon as possible to clear his name.” Authorities have not yet released information about the alleged victims, but they are believed to have involved minors.

  20. Nuwan says:

    “According to a document seen by Times, from an internal government inveatigation” දැන් ලංකාවේ ආන්ඩුව මේක පත්තරේට කියනව. ඊට පස්සෙ රන්ජා ඒක පත්තරෙන් දකිනව. දැකල ආන්ඩුවට කියනව. යකෝ ඕක ආන්ඩුව දන්නවා. ආයෙ කියන්න දෙයක් නෑ. උන් තමා පත්තරේට කියුවෙ.
    දැන් ඔය investigation මෙච්චර කල් හංගගෙන හිටියෙ කවුද?

  21. බල්ලගෙ වෙනස says:

    ගණන් ගන්න එපා. බල්ලන්ට ඕන තැනක බුරන්න තහනමක් නැහැ. ඌ සතුටටත් බුරනවා, දුකටත් බුරනවා, බයටත් බුරනවා. හිටපු ගමන් නින්දෙනුත් බුරනවා. අනික වල් බල්ලෝ උන්ට ඕන වුනු ගමන් ඕනෑම බැල්ලියෙක් එක්ක ලිංගිකව එකතු වෙනවා.
    මුගෙයි බල්ලගෙයි වෙනස මුට කතා කරන්න පුලුවන්. අනිත් කරුණු වලින් චාරයක් නැති මුගෙයි, බල්ලගෙයි වෙනසක් නැහැ.

  22. Gayantha says:

    Badum karai wage china merchant eketh payment karapuwa pariksha karanna. Ewagema chodanawata lak wechcha ayage ginum pariksha karanna. Ethakota hari wairadi hoya ganna puluwan. samahara wita ranil hamutat salli deela aiti wikunapu giwisuma gahapu nisa. Lol

  23. රංග says:

    ගොං මිරක් අමන කාලකණ්නි වල් පෙරේත වලු බුරුවෝ උබට අභ සරණයි කියලා හිතා ගං.. හැම ගහකටම කොටන තොගේ හැකර කට දැන් පැටලුනා කියලා හිතා ලං … මඩකරි වල් අවලම් සොබන හරකා නොදකිං තෝ

  24. parakum says:

    In the 1950’s Sir John said Banda unleashed the D..s that were tied. Did he refered to such such people?

  25. මෛත්‍රී says:

    Newyork Times බොරැ පුවත් පලකරන්න හපන්නු. මෙ වගෙ හරක් ඔවට අහුවෙනවා.

  26. rw says:

    Mala Rohitha Please remember the weapons of mass destruction against Iraq. Today whole Middle East is ruined. Europe has a refugee problem. Who is responsible.

  27. මුට අදින්න ටිකක් ලොකු කලිසමක් දීපල්ලකෝ says:

    මුට අදින්න ටිකක් ලොකු කලිසමක් දීපල්ල බං. අර තද කලිසමක් අද ගෙන පොදිය පද්ද පද්ද යන්න ගනිකාවෙක් වගේ. ඔක්කොටෝමැ කලින් වැල්ල නොපීන කලිසමක් ඇදපං නළු ඇමතියෝ.

  28. David Milli-banda says:

    UNP buth ballo election ekata lasthi wenawa danma idan.
    Campaign eka geniyanne Americawen…….. Ponna Pinsiri thama ulpandam denne.

  29. සිංහල කොන්ග්‍රස් says:

    පසුගිය ජනාධිපති වරනෙදි චීන සල්ලි වියදම් කලේ කවුද අැමරිකන් සල්ලි NGO ලවා වියදම් කලේ කවුද කියන දැන් අදාල නැහැ. දිනුවෙ අැමරිකන් ගැති සිරා/රනිල් යහපාලනයය්. ප්‍රථිඵලය අද අාර්තිකය සුන් රට කම්බස්. ජනතාවට යහපාලනය තිත්තය්.

  30. ඕස්ට්‍රේලියන් පගාමරුවා says:

    ගොන්ජෝ උඹ ඕන එකක් හොයපන්!
    හැබැයි මට ඕස්ට්‍රේලියන් කොන්ස්ට්‍රක්ෂන් සමාගමෙන් හමබවුන
    ඩොලර් ගැන විතරක් කට හොල්ලන්ඩ එපා, හරිද?

  31. තට්ට වීයන්ගොඩ says:

    ගොන්ජා ඩියුටි-ෆ්‍රී TV හොරා.

  32. Asoka says:

    නිව් යෝර්ක් ටයිම්ස් කියන්නේ පච ලියන පත්තරයක් කියලා ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ප්‍රසිද්දියේ කියලා තියෙනවා. ලංකාව කියන්නේ ස්වෙරී රාජ්‍යක්. නැතිව ඇමෙරිකාව මගින් පාලනය කරන නෙමෙයි. ඉතින් ලබ්බකටයැ ඇමෙරිකාවේ පත්තර කෑල්ලක තිබුන දෙයකට මුන් කෙලින්නේ. ඉතින් කියපල්ලකෝ ඇමෙරිකාවේ එවුන්ට ලංකාවේ ඇවිල්ලා ඕවා ඔප්පු කරලා පෙන්නන්න කියලා. ඔයවගේම එක කාලයක් කිව්වා ආසියාවේ හොඳම මුදල් අමෙති රවී කියලා. දැන් පේනවනේ උට ටිකදවසකින් වැලිකඩ ලගින්න වෙන්නේ මහබැංකුව කඩපු නිසා. පේන්නේ මේක විදේශ කුමන්ත්‍රණයක් කියලා. අපේ එවුන්ටත් උන්ගේ නමවත් ඉංග්‍රීසියෙන් ලියාගන්න බැහැ. එත් කියවන්නේ නිව්යෝර්ක් ටයිම්ස්.

Main News