ජනාධිපති-අගමැති ලැජ්ජා විය යුතුයි.. සෝභිත හිමිගේ දේහය ඉදිරියේත් බොරු කිවුවා..- සරත් විජේසූරිය

May 31, 2018 at 9:20 am | lanka C news
ජනාධිපති-අගමැති ලැජ්ජා විය යුතුයි.. සෝභිත හිමිගේ දේහය ඉදිරියේත් බොරු කිවුවා..- සරත් විජේසූරිය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා වූ ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනතුරු පමා වීම ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතු යැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවයෙදී විධායන ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ යයි සපථ කලත් වසරකට පසු පැවති ගුණසමරු උත්සව වල දී ඒ ගැන වචනයක්වත් කතා නොකල බවද ඔහු සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ යයි සෝභිත හිමියන් අපවත් වන තුරුම ජනාධිපතිවරයා සිතා සිටියද පසුව එම අදහස ඔහුගේ උපදේශකයන් විසින් වෙනස් කර ඇති බව පෙනෙන බවද විජේසූරිය මහතා කියයි.

මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා කිසිසේත්ම සූදානම් නැතැයිද ඔහු දිගටම ජනාධීපති ධුරයේ රැඳී සිටින්නට බලපොරොත්තු වන බවක් පෙනෙන බවද ඔහු එහිදී වැඩි දුරටත් කීය.

25,121 Viewers

16 Comments to “ජනාධිපති-අගමැති ලැජ්ජා විය යුතුයි.. සෝභිත හිමිගේ දේහය ඉදිරියේත් බොරු කිවුවා..- සරත් විජේසූරිය”

  1. Ranjan says:

    Adoo umbalata lejja nedda than kathawa .

  2. Wikramabahu says:

    me harakta thiyena lokuma prasnaya ex. presidency. dinendina ape rata ape minissu ape jeewana darshanaya vinashawee yana het munta penenne ne. rate inne mun wagema gonnam ithin karanta deyak ne.

  3. ජනක says:

    මේ ඉන්නේ මළමිනී මුණු තියෙන සොම්බි ටික .රට කන්න බලාගෙන .තොපිට ඕනා කොහොම හරි මේ විදයකය අහෝසි කරලා කොටින්ගේ පළාත්සභා විසුරුවන්න ජනාදිපතිට තියෙන බලය නැති කරලා උන්ට රට ලියල දෙන්න නේද බල්ලෝ ?තොපිට මේකට හොඳට ඩොලර් ගෙවනවා ඇති නේද ?මුන් ට මේ රටේ ඉන්න දෙන එකේ වැරැද්ද
    සිරිසේනත් මුන්ගේ එක්ක ලැග්ගා නම් දැන් ඉතින් මේ කියන කතා වින්දවගන්න වෙනවා

  4. rohana says:

    Stupid-s!!

    Go away, What shit you know the politics here, you do Boondoggle !!

  5. Kolitha says:

    me awalama kiyana widihata mekadalankaawata thiyena ekama gataluwa…? .thopi okkoma ekathuwela rata kaapu ekata thopita hena gahanawa yako.. ..

  6. අනේ අපේ අන්දරේ හිටියනම් says:

    ආඩි හත් දෙනාගේ කඩ හැලිය. කප්පිත්තෝ වැඩි වුනාම නැව යන්නේ කන්දේ. ලංකාවට මුන් කොරන්න හදන්නේ ඒකයි. ලංකාවට විධායක ජනපති ක්‍රමය ඕනේ නැහැ කියන්නේ රට දෙන්න උයන් ගොඩලෑ. විජේ සුරිය වගේ පොන්නප්පුලා.

  7. WM Fernando says:

    Removal of executive presidency is a foolish idea. Idiots in Sri lanka can’t imaging what may happen without EP. Most of civil society activists are self proclaimed educated but without intelligence to asses the environment in SL.

  8. ඇත්ත says:

    ජනාධිපතිව සෘජුව තෝරා ගැනීමට රටේ ජනතාවට හිමි වී ඇති ඡන්ද බලය ආරක්ෂා කර ගනිමු….ජනාධිපතිවරයා චෞරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් තෝරා ගැනීමට ඉඩ නොදෙමු….

  9. buruputha says:

    Ai kalakanni haththa thopi okkoma vaga Kianna one boru kiyala My3 yata rata bara dunnata. Thoge mahacharyakame vade mokakda pacha kelanava hara. Thopi haththa buruththatama vahi nathi hena vadinava me ratata karapu aparadayata.

  10. john the baptice says:

    මේ බුරුවා තමා සිරිසේන බලයට ගෙන්න ගන්න හුගාක් වැයම් කලේ දැන් නිකන් බුරනවා

  11. Saradiel says:

    රනිල් ඉන්නකන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුය

  12. S.B. says:

    යකූ…ඔය වාහේ තමයි රොටී පුලුස්සන්න ගුහින් මේ මුලු රටම විනාස කොරේ…නෙද්දකින් විතරක්…

  13. Puransisku says:

    Vidhayaka janadipathi kramaya kisimadaka awalangu karanta beriya. Omlat ekak hadala aye biththarayak karanta beruwa wageya.

  14. Siyarata says:

    රොටිය කරවෙන්න යන්නේ බෞද්ධයාගේ නේද ? 19 ගෙනත් රට තවත් ආරාජික කළා නේද ? එහෙනම් 20ක් ගෙනැල්ලා රට කබලෙන්ම ලිපට දාන්න යන එක ගැන කතා නැද්ද ? ඇත්තෙන්ම සිරිසේන ජනාධිපතිතුමා රනිල්ට වඩා නම් හොඳයි. රනිල් මුළු රටෙන්ම පළි ගන්නවා ! එන්ජීඕ ජුන්ටාවක් එක්ක , මුන් ඇයි කතා නැත්තේ රනිල් රාජ්‍ය බැංකු වල සල්ලි අදින්න කිව්ව එක ගැන ?

  15. Jay says:

    Henama Gahapiyau thopi NGO ballo…..Hendi gewila palayaw…..

Main News