ජනාධිපති එජාපයට ආණ්ඩුව දෙන්න සූදානම්…

December 2, 2018 at 10:50 pm | lanka C news
ජනාධිපති එජාපයට ආණ්ඩුව දෙන්න සූදානම්…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුව ලබා දීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

නමුත් අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දීමට අකමැති බව පවසන බවත් එය ජනාධිපතිවරයාගේ පුද්ගලික ප‍්‍රශ්නයක් මත බවත් මන්ත‍්‍රීවරයා කියයි.

ඔහු මේ බව කියා සිටියේ පිලියන්දලදී පැවති ජන හමුවක් අමතමිනි.

47,296 Viewers

13 Comments to “ජනාධිපති එජාපයට ආණ්ඩුව දෙන්න සූදානම්…”

  1. විනාශයෙ මුල් පෙත්ත says:

    රටටම විනාශයෙ මුල් තැන දීලම පෙත්ත
    තම හොරකම වසා අනුන්ට වරදව ගත්ත
    පිය පුතු හම්බයගෙ වාසියට හරවා ගත්ත
    තොලිංජි වී පල රත්වූ තැටියෙම මේ මුත්ත

  2. දත් ගලවන්නා says:

    අගමැති කම සජිත් කරු බැහැ කිවුවා… මම හා කිවුවා…

  3. Alapaluwa says:

    ඔන්න මේ හොර දත් දොස්තරයා හීනයක් දැකලා හීනෙන් දොඩවනවා.

  4. Aru says:

    Lakmawage awajathaka puththu.

  5. බිත්තර ආප්ප සහ කෝපි says:

    දෙන්නං වරෙන්කො දෙකට නැමිල රෑ වෙලා-සිරා සහ මරා.

  6. david milibanda says:

    Oi Modaya…… Follow the Sampradaya……………..without your boru kaiwaru.
    Tell the people what you buggers tried to do by tabling a new Constitution.

    Kicking out the Presidency and prolong the electoral demarcation for until eternity and not hold elections and dance to the tune of the Western Union.
    You bloody traitors of the West……..damn you.

  7. Amila Gunasekara says:

    Boruwa ge boru…..

  8. ගන්ජ බන්ඩා says:

    තමන මරන්න කුමන්ත්‍රණය කල මිනිහට බලවත් පත්වීමක් දීල වල කපා ගන්නෙ මොන ගොනාද?

  9. වෙරිසොරි says:

    බැඳුංකරේ එලිබැස්ස සැනින් උඹෙ ආණ්ඩුවට රැස් වෙන්න වෙන්නෙ වැලිකඩ . ජම්පර් ආණ්ඩුව 😀😁😂!

  10. ජම්පර් ආණ්ඩුව says:

    බැඳුංකරේ එලිබැස්ස සැනින් උඹෙ ආණ්ඩුවට රැස් වෙන්න වෙන්නෙ වැලිකඩ . 😀😁😂!

  11. D .Nimal says:

    Rajith Senaratahana is one of most corrupted politician in Sri lanka.
    He has changes parties, policies and mindset left-wing politics to extreme right wing policies of orthodoxies to UNP then to TNA political alliances with JVP’s. RS think that his all changes has accepts by voters of all Sri lanakan. This misjudge by RS is that political lumpen.
    The people of this land want to end this political game on their political agenda advocated by RS of lumpen politician.

  12. නිළමේ says:

    සමනළයිනි ආණ්ඩුව දෙන්නයි යන්නේ, නාල එහෙම ලෑස්තිවෙලා හිටපල්ලා.

  13. Asoka says:

    මේ සිරා මහින්ද මහත්තයව බින්දුවටම බැස්සුවා. අනේ අපොයි කරගත්ත වින්නැහියක තරම.

Leave a Comment