ජනාධිපති අතින් සම්මාන මට එපා.. උස්වයට මං එන්නේ නෑ..- ඩබ්. ජයසිරි

December 13, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපති අතින් සම්මාන මට එපා.. උස්වයට මං එන්නේ නෑ..- ඩබ්. ජයසිරි

තමන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන ලබා ගැනීමට අකමැති බව රංගන ශිල්පී ඩබ්. ජයසිරි මහතා පවසයි.

ඒ හේතුව නිසා තමන් 2018 කලාභූෂණ සම්ම්නා උළෙලට සහභාගී නොවන බවද ඔහු කියා සිටි.

සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ජයසිරි මහතා මේ බව සදහන් කර තිබේ.

මෙම උත්සවය අනිද්දා දිනයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

41,729 Viewers

52 Comments to “ජනාධිපති අතින් සම්මාන මට එපා.. උස්වයට මං එන්නේ නෑ..- ඩබ්. ජයසිරි”

  1. රටට හිතැති says:

    කලාව කියන්නේ මහාජනතාව විසින් ඔසවපු මිනිසුන් ඔබතුමාගේ් කාලය අවසන් දැන් දනට පිනට යමක් රැස් කරලා රටට හිතුති කලාකාරයෙක් වෙන්න දෙමළ ඩයස් පොරාවට රට විකුණන පාපකාරයන්ට එකතු නොවි ජනාධිපති තුමා අතින් විශාල වරදක් උනා රටට නමුත් එතුමා පිලි අරගෙන දැන් වෙනස් වෙලා එ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා … එදා අපිත් එතුමාට පලු යන්න බැන්නා නමුත් අද රට ගැන හිතලා හිත වෙනස් කර ගන්නවා

    • Wijebahu says:

      jayasirita honda kasherukawak thiyanawa, umbalata wage newei.

      • KP says:

        බලාගෙන වැඩිය ජයසිරිගේ කශේරුව අතගාන්න යන්න එපා, උගෙ වලිගෙ අහුවෙයි….
        දැං මූ සම්මානෙ ගන්න එන්නේ නැති වෙයි කියලා බයට ජනාධිපති යන එකක් නෑ උත්සවේට… අනේ ජයසිරි ගොං හරකා! මූට කව්ද කලාභූෂනේ දෙන්න තීරනය කරපු ඊට වඩා ගොං හරකා?

      • Rommel says:

        Habai molayak ne.

        E wagema thamunge jathiya gana loku heennamanayak thiyenawa.

        Thanikarama paragathi chanthanayak thiyena wal parayek.

        Hamaththissema sinhala bauddayawa vivechchanaya karala porak kiyala pennanna hadana avajathaka booruwek.

    • Kamal says:

      පව් ඔයා. 😀

  2. Dev says:

    Ennna epa
    yanna siri maha bodiya yatata
    gahanna adiyak

  3. සිංහල බන්ඩා says:

    ශ්‍රිමහබෝධිය යට අඩියක් ගහන්න ඕනා කියපු ජයසිරියට සම්මාන දෙනව නම් අපි ඒ උලෙල tv එකේ වත් බලන්නෙ නැහැ.

  4. Kusal Ratnayake says:

    NGO kakkekne.

  5. ජය සිරි සිරි says:

    සමනලයෙක්ගේ අතින් දුන්නොත්…

    • Asaranaya says:

      මූ අවුරුද්දකට කලින් ගිය ටෙලි ඩ්‍රාමා එකෙක පාතල මෙහෙයවන හොර කසිප්පු මුදලාලියෙක්, මූට නම් ගැලපෙන්නෙ ඒ වගේ චරිත, මූ සමනල පරවේශිගේ පුතෙක්,
      මූට “සිදූ” ගේ හාමුදුරු චරිතය දීම මහා භයානකයි, නොගැලපෙයි, ගල් කාක්කා

  6. Sarathgamage says:

    ජනාධිපති කියන්නේ රටෙහි ජනතාව ගෙන් ලක්ශ 62 කැමැත්ත ගත්ත කෙනා.
    ඩබ්ලිව් ජයසිරි කියන්නේ රටේ ජනතාව ගෙන් කොටසක් වන යම් රසිකයන් පිරිසකගෙ කැමැත්ත දිනාගත් කෙනෙක්.
    එයා UNP කාරයෙක් උනාට කලාකාරයෙක් නේ.
    UNP කලාකාරයෙක් නෙවිනෙ.
    ජනාධිපති මේ වෙලා වෙ UNP විරෝධී කියලා සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කිරීම විහිලුවක් .එහෙම නම් එයා කිසිම දවසක දේශපාලකයන් ගෙන් සම්මාන අරන් නොතිබෙන්න ඕන.
    කලා කාරයෝ UNP ඇතුලුසෑම ජනකොටසකගේම කලාකාරයෙක් .

  7. Clement says:

    This man is a worthless actor

  8. ජසයා says:

    සමනල සිහින……

  9. Gorilla says:

    Ado wal nakiya thota one nam nandikadala kalapuwata gihin prabhakarangen sammanaya ganin

  10. Asaranaya says:

    මූ රඟපාන ටෙලිඩ්‍රාමා වර්ජනය කරමු, මේකා අහාවල් මගුලකට ” සිදූ” ටෙලියේ හාමුදුරු චරිතය රඟපානවද, ජයසිරියෝ එයින් අස්වෙලා පල, නැත්නම් ස්වර්ගස්ත වෙයන්

    • Kamal says:

      උබ දෙමාපියන්ගෙන් සල්ලි ඉල්ලගෙන් ඩේටා කාඩ් දාගෙන ෆේස්බුක් ආවට ඒ මිනිසුන් රඟපාල තමා සල්ලි හොයා ගන්නෙ. 😀

  11. siran says:

    beriuna dawsaka ennako janadipati aramudalin salli illan…..

  12. ගුන්ඩා says:

    සමනලයෙක්…. මූ රනිල්ගේ ගැත්තා නෙව කොහොමටත්…මොලේ උණ තවම සනීප නෑ වගේ..

  13. වෙබ් බුවා says:

    ඉතින් අපට පාං ද්

  14. මල්ලී says:

    අනේ පල බූරුවෝ. රඟපාන විට වාගේ උඹට බෑ පොදු ජනතාව රවටන්නට. හොඳට මතක තියා ගනිං.

  15. chandika says:

    pissek….

  16. siri says:

    hitapan Maharajina avith denakan

  17. MELWIN says:

    මින් ඉදිරියට සම්මාන ලාභින් තේරුවාට පසුව ඔවුන්ට ලිපියක් යවන්න වෙනවා ඔවුන්ට සම්මානය ලබා දිය යුත්තේ කවුරුන්ද කියා දන්වන්න කියලා. වැදගත් වන්නේ සමානය මිස එය ලබාදෙන තැනැත්තා නොවන බව ඔවුන් වටහා ගන්නේ කවදාද.

  18. Sam Fernando says:

    Who is this polecat ? I havn’t heard this name before. Is he an artiste ?
    For sure another Dollar Kakka .. 😂😂😂😂

  19. ananda says:

    sambahdhan atin dunnanam gani

  20. යුක්තිය says:

    ඕකහිතන්න තිබ්බෙ ජන 8…උඹ ඔය කරන දෙයින් සිදූ නාට්‍යයි,දෙරනයි බලු වෙන්නෙ…!

  21. sara says:

    sabawe sina!!!

  22. Basgalla says:

    යකෝ නලුවෙක් නෙවෙයි මොකෙක් වුනත් වැඩක් නෑ තමන්ගේ රටට ජාතියට ආගමට වෛර කරනවා නම්.විශේෂයෙන්ම සල්ලි නිසා.අනිත් එක ලබ්බකට කෝටු කෑලි දෙකක් ගහලා වගේ තෝ මොන නලුවෙක්ද බං?

    • weerasira says:

      මේතේ වැඩිහරියක් කමෙන්ට් දාලා තියෙන්නේ කලා විහීනයින් බව පෙනේ. එකදු වැදගත් කලාකාරයෙක්වත් සිරිසේන වැනි අඥාන ව්‍යවස්ථා විරෝධියෙකු අතින් හිරිකිතයක් නැතිව සම්මාන ගත නොහැකිය . රටේ මහජන දේපල මංකොල්ල කෑ රාජපක්ෂ පවුලට වහල්කම් කරන්නා සැබෑ දේශප්‍රේමියෙක් හෝ කලාකරුවෙක්ද විය නොහැක විය නොහැක.

      • Rommel says:

        Ane palayan ban yanna.

        Me kalakarayo kiyana un hithan inne un amuthuma manusayo kottadayak kiyala.

        Unuth anith un vagema thamunge hakiyawen salli hoyala jeewath vena set ekak vitharai.

        Me yakkunta chande kaledi deshapalakayanta kade yanna hondai. Un athin dammana ganna nanna narakai.

        Ethakota yako me pol booruwa neda pahugiya kale my3ta chande denna kiyala minisdunta kiwwe. Munta anith minnisdunta nathi amuthu thunkal dakna nuwanak thiyenawa nam munta my3 gana kalinma pennenna epai.

        Me jayasiri kiyana booruwata thiyenne wena mokakkath newei sinhala baudda verodayak. Mun thanikarama batahira gathi paragathiyo ralak. Mun poraesl wenna hadanne me rate sinhala bauddyaea vivechaya karala.

  23. නිළමේ says:

    යකෝ! මේ අවලමා මේ වගේ එකෙක් බව දන්නවා නම්, සිදු නාට්‍යයවත් බලන්නෙ නෑ, අනේ **තෝ උඹේ අහවල් නලුකම.

  24. කව්ද හොරා says:

    ඇත්තටම මුගෙ වකුගඩුවයි අක්මාවයි දෙකම කුණුවෙලා ඇති දැනටම.

  25. buruputha says:

    Balu jayasiriyo thota pea Nam aragena roll karala thoge puke Oba ganu. Hora ngo balla.

  26. sunil attanayaka says:

    Habtama mekaa kawadda Kalaa karayek unee3….Muooo Nalaa karayek ne….!!!

  27. Nandasoma says:

    ශ්‍රිමහබෝධිය යට අඩියක් ගහන්න ඕනා කියපු ජයසිරියට සම්මාන දෙනව නම් අපි ඒ උලෙල tv එකේ වත් බලන්නෙ නැහැ.

    තමුසෙලාගෙම ජනාධිපති නේද ඕයි……!!

  28. silva says:

    pala utto ikmanata apayata

  29. ආප්ප සුනිලා says:

    මූ තවත් NGO කුක්කෙක්!

  30. mali says:

    Thank you very much for revealing your true colours I have been watching this elastic absurd SIDU waisting my time now I have very good reasons to stop watching it.I do not want to look at people who sell mother lanka for dollars.all srilankans should take a decision what to watch and what not to watch esp should stop mega elastic tele which do not give any message to the society ,Rather watch some documentaries to improve your language skills as well as general knowledge.

  31. රටවැසියා says:

    බෞද්ධයන්ට අපහාස කරන්න වෙන්න ඇති මේ වගේ බල්ලන්ට හාමුදුරු චරිත දෙන්නෙ. මුන්ට හෙනම ගහල යන්න ඕනි..

  32. n.s fasions kurunegala says:

    meka mokekda

  33. Seeya Baba says:

    why jayasiri you told this to media .if you don’t like to receive the award from the President you can prevent from coming to the event. being an erudite this comment on the President is welcome and appreciated

  34. Seeya Baba says:

    nalu battetk

  35. Seeya Baba says:

    why jayasiri you told this to media .if you don’t like to receive the award from the President you can prevent from coming to the event. Being an erudite this comment on the President is not welcome and appreciated

  36. ඡනපති says:

    ඔහුගේ සම්මානය රෙඡිස්ටර් තැපෑලෙන් ගෙදරට යවන්න

  37. cdd says:

    Jayasirige ma ke puilll

  38. මාල රෝහිත says:

    පිලිකාවක් හැදී දැනට අවුරුදු 5 කට පෙර වල කජ්ජ ගහපු මුගේ කලින් ගෑනි සුනිලා
    ලෝකය පුරාම ශ්‍රීර ලංකාවට විරුද්ධව මානව හිමිකම් සංවිධානවලට කරුණු ඉදිරිපත්
    කල දේශද්‍රෝහී චරිතයක්.

  39. Nim says:

    NELAME OBA HARIYATAMA HARI
    MAMA ” SEDU ” NATAKAYA
    BALANNETH NAHA
    ME BAWA DANNAWA NAM.

  40. opnews says:

    Useless actor. That is his mentality. How can he refused like that. Now, his time has gone. who cares these mad fellow’s attitude. He is a trouble maker. Award is award. It does not matter who distribute it.

Main News