ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකද නැද්ද.. ගෝටාභයගෙන් විශේෂ නිවේදනයක්…

July 18, 2018 at 11:20 am | lanka C news
ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකද නැද්ද.. ගෝටාභයගෙන් විශේෂ නිවේදනයක්…

මීලග 2020 ජනාධිපතිවරණයේ ඒකාබද්ද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා තමන් බවට දැක්වෙන නිවේදනයක් සමාජ ජාලාවන්හි පැතිර යන බවත් එම නිවේදනය සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ පල කර ඇති නිවේදනය මෙසේය.

27,163 Viewers

24 Comments to “ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකද නැද්ද.. ගෝටාභයගෙන් විශේෂ නිවේදනයක්…”

  1. Wijebahu says:

    Hic. Hic. Jumper adinna baye mage hithe.

    • justin says:

      uba mokada ..balu bahu… wennenathiwa idapan….

      • විසදුම says:

        ඔය Wijebahu කියන එකා, මොන ජාතිකයෙක් වුනත්, ඌගේ ජාතකය පිළිබද ප්‍රශ්ණයක් තියෙනවා සහෝ …. හික් හික් හික්

        • බබා says:

          කල්ලතෝනියෙකුට ජාතකයක් තියෙන්ඩ පුලුවන්ද?

    • Puncha says:

      Wijebahu, umbala wage gunamakuwo thamai koti bomba walata yanna thibune.

      • Sunil says:

        ඔව් එහෙම උනානම් රජ පවුලට හොර මැර බලු වැඩ කරගෙන මට පලමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තෙවනුවත් මව්බිම කියලා පපුවට ගහගෙන බොරු දේශප්‍රේමෙ පෙන්නගෙන කොරන හොර මැර කුපාඩි වැඩ සේරම බොරු දේශප්‍රේමෙන් වහගෙන දිගටම බලයෙ ඉන්න පුළුවන්, එතකොට එව්ව විවේචනය කරන්න කවුරුත් නෑනෙ. ඉතුරු වෙන්නෙ රජ පවුලට වන්දනාමාන කරන වහල්ලු ටික විතරයිනෙ

        • Kamal says:

          එතකොට Wijebahu යි, Suniluyi කියන නම් දෙකෙන්ම කොමන්ට් දාන්නෙ මූද?

        • මාල රෝහිත says:

          ගොන් කථා කියන්ඩ එපා බන්.

          බයනම් හමුදාවට බැඳිල ලුතිනන් කර්නල් තනතුර දක්වා උසස් වෙනවද?

          • ජීවත්වෙන්න ක්‍රමයක් නැතුව හමුදාවට බැඳුනා මිසක් ඒ කාලෙරට ගැන හිතුවද. හෙනම බයගුල්ලා මෙඩිකල් කන්ඩෙම් කරන් රට පැන්නා.බයගුල්ලා

    • Sunil says:

      ගොටා බයගුල්ලා ඒකනෙ යුද්දෙ වෙලාව බයේ ඇමරිකාවට පැන්නෙ උගෙ පවර් ඔක්කොම බලය තියනකොට විතරයි

  2. සීගිරි says:

    ගෝඨා මන්තරෙත් ඉන් අවසානයි !!!!!!
    යුගයේ අවශ්‍යතාවය a People’s Government !!!!!
    Sri Lanka needs a Revolution !!!!!!

    • click says:

      Don’t worry.

      We have started the process on last 15th @ Maharagama.

      10,000 gatherings will be continued.

      Both MR & Ranil will be sent to the Museum by 2020 election.

      Open your eyes & share our hands.

  3. sri says:

    meke kiyala ne janadipati apesakaya nemei kiyala. JO eke apesakaya nemei kiyala vitarai tiyenne. apita JO ekak wedak ne ona karanne GR vitarai

  4. අනේ අම්මප says:

    මොකද මේ විජේබාහු කියන නමින් ලියන පොරගෙ මෝට රතිකෙළිය නොකරා කියලද ගෝටත් එක්ක අමනාප?

    • Boo says:

      සමහර විට රති කෙලිය කල නිසා ඒ තරහට වෙන්නත් පුලුවන් 😁😁😁

  5. David Milli-banda says:

    Lankikayoo bahu… bahu karanna onay nehe Wijebahula lankawe innakota. Mooo alogosuwekutath wada anathayi.

    Ratawesiya dekata bedanne may wage amanayoooooooooooooo

  6. Hari says:

    Mokada mey kiyawanne ara kiyala thibuna maya kiyala NAMAL / CHAMAL SHIRATHI /GOTA/ BASIL meva dapu aunta dadu danna barida

  7. Thusara Jayaratne says:

    ගෝඨා ජනපතිවරනයට එයි කියල කුහක ජෙප්පොයි, UNP බත් ගොට්ටොයි ගූ බයේ.
    උන්ට ඕනෙ 2015 ජනවාරි මාසෙ මහින්දලට විරුද්ධව අමූලික බොරු වපුරල
    පත්කරගත් ඇමරිකන් ගැති, ඉන්දියන් ගැති දේශදෝහී UNP ආණ්ඩුව සදාකාලිකවම
    බලයේ තියාගන්ඩ.

    ඒකනෙ මුන් ගෝඨාට විරුද්ධව ප්‍රහාර එල්ල කිරීම වෙවේගවත් කරල තියෙන්නෙ.

    • බබා says:

      මිනිමරුවෙක්,මානසික රෝගියෙක් බලය⁣ට ගේන්න යනකොට බයයි නේන්නම්.

  8. බබා says:

    ආයෙ ඔය පවුලෙ එකෙක් බලයට එන්නෙ නෑ. අන්තිමට එලියෙ හිටියොත් ඉතිරිවෙන්නෙ නාමල්ගෙ මන්ත්‍රීකම විතරයි.

Main News