ජනාධිපති කියන දේ නොකරන අයෙක්.. ඔහුගේ ප‍්‍රකාශ කිසිසේත්ම ගණන් ගත යුතු නෑ.. – කෙහෙලිය කෙලින්ම කියයි..

October 23, 2016 at 1:02 am | lanka C news | ලංකා සී නිවුස්
ජනාධිපති කියන දේ නොකරන අයෙක්.. ඔහුගේ ප‍්‍රකාශ කිසිසේත්ම ගණන් ගත යුතු නෑ.. – කෙහෙලිය කෙලින්ම කියයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියූ දේ නොකරන නායකයෙක් බව ඔපුප් කර ඇති නිසා මෑතකදී කරන ලද ප‍්‍රකාශය තමන් ගණන් ගන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ බලය විවාදයට එක්වෙමිනි.

22,526 Viewers

5 Comments to “ජනාධිපති කියන දේ නොකරන අයෙක්.. ඔහුගේ ප‍්‍රකාශ කිසිසේත්ම ගණන් ගත යුතු නෑ.. – කෙහෙලිය කෙලින්ම කියයි..”

  1. Jude Michel says:

    Well Said, Hon Keheliya R.

  2. Micro Man says:

    හරියට හරි නියමයි කෙහළිය මහත්තයෝ..

    මමත් හිතන්නෙ නෑ සිරාගේ එම ප්‍රකාශය ඔහු නිකුත් කලේ සිරාවටම කියලා.එම ප්‍රකාශය කොච්චරම බොරුවක්ද කියනවා නම්, එම ප්‍රකාශයේ අඩංගු වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා කවුද,ඔහුගේ නම මොකක්ද කියලා අපට දැන් හොයා බලන්ඩ වෙලා.

    දැන් කියනවා මගේ හෘදය අවධි උනාලු.අපි නොදන්න චෙස් කිව්වලු.

  3. Asaranayaa says:

    කියනදෙ නොකරන නොකියනදෙ කරන සරළයාගෙ හැටි අපි නම් දන්නව කෙහේලිය මහත්තයෝ, පත්තරෙන් දකිනකොට වැඩේවෙලා.

  4. Thineth says:

    අර එලුවාගේ අර මොකක්ද පස්සේ යන අයට ජනාධිපති කියන දේවල් ගැන අහන අයට කියන්න තියෙන හොදම කථාව.

  5. ExUNPer says:

    Keheliya is right !
    President is controlled by many strings !
    Basically he himself is struggling!
    Poor Zombie president 🙂

Main News