ජනාධිපති කෙනෙකුට ඉංග‍්‍රිසි පුළුවන් වෙන්න ඕනෑ..- අගමැති රනිල්

November 5, 2017 at 6:23 am | lanka C news
ජනාධිපති කෙනෙකුට ඉංග‍්‍රිසි පුළුවන් වෙන්න  ඕනෑ..- අගමැති රනිල්

ජනාධිපතිවරයෙකුට ඉංග්‍රීසි භාෂා හැකියාවද තිබීම වැදගත් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ මරදානේදී පැවති කතෝලික ගුරු දින උත්සව අමතමිනි.

ආර්. පේ‍්‍රමදාස හිටපු ජනපති වෙත එවකට රාජ්‍ය නිලධාරීන් විසින් ගෙන එන ඉංග‍්‍රීසි ලිපියක වැරදි නිවැරදි කිරීමට හැකියාවත් තිබූ බවද අගමැතිවරයා එහිදී පැවසීය.

ඉංග්‍රීසි දැනුම එතරම් ඉහල මට්ටමක නොතිබුනේ නම් පේ‍්‍රමදාස මහතාට ජනාධිපතිවරයෙකු තෙක් ගමන් කිරීමට නොහැකි වනු ඇතැයිද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

30,196 Viewers

21 Comments to “ජනාධිපති කෙනෙකුට ඉංග‍්‍රිසි පුළුවන් වෙන්න ඕනෑ..- අගමැති රනිල්”

  1. ajita de costa says:

    in directly insulting sirisena – he does know a word of english

    • Jackie Cheng Bin says:

      rather” Doesn’t”

      • ala boolaya says:

        එතකොට සිංහල ….. ඔයාගේ ගානට තිබුනම ඇතිද?

        • Nilantha says:

          එහෙම කියන්න එපා එංගලන්තයේ මහා රැජින අත් මේස් ගලවලා අතටඅත දුන්නේ…යකෝ උබලා ඕකව ගේන්න ඉස්සෙල්ලා දැනගෙන හිටියේ නැත්ද..යකෝ අපි ගෙනාව වගේ නේ මුගේ ටොක..

    • Samarapala says:

      ඒකනේ ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන ගෙදරදීත් ඉංග්‍රීසියෙන් කතා කරන අගමැති තුමා 2015 ඉදිරිපත් නොවී තවත් ඉංග්‍රීසි හදාරලා 2020 ජනපතිවරණයටම ඉදිරිපත් වෙන්න හිතන් ඉන්නේ

      • sunimal says:

        අරාබිත් අතහරින්න එපා අගමැතිතුමා මොකද අරාබි භාෂාවත් එක්සත් ජාතීන්ගේ නිල භාෂාවක් නේ…. රනිල හදන්නේ කවදා හරි අරාබි බස ලංකාවේ නිල භාෂාව කරන්න….

    • namal says:

      etakota hutanta da oya kiyanne

    • පොරෝ පාරකෑ මල්ලි says:

      ඒකට අපේ සිරිසේනය. ඌ ඉංගිරිස් ඔස්තාර්.

    • Siritunga says:

      “Indirect”, one word.

  2. Sadda says:

    Sirata diva adagena merennai wenne. Ya deka noratha ratha kiyala janawari 8ta pera api kiwwe okama thama.

  3. Banda says:

    My3 ta podi ewun essaraha kindi dana eka ketha wedak
    English tiyenawanam hodai
    Namuth eka newe My3 ta tiyena lokuma aduwa

  4. Aappaya says:

    Me nokiya kiyanne dan inna janadipathita engrisi bahai kiyalada?

    • asaranaya says:

      අනේ මුගේ මැටි මොලේ,
      ඕක තමයි කලු සුද්දන්ට ගහපු හෙනේ, යකො ජපානෙ ඇගමැතිට ,චීනයෙ ජනපතිට , පුටින්ට කඩුව බැහැ, ඔය යසට රටවල් කරගෙන යන්නේ , අපේ සරළ සිරිසේන අයියට අපහාස කරන්න කරන දොඩන දේවල් ඔය,
      අනික් අතට සිරිසේන අයියට කඩුව බැහැ කියලා නොකිය කිව්වා

      • Yasmin says:

        කඩුව බැරිවුනාට එංගලන්තෙ මහරැජින මේස්
        ගලෝල සිරාට අතට අත දුන්නනෙ. එංගලන්තෙ හිටපු අගමැති කැමරූන් සිරාගෙ කාරෙක
        ගාවටම ආවනෙ Bye
        කියන්ඩ.

  5. ravi says:

    English nemei modayao, Janadipathi kenekuta thiyenna ona honda pita kondak? Umbala dennatama eka naa. Eki apita thiyena prashnaya.

  6. Niru says:

    Don’t insult the poor bugger. With all your acquired knowledge in English and with a kitchen help from your English professor at home tell us one important thing you have achieved in the last 40 years while wasting public funds. I know one of course. it is the great bank robbery of the century

  7. මහදැනමුත්තා says:

    යා දෙක නොරත රත කියල අපි කීවා

  8. Anju says:

    While it us desirable to have a good knowledge of English it is not Essential. Has the GayMan forgotten that world leaders like Russia’s Putin communicates in his own Mother toung?
    Also why was he so scared to contest the Prez election & instead put forward a candidate like BraSena who is very weak in his English?
    Mother Lanka needs a Patriotic Leader irrespective of his/ her knowledge of English.

  9. S says:

    The brains behind the GREAT BANK ROBBERY is talking !!!

  10. sepala says:

    And a thief [who’s behind the central bank robbery], never become a President.

  11. Maru Sira says:

    Ape janadipathithumata kochok karanwa ehema nemei. Kochok karoth balaganna puluwan.

Main News