ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විය යුත්තේ බැසිල් රාජපක්‍ෂයි..- ගෝටාභය කියයි..[Video]

October 9, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විය යුත්තේ බැසිල් රාජපක්‍ෂයි..- ගෝටාභය කියයි..[Video]

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස තමන් යෝජනා කරන්නේ නම් යෝජනා කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ නම බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වූයේ ඔහුව ඉදිරියට ගැනීමට දැයි මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ සහෝදරයන් අතර ගැටුම් ඇතිකිරීම සඳහා ඇතැමුන් කටයුතු කරන බවත් එය සාර්ථක නොවන බවත්ය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ කවුදැයි මෙතෙක් ප‍්‍රකාශ කර නැති බව ද ඔහු සදහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයට සහභාගි වීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

සාකච්ඡා වෙමින් ඇති භාරකාර ආණ්ඩුව ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ අද වන විට රට වැටී ඇති අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් මුදා ගැනීම විපක්ෂයේ වගකීම බවත් එය කරන ආකාරය ගැන තමන්ට අදහස් පළ කළ නොහැකි බවත්ය.

27,204 Viewers

14 Comments to “ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විය යුත්තේ බැසිල් රාජපක්‍ෂයි..- ගෝටාභය කියයි..[Video]”

  1. Perera says:

    මරා ගොරා බරා තුන්දෙනාම 2020 ජම්පර අපේක්ෂකයින් බව උන්ම දනී.

    • අනෙ මේ ඔයා පිස්සු කෙලිනේ නැතුව ඉන්නකො GR. රටම ඔයාට ආදරෙයිනෙ දෙයියො !!!!!!

    • දේවක ගොන්සූරිය says:

      මුන්ට ලජ්ජවක් කියල එකක් නෑ.

  2. Amda says:

    Basil ??? No way !
    Either MR or GR .. rest can goto hell

  3. යුක්තිය says:

    මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමා තමයි අපි නම් කියන්නෙ…! වැටක් ගහල තියේ නම් වැට කඩල හරි උඩින් පැනලහරි යන්න පොටක් හදා ගන්න ඕන…! උත්සාහ කරොත් බැරි නෑ…!

  4. karu 1 says:

    We need only you. you have the character to salvage this country. Basil is no doubt got the talent but out of both of you are the one we can rely most.

  5. Wijebahu says:

    ara pal hora? uuta wada tamun hondai?

  6. kelum says:

    anduwa bite eketa aran wage … mama newi meya arya …. my3 2015 anduwa wate yawwa wagw

  7. පොහොට්ටුව කියන්නෙ රාජපක්ෂය. මේ පක්ෂෙ නායකයා වෙන්නනම් රාජපක්ෂ රෙජිමෙ කෙනෙක් විතරයි. ඔය අනික් කටුකන බල්ලො අපිට බලයට එන්න පාර හදලා දීල අපි කාල විසිකරන කට්ටක් ලෙවකාල පැත්තකට වෙලා හිටපල්ලා. මේ ලංකාව කියන්නෙ රාජපස්ස රජවරුන්ගෙ නින්දගම.

    • darshana says:

      යකෝ හිවල්නද, උඹට තේරෙන් නැද්ද, දුටු ගැමුණු රජ තුමාගෙන් පස්සෙ මේ රට එක සේසත් කලේ රාජපක්ෂල කියල? ඒකනේ මේරටේ බහුතරයක් ජනතාව රාජපක්ෂලාවම ඉල්ලන්නෙ. උඹට මේ සරල
      දේ තේරුම් ගන්ඩ බැරි උඹ තුන් වේලටම පුන්නක්කු බොන හින්දද?

      • ඉතිහාසෙ දන්නෙ නැත්තම් ඒක කියවලාවත් හොයාගන්නවා. රාජපක්ෂවන්දනාවම කරකර ඉන්නෙ නැතිව. රටක නායකයෙකුට පැවරෙන රාජකාරියක් තියෙනවා. ඒකට රටේ ජනතාවගෙ බදු මුදලින් සියලු වරප්‍රසාද සහ පඩියක් ගෙවනවා. ඊටත් අමතරව රෙජිමෙ අවුරුදු 10 රටම හූරාකෑවා.එහෙව් එකේ තොපි වගේ වහල්ලු කෙඳිරිගෑවට රටේ අනික් මිනිස්සුන්ට තොපිට වගේ වහල් මානසිකත්වයක් නෑ. ඒක තමයි මිනිස්සු අර “ජඩබලයට” විසිදාහක් විතර ආවෙ, ලක්ෂ ටෝක් දුන්නට. ඒක කෙලවිල පුක බිම ඇනුනහම කිරි පැකට් එකක් අල්ලගත්තා.දැන් ඒකත් කෙලවිලා. දැන් පොලිස්පති බයිට් එකට අරන්. ඒකත් පුස් වෙඩිල්ලක්. ඔය ඔක්කොම පැත්තක තියල මම උඩ කිය තියෙන කමෙන්ට් එක හරියට කියවනවා.එක අකුරක් බොරු නෑ.ඔය රෙජිමෙ කුහක හැත්ත අනික් උන්ගෙ කරමතින් රජ වෙනවා මිසක් වෙන පවුලක එකෙක් උඩට එන්න දෙන්නෙ නෑ.ඒ පීඩනේ තමයි වෙල්ගමලා එලියට දාලා තියෙන්නෙ. ඉතින් තොපි වගේ කාලකණ්ණි වහල්ලුන්ට හැමදාම බොරු කතාවලට අත්තටු මව මවා ඉන්නයි වෙන්නෙ.

      • Vimukthi says:

        Darshana so should we let him to ruin this country. all rajapaksa’s are murderers & fully corrupted fellows.

      • fff says:

        Ane bola buuruwo. Tho montisooriyeda?

  8. indunil says:

    ratata paksha kawda………………..

Main News