ජනාධිපති එලවන්න එජාපයෙන් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක්.. චෝදනාව රනිල්ට අගමැතිකම නොදීම..

December 10, 2018 at 9:20 am | lanka C news
ජනාධිපති එලවන්න එජාපයෙන් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක්.. චෝදනාව රනිල්ට අගමැතිකම නොදීම..

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම එකග වුවද රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය නොදෙන බව කීම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ නිසා ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඔහු ධුරයෙන් පහකරන බවද මන්ත‍්‍රීවරයා කියයි.

ජනාධිපතිවරයා විසින් ඉතිහාසයේ මුල්ම වතාවට එක දිගට සිවු වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් එය අනාගතයට වැරදි පූර්වාදර්ශයක් යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල බද්දේගමදී පැවති එජාප බල මණ්ඩල හමුව අමතමිනි.

26,501 Viewers

11 Comments to “ජනාධිපති එලවන්න එජාපයෙන් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක්.. චෝදනාව රනිල්ට අගමැතිකම නොදීම..”

  1. kamal says:

    කමල් නඩුකාරවරු අමතයි
    පුතේ මේ අහන්න පුතා කියන්නෙ රනිල් හරි කියලද ඒ පුතාගෙ මානසිකත්වය නමුත් ඡන්ද 62 ලක්ෂයක් ගත්ත රනිල් ට වඩා බලසම්පන්න කෙනෙක් ඉන්නවා ඒ තමයි මනුස්‍යත්වය කමල්ගෙ. නමුත් පුතේ කපටි වෙන්න එපා ලක්ෂ 4ක් ඡන්ද ගත්ත රනිල්ට ලක්ෂ 58ක් ඡන්ද ගත්ත මහන්දයි 62ක් ඡන්ද ගත්ත මෛත්‍රියි අමතක කරන්න බැ මොකද රනිල් කියන්නෙ උපන්ගෙයි පාවාදෙන්නෙක් නමුත් නිතිය කියන්නෙ එකක් සුනාමිය කියන්නෙ තව එකක්. පුතාලා දන්නෙ නැ සුනාමිය ගැන එයට ඇත්තෙ එක දෙයයි ඒ කියන්නෙ කෘර බවයි කපටි බවයි. නමුත් පුතාලාට වඩා මනුස්‍යත්වයක් තියෙන කමල් කියන්නෙ රනිල්ට වඩා නවින් දිසානායක හොද බවයි. නමුත් සජිත් ලග තියෙන්නෙ සිංහල ප්‍රොතෙස්තන්ත්‍ර මනුස්‍යත්වයයි නමුත් නවින් ලග තියෙන්නෙ කෘර මනුස්‍යත්වයක් වන සිංහල මනුස්‍යත්වයයි. නමුත් සජිත් ලොව රකින්නෙ නැ ඒක හින්දා ප්‍රශ්න. නමුත් ලොව රකින කෙනෙකුට ඉඩ දි සජිත් රනිල් සමුගන්න මිට කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමි හා ලංකාවේ අද්විතිය චින්තකයා කමල්

  2. පුතා says:

    ඉතින් ගෙනෙන්කෝ කොටෝ කිය කිය ඉන්නේ….

  3. Seeya Baba says:

    Wajira

    Have you 2/3 in the parliament to bring a such motion

  4. susi says:

    රනිලුයි මහින්දයි යාළුවො දෙන්න හිටන්ව ගෙදර යවනවා සිකුරුයි. මහින්දට 2015 ද්‍රෝහී වුන එකටයි රනිල්ට දැන් ද්‍රෝහී වුන එකටයි පලිය ගන්නවා නියමෙට.

    • සිංහල බන්ඩා says:

      දේසපාලනයේ සදා යහලුවෝ වත් සදා හතුරෝ වත් නැත ඇත්තේ බලය තතු කර ගැනීමේ සදා අවශ්‍යතාව යය්.

  5. janathawata ugathkam adu maitreEPAMAI. ranil hora wayasayi, uddachchayi eyath epa mahinda pal hora paula rajakara rata wanasanna ,paliganna, miniee maranna daksai sadahatama epoo ME THUNDENAMA LOm HELICHCHAA THRISANWENNA DANGALA NAKIYO NODOKIN
    ugathek, daksayek meda wayase kenek thoragamu

  6. තුනෙන් දෙකක් ඔිනෙ…ඒ උනාට හරියට දෙක තියෙන අයත් ඔතන නැහැනෙ.

  7. Thumpane Ilangarathna says:

    යකෝ ගොන්බූරුවෙනි. මූව එලවන්ට 2/3 ක් ඕන ගං කබරයෙනි. දෙමල පක්ශයි මුස්ලිම් පක්ශය් ජෙප්පොනගෙ චන්ඩ 06ය් පෑරටුගාමිශ මොක්කුන්ගෙද රටක් ජාතියක් ආගමක් අම්මෙක් අප්පෙක් නෑති නිගන්ටයින්ගෙ චන්දෙයි තොන්ඩමන් සක්කිලියාගෙ චන්දෙයි වාසු කියන ලිම් හැලිච්ච ඩිඅස්පොරාව්වෙන් දවස් පඩි ගන්න පරයාගෙ චන්දෙත් ජයම්පති වික්‍රමරට්නෙ කියන නීති විභාගෙට කොපිකරල අහුවෙච්ච එන්ජීඕ වලින් ඩොලර් වලින් දවස් පඩි ග්න්න නඩු නැති කාරයය් ඔක්කොම එකතු කරල තමයි කලුකෝට් අමාරුවෙන් 122ක් හදාගත්තෙ.මේ දොශාභියොග කතාව නිකන් ප්‍රචාරක උපක්ක්‍රමයක් විතරයි. මහින්ඩ ගාවට සල්ලිවලට යන්ට ඉන්න එවුන් ටික නවත්තගන්ට නිකන් ජිල්මාට් එකක් විතරඉ. මූව පන්නන්ට මේ කපෙට බැ. ඌ ඒක දන්නව මෝඩය වුනාට. මොඉටය වුනාට ඌ අමු කපටිය. J ආර් නාකියාටත් ඇරල තමඉ ඌ නවතින්නෙ.

    • The voters says:

      The patriotic people will be ready and well prepared to impeach the politicians ,who have ruined our Motherland’s National interests and Culture , at a very near , forthcoming Election.

  8. එහෙනං ෂුවර් එකටම අදිකරණ තීන්දුව මුන්ට අවාසි බව දැනිල ඇති.

    එකයි මේ බහිරව රූපෙ ලව්වා වෙන ජල්ලියක් කරලියට ගේන්නේ.

Main News