ජනාධිපති අපේක්‍ෂක වෙන්න ගෝටා-බැසිල් සටනින් ඒකාබද්දයේ අර්බුදයක්.. නාමල් දෙන්නාටම අකමැතියි..

June 17, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක වෙන්න ගෝටා-බැසිල් සටනින් ඒකාබද්දයේ අර්බුදයක්.. නාමල් දෙන්නාටම අකමැතියි..

ඒකාබද්ද විපක්‍ෂය තුල මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් අර්බුදයක් හට ගෙන ඇතැයි නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම බැසිල් රාජපක්‍ෂ මහතාද ජනාධීපති අපේක්‍ෂකයා වීමට බලා සිටින බයත් නාමල් රාජපක්ෂ මහතා ඔවුන් දෙදෙනාටම අකමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කුරුණෑගලදී පැවති ජන හමුවක් අමතමිනි.

රාජපක්ෂ පවුල තුල මෙන්ම හා ඒකාබද්ධ විපක්ෂය තුල අර්බුද හටගෙන ඇතැයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

මේ තත්වය මත මහින්ද රාජපක්‍ෂ මහතා අන්ද මන්ද වී සිටින බවද ඔහු වැඩි දුරටත් කීවේය.

35,807 Viewers

27 Comments to “ජනාධිපති අපේක්‍ෂක වෙන්න ගෝටා-බැසිල් සටනින් ඒකාබද්දයේ අර්බුදයක්.. නාමල් දෙන්නාටම අකමැතියි..”

  1. Mahasona says:

    Rumors are carried by haters & spreaded by fools and accepted by Idiots

  2. Asaranaya says:

    මේකානේ ඕස්ට්‍රෙලියාවේ කැරිකැට් මැච් දින්නනේ රනිඅලයාගෙ පින් බලෙන් කියපු නිගන්ටයා, මූට දැන් අන්ජනම් පේන කියන්නත් පුලුවන්

  3. cw says:

    Do you have any other topic to talk about? We can imagine how scared you idiots are of your fate. Mother Lanka will curse you all for the disaster you created. You and all your cohorts will rot in the hell. Wait and see.

  4. CORBRA says:

    රටම ගිනිගනිද්දී ඒකාබද්ද විපක්‍ෂයේ අවුලක්ලු ..සිහලුනේ සමගි වී එක්වෙයව් සිංහලයන් කා කොටා ගැනීමෙන් සිදුවන්නේ
    සුළු ජාතින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාගනිමින් අපේ රටේ උරුමය කොල්ලැකෑමයි

  5. raigama says:

    Ekabaddeta janadipathi apeksakayo oni tharam innawa. Eth UNP ekata ekekwath nathi bawa danagana katha kala uthuya.

  6. raigama says:

    thamunge apeksaya sudanam kalanam narakada , anunge kunu hoyanne nathiwa

  7. FREE says:

    නලින් බණ්ඩාර සිය නමට වරින් වර නම් එකතු කර ගන්නට දක්‍ෂයෙකි.පහුගිය කාලයේ ඔහු නලින් ජේම්ස් පැකර් නමින් භාවිතා කලේය​.ඒ කැසිනෝ ශාලාවල නිශාචර දිවියක් ගෙවූ නිසාය​.පසුව ඔහු පොල් හේනේ නලින් බණ්ඩාර විය​.ඒ හලාවත වැවිලි සමාගමේ පොල් ඔහු ගනන් කල නිසාය​.දැන් ඔහු නලින් රාජපක්‍ෂ වී රාජපක්‍ෂ පවුලවත් නොදන්නා නලින් රාජපක්‍ෂ පමණක් දන්නා ඒ පවුලේ අභ්‍යන්තර තොරතුරු සිය කොරලි කටින් මුදා හරිමින් සිටී.ඔහුත් සුජීව සේනසිංහ මෙන්ම බුදු දහමේ දැක්වෙන පරිදි සෙය මාන​(තමාට වඩා අනුන් පහත් යැයි සිතන)මානසික රෝගයෙන් පෙලෙමින් සිටී.බ්‍රේක් නැතිව ගොස් ඇන ගන්නා තුරු මේ මානසික රෝගය සුව කල නොහැක​.

  8. Lapaya says:

    Ithin uba ehema hits gena htapan kiya wanne nathuwa. Ubalata hodayine. Konde bandapu chinekuta kiyapan owa.

  9. chris says:

    ගෝට හරි බැසිල හරි ජනාධිපති උනොත් නාමල් බේබිලගේ දේශපාලන අවසානය තමයි.

  10. Shanika Aberatne says:

    මේ නලින් බබන්ඩාර කියන එකාට තියෙන්නේ නාහෙට අහන්නේ නැති ගුටි කන මූණක්…නෙද්දකින්…මූ සිංහලයෙක්ද?

    • Devaka Jayasuriya says:

      උබ සිංහලද කියල අම්මගෙන් අහපන්.

      • Brahmana says:

        D.J, umbadha dhan Nalin Bandarage passa hodhanne?

      • Pushpa kumara says:

        දේවක ජයසූරිය,ඔබ තාමත් ඉන්නේ ගෝත්‍රික අවදියේ.මේ වැදගැම්මකට නැති අපතයකු වන නලින් බණ්ඩාර නිසා ඔබ වැදූ මවත් පාවාදෙන තැනට පත්වී ඇත​.

  11. anura silva says:

    rajapakshala hodata innawa munta oni rata winasa karanna

  12. Gal ibba says:

    Meva kiyavanna thamai langadee amathi pattamak dunne.

  13. asela says:

    Most of the people who had thoughts of voting Gota had now given up the idea due to infighting. What people think is the way they are fighting for power is a shame. Basil is a master crook who should not be even in the cabinet.

    people are getting organized to run a massive social media campaign to convince people to vote against Pohottuwa candidate.

  14. thilan says:

    Mono dey wunoth anyhimatama mahindage okkoma kattiyai, egollonge viyaparika palanthiyai ekkathu wei.oya mahindalage ihala Pele danawadi pakshaya ekka 23% chanda thiyagena unp wage dupath pakshak monawa karannada oya wage Katha kiyanawa hara

  15. Karu says:

    නලින් සූදු අන්තුවා ගෙ බිබික්කම තමයි. දැන්ම ම බය වෙලා.

  16. සිංහල බන්ඩා says:

    ඊලඟ ජනාධිපති අපේක්ෂකයා බැසිල්ද ගෝටද නාමල්ද වෙන කෙනෙක්ද කියල එකාබද්දයෙ නායකයො තේරැම් බේරැම් කර ගනිය්. එජාප උන්ට තියෙන්නෙ රට කන්නෙ නැතුව කරගන යන එකය්. ඔය වැඩකට නැති කතා කියල පච කෙලල මේ පාර දිනන්න බැහැ. තමන්ගෙ පරදින අපේක්ෂකය රනිල ද සජිතද මොකාද කියල කියපන්. එච්චරය්

  17. Mahasona says:

    නලින් කැසිනෝ හගලා නිදිමතේ කතා කරනවා …ඕවා ගණන් ගන්න එපා මු දෙමළ ඩයස් පෝරාවට කඩේ යන එකෙක්.

  18. Saradiel says:

    මං කැසිනෝ කාරයෙක් තමයි.. ඒක වැරදි වැඩක්වත්, තහනම් වැඩක්වත් නොවෙයි..- නලින් කලු සුද්දා කියනවා

  19. lankaputhra says:

    මේකා ලංකාපුත්‍ර බැංකුවට ලොකු පොල්ලක් තියලා තියනවා. දැන් කතා කරන්නේ නිකං සියලු දේ දත් පොර වගේ. මූ පට්ට හොරෙක්.

  20. realman says:

    haha pissek oi mu

  21. Premadasa says:

    nalin bandarage “gon athal”

  22. මේකා අර බැඳුම්කර විවාදයේදී හොරා කියපු කල්ලියේ නේද? says:

    මේකා අර බැඳුම්කර විවාදයේදී හොරා කියපු කල්ලියේ නේද? නම් කිව්වම ඔයාලත් කියන්න කියලා පර්ලිම්න්තුවේ නඩුවේ මූ නේද? මු කියන කතා කව්රුවත් ගණන් ගන්නේ නැහැ. අන්ධ භක්තිකයෙක්. හොරෙක්. තක්කඩියෙක්. මාර බංඩේක් නෙර?

Main News