ජනාධිපතිවරණ පොදු පේක්‍ෂකයා වෙන්න මං සූදානම්..- වෙල්ගම [Video]

December 6, 2018 at 12:01 am | lanka C news
ජනාධිපතිවරණ පොදු පේක්‍ෂකයා වෙන්න මං සූදානම්..- වෙල්ගම [Video]

මීලග ජනාධිපතිවරණයේදී තමන් ටපාදු අපේක්‍ෂකයා විමට සූදානම් බවත් ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයද සමග ආරාධනාවක් ලැබුනහොත් බාර ගන්නා බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පාර්ලිමෙන්තු සංකීර්ණයේදි මන්ත‍්‍රිවරයා මාධ්‍යවේදීන් අමතමින් මේ බව කියා සිටියේය.

වත්මන් දේශපාලන අර්බුදය සතියක් ඇතුලත විසදන්නේ යයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය ගැන තමන් තුල කිසිදු විහ්වාසයක් නැති බවද ඔහු එහිදී පැවසීය.

සන්ධානයේ සෙසු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් කිසිවෙකු නොපැමිණ තිබියදී වෙල්ගම මහතා පමණක් 05 දිනයේ පාර්ලිමේන්තු පැමිණ සිටීමද විශේෂත්වයකි.

46,696 Viewers

38 Comments to “ජනාධිපතිවරණ පොදු පේක්‍ෂකයා වෙන්න මං සූදානම්..- වෙල්ගම [Video]”

  1. Madushanka says:

    Owa neme ban Ara mussamil ta Ada moko Ara gahala pannala thiyenne. Widesha kumanthranayak wath da? Okkoma Dakina c news kattiya eka dakke naththe ayi?

  2. ms silva says:

    This guy is an idiot and an opportunist.

  3. Alapaluwa says:

    දවල්ද දන්නේ නැ ? ඒකතමයි මෙයාගේ මේ වෙනස පසුගිය කළේ අපි දුටුවේ .දෙන්නම සුදුසු පුද්ගලයෙක් තමයි මේ මනුෂ්‍යා.

  4. Dushantha says:

    මෙයා ජනාධිපති උනොත් බඩු වල ගාන අඩු වෙයි. රටට කෙසේ වෙතත් බඩු වලට නන් හොඳ කලක් යයි.

  5. waruna says:

    mee langa janapathi waranayedi ranilge aasirwaadaya labaa tharanga wadinawaa. lesa niwerradi karanna

  6. Anurudda says:

    Mona Booruvekda moo? Moota chande gahanna apith Ranil/Mangalayage samanala pavuleng venna oni….Moo chande illuvoth, chanda 2000 vath naha.

  7. Asoka Liyanage says:

    පොදු අපේක්ෂකයා වෙන්න ඇයි මහින්දගේ ආශීර්වාදය. පොදු අපේක්ෂකකයෙක් උවමනා වුනේ හැමදාම UNP+JVP+TNA+Muslim Parties. එකටයි , ඉතින් ඒ අයගෙන් ආශීර්වාදය ගන්න.

    ඔබ වගේ අන්නංග රාජයෙක් සිරිලක ජනාධිපති හැටියට හොදටූම සුදුසු මදි,

    • සමන් says:

      මෙයත් ලනුව කෑවේ කේන්දරකාරයන්ගෙන්. පව් වැඩේ. නිකන් පච වෙනවා.

  8. ජනාධිපති රෝගය says:

    ගොඩක් අයට හැදෙන රෝගයෙන් පෙලෙනවා වගේ.පව් ඉතිං.බෙහෙත් නැති ලෙඩක්නෙ.පොදු අපේක්ෂක ඇබෑර්තුවක් තියෙනවා එකම නායකයෙක් ඉන්න පිලේ.ඒකයි ඔය දඟලන්නෙ කාලෙක ඉඳල.
    එහෙන් බටහිර එවුන්ගෙ යටිකූට්ටු කුමන්ත්‍රණ.උන්ගෙ උවමනාවන් වෙනුවෙන් වලිකකා දඟලන අවජාතකයින්ගෙ පාහරකම් අනික් පැත්තෙන්.අධිකරණයට පවා සාධාරණ තීන්දු ගැනීමට නොහැකිව එහෙන්.
    මේ වෙලාවෙ රට විකුණන කෑලිවලට කඩන එකෙන් බේරගන්න එක මූලික අරමුණ කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් වැඩකරන්න අවශ්‍ය වෙලාවක මේ මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි වැඩකරන විධිය ගැනනම් පුදුම කලකිරීමක් ඇතිවෙන්නෙ.
    ⁣ජනතා පරමාධිපත්‍යය ගැන කිසිම තැකීමක් නැති ජාතියක් දේශපාලකයා කියන්නෙ.කොටින්ම කිව්වොත් “දේශපාලකයා යනු පොදු ජනතාවගේ පරම හතුරාය”කියන එක තමයි පැහැදිලිම සත්‍යය.

  9. Basil duwanapaksha says:

    Niyamayi api kapuwath slfp .aniwaryayenma methuma ape pakshaye siyaluma denage chandayen aniwaryayenma dinnanawa .slfp wagema phottuwoth chande denawa .

  10. JAGUAR says:

    muuwa dakkama Pukenuth hina yanawa ban 😀

  11. Nim says:

    MOLE KOLOPPAN DA ?
    NATHNAM ATHATAMA DA ?
    MONAWADA ME WEHILU ?

  12. රූපබන්දු අමරසිංහ says:

    මේ බුටෑවා මොන විකාර දොදවනවද මන්ද

  13. Litro Amila says:

    If walgama is become as presidential candidate, Ranil will win easily. Nobody vote him. This is the only way to win ranil.

  14. n.s fasions kurunegala says:

    api dannawa me wage harekekta janadhipathikama – katussata bellw rathran damma wage

  15. ගන්ජ බන්ඩා says:

    වේල්ගම ජනාධිපති උනොත් සිරිසේනට අන්ත වෙය්. ඇරත් පොදු පෙරමුණ මංත්‍රී කන්ඩායමේ පස් දෙනෙක් වත් ඉන්නවද වේල්ගමට කැමති?

  16. නරලොව හොල්මං says:

    ඔබ ගැන එතරම් විස්වාසයක් තිබෙනවානම් ස්වාදිනව ඉල්ලලා බලන්න

  17. Sri Lankan says:

    Haha all this drama to be president. This fellow will be worse than Sira.. The President should be an educated person who has the capability to govern. Just hope our citizens are not as stupid as him.

  18. Chandaprema says:

    Habai Professor Wije Dias ekka loku fight ekak denta wenawaya. Siyalu kamkaruwan goviyan tharunayin drawidayin diaspora kaarayin punaruthpaththi laboo kotiyan Professorta pana wunath denawaya. Welgama thawa tikak hitha balanna.

  19. mathugama janathawa says:

    meyata pissu ?

  20. vasa says:

    වෙල්ගම මැතිතුමනි, මහින්ද මහතා කැමති වුනත් අපිනම් ඔබතුමාගේ මේ හැසිරිම සමඟ පොදු අක්ෂක තනතුරට පත් වෙනවාට කැමති නැ.

  21. Kings says:

    ඒකට මට හිනා හිනා!

  22. vishnu says:

    පිස්සු …….ක්

  23. Sara says:

    He must be the unp commen candidate for sure

  24. kalum says:

    He is a bloody idiot

  25. වෙබ් බුවා says:

    උපදංශයේ අවසාන අදියරේදී මොලේ මඥ්ඥං වෙනව කතාවක් තියෙනව. බඩු කාරයන්ට එ් වගේ වෙන්න ඉඩ තියෙනව.

  26. මී හරක් තාම ජනපති කෙනෙක් ඉල්ලුවේ නම් නැහැ නේද?????;;;;;;;;…
    එත් නොසැලී ඉදිරියටම කුර ගාන්න වෙල්ගොම තුමෙනි .
    ළඟදීම මහින්ද මැතිඳුගේ ආසීර්වාදයෙන් ” ගෙදර පොදු අපේක්ෂකත්වය” ලැබෙනු නියතය.

  27. sujith says:

    WA NA CHA RA YA

  28. Seeya Baba says:

    Then Nayana Kumarihamy will be the first lady

  29. Seeya Baba says:

    HAVE YOU PASSED 8 STANDARDS?

  30. Nandasoma says:

    මෙයාගෙ දොලදුක අපි නම් දන්නව…..!

  31. gorilla says:

    අඩෝ පුලුවන්නම් ගෝටා හරි මහින්ද මහත්තයා එක්ක චන්දෙකට ඇවිත් දිනල පෙන්නපන් උබේ හුඇන්පීයෙන්.

  32. අමරබන්දු සරමේ ගියා says:

    වෙල්ගම කියන්නේ අනාගත රටේ රජ්ජුරුවෝ. මට නයනා කුමරි රෑ 10 කට දෙනවා කිව්වා. එක නිසා මේ පොස්ට්ටුව දැම්මා.

  33. david milibanda says:

    No vacancy…… go and ask Ranil & the UNP>

  34. සකල බුජං says:

    එනපොට හොඳ නෑ,කෙල්ල ගෙට ගං කිව්වලු,,,,,

  35. වෙල්ගමට පොදු අපේක්ෂකයා වෙන්න කලින් ඊට වඩා ඒකට සුදුසු අය 50ක් විතර ඒ පක්ෂය තුල ඉන්නවා ඒ 50 දෙනා බෑ කීවොත් වෙල්ගමට ඉලන්න පුළුවන් ඉතින් මොකටද බොරුවට වචන නාස්ති කරන්නේ

  36. don katugampala says:

    MUGE NAME “KOMBUVA” LANGADIMA HELEYI.

  37. JAGUAR says:

    BALANNA NAYANI,,,,,

Leave a Comment