ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස අගමැති රනිල්.. ජනපතිගේ පොලිස් ආරක්‍ෂාව ඉවත් කර හමුදා ආරක්‍ෂාව යොදවයි…

September 20, 2018 at 11:12 pm | lanka C news
ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස අගමැති රනිල්.. ජනපතිගේ පොලිස් ආරක්‍ෂාව ඉවත් කර හමුදා ආරක්‍ෂාව යොදවයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා සිදුකරන ලද කුමන්ත්‍රණය පසුපස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටීමත් ඉතාම පැහැදිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මෙම සිදුවීමේදී ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, ඇමැති සාගල රත්නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ හැසිරුණු ආකාරය දෙස බලද්දී අගමැති රනිල් විසින් සංවිධානය කරන කුමන්ත්‍රණයක් මේ පසුපස ඇති බව පැහැදිලිවම පෙනී යන්නේ යැයි ද ඔහු සඳහන් කරයි.

ඒ නිසා වහාම නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව සඳහා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව හා නාවික හමුදා සෙබළුන් යොදවමින් සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

19,748 Viewers

11 Comments to “ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස අගමැති රනිල්.. ජනපතිගේ පොලිස් ආරක්‍ෂාව ඉවත් කර හමුදා ආරක්‍ෂාව යොදවයි…”

  1. ජනක says:

    සිංහලයෝ ජාතිවාදියෝ කියල කෑගැහුවට අන්තිමේ දැන් ඔප්පු උනා නේද මහනුවර මුස්ලිම් මිනිසුන්ට පහරදීම ආණ්ඩුවේ ඉල්ලීම මත පොලිසිය මගින් සිදුකරන ලද මෙහෙයුමක් බව .
    නාමල් කියන පුද්ගලයා තමයි මිනිසුන්ට ෆෝන් කරකර කතා කරලා තියෙන්නේ වරෙවු මුන්ට ගහන්න කියල .ඊටපස්සේ මිනිහගේ කීමට ආපු මිනිසුන් පොලිසියට අල්ලලා දීලා හිරේ දැම්මා .මිනිහා පොලිසියේ ඔත්තු කාරයෙක් බව රාජිතම කිව්වා.
    මහනුවර මුස්ලිම් මිනිසුන්ට පහරදුන්නේ ඒ මිනිස්ස්සු විසින්ම චන්දෙ දීලා ගෙන්න ගත්ත unp ආණ්ඩුව බව දැන් හොඳටම පැහැදිලියි .එදවස්වලත් ඔය කතාව කිව්වා නේද ?පොලිසිය ඔය පහරදීම වෙලාවේ බකන් නිලාගෙන හිටියා ප්‍රහාරකයන්ට ඉඩ දීලා කියලා .ඔන්න දැන් හෙලිඋනා එකට නියම හේතුව .
    ආණ්ඩුව බැලුවේ මුසිලිම් මිනිසුන්ට ගහලා එක සිංහලයන්පිට දාලා ඒකෙන් ප්‍රයෝජනය අරගෙන හැමදාම බලයේ ඉන්න

    • Point Blank says:

      That is why it is said that you can’t hide the truth for ever.

      • Asaranaya says:

        ආප්ප නියාය අභිභවා බටලන්ඳ නියාය ඉදිරියට ඇවිත් ඇත. අම්මට හුඩු! ඇස් බියෝ

      • memopad says:

        Rude truth. Waiting for some more.

      • Neutral man says:

        I totally agree with you.

        But the irony is that by the time the truth comes out, these treacherous bastarda will have the country destroyed beyond redeem.

        What is the point of closing the stable once the horse has bolted.

  2. Saman Adikari says:

    In 1962 coup led by Royas de Mel and other at that time UNP leader name appear ‘Sharily” mean Dudley Senanayake and JRJ behind that? In 1971 April revolt UNP was behind that?
    Killing field of range of assignation of UNP leadership at that time President was R-Premadasa>
    Right now President has be careful of UNP leadership may be behind that!? @ $

  3. ගලබොඩ අත්තේ චමින්ද says:

    මේකා කියන ඒවා කවුද ගණන් ගන්නේ?. රටේ තියන ප්‍රශ්න අමතක කරන්න ඉස්සර රජයන් ක්‍රිකට් මැච් පෙන්නුවා. ඒ එක්කම බදු වැඩි කරා. දැන් මුන්ටික පොලිස්පතියව අල්ලගන පතුරු ගහනවා, ජනබල මෙහෙයුම් කියලා තමන් බේරීමේ සටන ගෙනියනවා, රූපවාහිනිය බලන්න බෑ හැම නාලිකාවේම දේශපාලුවෝ පොර ටෝක් දෙනවා. මේවායින් ජනතාවට ඇති ඵලය මොකද්ද?. මේ දේශපාලුවෝ ටික ඔක්කොම එකම න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. පොදු පෙරමුණ ආවා හොරු අල්ලනවා කියුවා ඇල්ලුවද? යහපාලනය අන්තිම අවුරුද්ද නිසා මිනිසුන්ව රවටන්න පොඩි පොඩි කොමිටල් කෑලි ටිකක් දාලා මිනිසුන්ව චූන් කරනවා. 2020 වෙද්දී හොරු සැපෙන් ඉදියි. යහපාලනය විපක්ෂෙට යයි.හොරාකාපු එවුන් අල්ලනවා කියලා ආපු එවුන් කමිටු පත් කරලා ප්‍රශ්නේ කල්දායි. ගොබ්බ මහජනතාව බදු ගෙවයි, මුන්ට කඩේ ගිහින් ස්වයන් චූන් වෙයි. අන්තිමට හුලන් බොයි. හැමදාම වුනෙත් වෙන්නෙත් මේ ටිකයි.

    • subash says:

      galaboda obe kathawanam sampoorna attha. depatthama ekai. ratata diyunu venta deyak karanta munta kisima uwamanawak na. anee apee daruvonge anagathe.

  4. DUMA says:

    S. .B kiyanna amuma amu THAKADI PAL HOREK WANCHAKARAYEK KSIMA RAHAK NATHI PATTA HOREK

  5. David Milli-banda says:

    SB better bring Ramesh’s team to protect the President. Ofcourse ramesh is dead and you said he phoned you a few days ago before he surrendered to the Military.
    SB is also a Kotiyek.

  6. analyst says:

    DO NOT VOTE FOR ANY EXISTING POLITICAL PARTY

Main News