ජනාධිපතිට පාඩමක් උගන්වනවා – රාජිත

November 12, 2018 at 6:48 pm | lanka C news
ජනාධිපතිට පාඩමක් උගන්වනවා – රාජිත

මහ මැතිවරණයට ඉදිරිපත් වීම සදහා පුළුල් සංධානයක් ගොඩනැගීමට අදාල කෙටුම්පත සකස්කර අවසන් බව හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාකර ගැනීම සදහා ජනතාව සමග ඉටිපන්දම් දැල්වීමේ නිහඩ විරෝධතාවයට එක්වීමෙන් ඔහු මේ බව කියා සිටයේය.

කොළඹ බේරේ වැව පරිශ්‍රෙය්දී, මෙම විරෝධතාවය පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේසේ පැවසීය.

ප්‍රජාතන්ත්‍ර හා ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව විශාල ජනමතයක් ගොඩනැගී තිබෙනවා. මෙය පක්‍ෂ දේශපාලනයට ලඝූ කරන්න බැහැ. පොදු කරුණක් ජනාධිපතිවරයා විධායක බලතල අහෝසි කරන බව මැතිවරණයේදී ප්‍රකාශ කලත් ව්‍යවස්ථාවේ නොමැති බලතලද භාවිතා කරනවා. ලොව පක්‍ෂ මාරු කළ නායකයින් සිටියත් ජනාධිපති ධූරයට පත්වූ පසු පක්‍ෂ මරුකල ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාසගත වෙනවා. ජනාධිපතිවරයා එය සිදුකළේ තම ප්‍රථිපත්තිද වෙනස් කරමිනි.

ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මුදල් ලබා දී මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට උත්සහ කළත් මන්ත්‍රීවරුන් 113 ක බහුතරය හදා ගන්න බැරිඋනා. නමුත් අපට 120 කට වඩා වැඩි බහුතරයක් හිටියා. ඔවුන් මුදලට යටත්උනේ නැහැ. ලංසු දිලා මන්ත්‍රීවරු ගන්න බැරිඋනාම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අද එය පාරා වලල්ලක් වී මන්ත්‍රී වරුන්  පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද විනාශ කරමින්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට සිටින මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට එරෙහිව කැරැල්ලක් ආරම්භකර තිබෙනවා. නව අර්බුදයක් ජනාධිපතිවරයා නිර්මාණය කර තිබෙනවා.

මහ මැතිවරණය සදහා අපි පුළුල් සංධානයක් ගොඩ නගනවා. එය කෙටුම්පත් කර අවසන්. එහි පිටපත් දේශපාලන පක්‍ෂ වලට ලබා දී තිබෙනවා. නව සලකුණක් යටතේ තමයි මැති වරණට ඉදිරිපත් වන්නේ. නායකත්ව මණ්ඩලයක් ද ඇතුලත්. ප්‍රජාතන්ත්‍රවාදය අරක්‍ෂාකර ගනිමින් අපි සිදු කරන වැඩ නිසා ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ එකින් එක සිදු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය සදහා ඉදිරියට එන්න මෙම පුළුල් සංධානය මගින් ජයග්‍රහණ හිමි කර ගනිමින්, ඒකාධිපති වියරුව පරාජයට පත්කළ යුතුයි. මීට පෙර පැවති ඒකාධිපති වියරුවද අපි පරාජයට පත් කළා. මෙම මැතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපතිවරයාට දේශපාලන පාඩමක් උගන්වනවා.

– රාජිත සේනාරත්න මාධ්‍ය ඒකකය

48,575 Viewers

41 Comments to “ජනාධිපතිට පාඩමක් උගන්වනවා – රාජිත”

  1. යකෝ දතා දැන් ගුරුවරයෙක්ද,,,,?

    • Janaka says:

      කුණු දතෝ, කොහේ හරි මේක ලියලා තියාගනින්. ජනවාරි 6 හවස් වෙනකොට ආයෙමත් බලපන් මේ result එක වැරදිද කියලා.
      SLPP*SLFP = 123
      UNP = 80
      JVP = 5
      TNA*Vigneswaran = 15
      SLMC = 2
      හැබැයි SLMC තනිව තරග කළොත් UNP එකෙන් තවත් ආසන ගණනක් අඩුවේවි.

      • sahan says:

        janaka..unp..aasana 80..k keeyatawath ganne naha.wedima ganana 40., k gani.
        jeppont list eken aasana 2,kak hamabawei.
        pohottuwa. mulikwa hadana sandhaanay aasana 150. ikmawanawa.

    • අපි ගොන්නු නොවේ... says:

      මහ බැංකුව හොරාකාලා 118 ක් අතරෙ බෙදුවාම බහුතරය නැතිද බන් ….අනේ පලයංයන්න… ටොම් පචයා….ජනතාපරමාධිපත්‍ය කියන්නේ ජන්ද අයිතිය ඩෝ….

    • Kuveni says:

      The demands of the supporters of the previous government and the people who protest against the new government are the followings.

      1. Reintroduce the tax on savings accounts.
      2. Reintroduce the fuel formula.
      3. Give another bank or the Treasury for Ranil to rob.
      4. Allow the dollar to depreciate further.
      5 Sell the Colombo harbour to India.

      WHAT AN INTELLIGENT NATION1

      • Kuveni says:

        The demands of the supporters of the previous government and the people who protest against the new government are the followings.

        1. Reintroduce the tax on savings accounts.
        2. Reintroduce the fuel formula.
        3. Give another bank or the Treasury for Ranil to rob.
        4. Allow the dollar to depreciate further.
        5 Sell the Colombo harbour to India.
        6. Sell Mattala to anybody.

        Ranil knows that the hard core UNPer are born green and die green so that they can be taken for granted like domestic servants who always support the master irrespective of what the master does!

        WHAT AN INTELLIGENT NATION!

      • Suneth says:

        Vote for whoever the fuck you Want but respect the rights of others to do the same !

    • dayas says:

      guruwaraya dathaa nowei dathaage mooda puthaa.
      ponilta..mongalayata .aalaapaaluwata. tomiyata. ammata dijitall harinta. gonjata. kpti jayalatge koti
      patiyata.widuli dumriye baanaanata. kotinma kiwwoth mulu unp yata oya kunu ganda gahana
      kathaa kiyala dena guruwaraya oya mooda puthaa bawa danne nadda.

    • dayas says:

      guruwaraya dathaa nowei dathaage mooda puthaa.
      ponilta..mongalayata .aalaapaaluwata. tomiyata. ammata dijitall harinta. gonjata. koti jayalatge koti
      patiyata.widuli dumriye baanaanata. kotinma kiwwoth mulu unp yata oya kunu ganda gahana
      kathaa kiyala dena guruwaraya oya mooda puthaa bawa danne nadda.

    • Amda says:

      😀 😀 😀 😀

  2. john the baptice says:

    “වලත්තයා…” කියා රනිල්ගේ මුණටම බැන්න රාජිත

    http://lankanewsweb.info/archives/4594

  3. kamani says:

    warenko apith balagena inne ubalata padamak ugannanna, ISSARA MAMA HODA UNP KARAYEK THAMA eth dan ratata desha drohi pakshayak…… ehinda apita ratak oni monawa karannath

  4. Suren says:

    The most important issue from this dissolution is the opportunity for MR to return to power with overwhelming majority so they don’t have to depend on the Muslim & Tamil unpatriotic parties. The dissolution has come as a thundering blow to these parties who were shaping to suck the maximum blood from the Podijana Peramuna. No wonder they were the first to go the courts to ban the dissolution. We all should unite to bring MR with the maximum majority.

    • Dp says:

      TNA එක දාන ප්‍රදානතම ඉල්ලීම ෆෙඩරල් .ඒක ලිකිතව දෙන කන්ඩායමට ඔවුන් සහය දෙනවා .UNP හැත්තට කොහොමත් රටෙන් වැඩක් නෑ.රටම විකුණලා හරි සාක්කු පුරෝ ගන්න තමයි උන් දන්නේ . අපිට ගිය සැරේ වැරදුනා.මේ සැරේ වෙන්නේ නෑ.මහින්ද වටා හැමෝම එකතු වෙමු

  5. sri says:

    ane palayan tawath boru desanne netuwa

  6. sunimal says:

    ඔය සුවපති අසනීප වුණා. ගිය අවුරුද්දේ පපුවේ අමාරුවක් හැදුණා. බෙහෙත් ගත්තේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබට් රෝහලෙන්. එයා නාගොඩ ඉස්පිරිතාලෙට ගියේ නැහැ. ලැජ්ජයි

  7. Dr. PANU Dutt says:

    These buggers plot to kill MY3 sothat Ponil can become president. However MY3 has corrected his faults. But these bugger will not be able to do that. Try to jump again to POHOTTUWA.

  8. david milibanda says:

    It is a problem with Ranil and the your elected President.
    Now MR is the Pohottuwa Leader.

    SLPP do not want to carry your feuding baggage.

  9. gamarala says:

    අපේ රටේ ලොක්කෝ අසනීප වුණාම සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්නේ. අහිංසක ජනතාවට ලෙඩක් හැදුණාම එක්කෝ හිඟමනේ යන්න ඕන. නැත්නම් මැරෙන්න ඕන. මේවා විහිළු නෙවෙයි. ජීවිතත් එකක් තිබෙන ප්‍රශ්න.

  10. john the baptice says:

    හලාවත ධීවරයින් වරෙක අමාත්‍ය රාජිතට විරෝධය පළ කළේ චීන යාත්‍රා මෙරට මුහුදු කලාපයේ ධීවර කර්මානතයේ නිරත වන බව පවසමින්. රාජිත ඒවා ගණනකට නොගත්තේ, නෝනාගේ බිස්නස් කැඩෙන නිසා. ධීවර සංස්ථාව අල්ලන මත්ස්‍ය සම්පත සාගරය මැද දීම සොච්චමට චීනයට දෙන්නේ නෝනාගේ කොම්පැනියෙන්. “චීන යාත්‍රා 4කට පුළුවන් නම් බහුදින යාත්‍රා 4000ක තියෙන මාළු මිල බස්සන්න” ඇමති රාජිත ධීවරයින් මගහැරියේ එහෙමයි.

  11. Love nature says:

    රාජිත යනු ඇතුල්කෝට්ටේ ධීවර සංස්ථාව සතුව තිබුණු කෝටි 25කට 30කට වඩා වටිනාකමක් ඇති ගොඩනැඟිල්ල තමාගේ පෞද්ගලික බූදලය කර ගනිමින් – ඊට යාබද ගොඩනැඟිල්ල කුලියට ගෙන ධිවර සංසථාවේ මාළු විකිණීමට ස්ථානය සාදාදුන් ආදර්ශමත් යහපාලකයෙකි.

  12. සම්පත් says:

    අනේ ගොනෝ මේ චන්දෙන් ජම්පරේ ගහන්න බලාගෙන හිටපිය.රටට ජාතියට අහිංසක ලෙඩ්ඩුන්ට කෙලවලා රටේ සම්පත් හොරාකාලා තවත් බලයේ ඉන්න අපෙන් චන්දෙ ඉල්ලනවද.පාහරයා.

  13. sakwithi says:

    mahajanathawata wyawasthawa kanda bane lokko…..
    minissunta ona kala adala nidahase inna ratak.
    anna eka nathi kale ubala….
    oya wayawsthawa minissu nata ona na…ona wela thiyenne balaye ellila inna ubala wage unta witharamai.
    a nisa uparima adhikaranaya janathawa paththa ganna ona.
    ilaga chandedi janathawa ubalata thama “padamak” uganwanne.

  14. Korale says:

    පනිde සිරිසෙන

  15. Niru says:

    You can’t do anything. My3 got advice from your son.
    We want to Make your son the leader of UNP because he knows everything.

  16. ExUNPer says:

    Then he was your hero !
    Now he is our ( people who loves the country) hero !!
    This means President has already learnt his final lesson : not to trust traitors and protect the motherland !
    😀😀😀😀😀😀😀😀😀😀😀😀

  17. dath ledek says:

    muth honda horek. dath dostharayekge ugathkama mokakda SUWAPATHI wenna?

  18. chandapala says:

    එතකොට සජිත්ට තැනක් නැද්ද ? කෙරුම්කාරය රාජිත චම්පිකලද.?? එහෙනම් ඉතින් අපි ඔවට නැහැ

  19. Taurus says:

    Rajitha is the most hated politician in Sri Lanka. He’s a manipulator and doesn’t reflect any policy. It’s time for the voters to kick him out for good.

  20. Suren says:

    Oyagollo rata wekunan kanakan , maha bankuwa maha dawale mankolla kanakan janadepathi utumananta nekan bala ennada keyanne. Mole teyana kesema kenak u n p ekata chandaya denne .

  21. ඒකියන්නේ දතෝ අ ආයන්න ගුයන්න ගූයන්න පයන්න පඩික්කමෝ කියලද බං????????

  22. buruputha says:

    Ado booru rajithaya itipandam pattu karala yako kohomada prajathantravadaya isthapitha Karanne. Maha bankuwa kadapu vele,tho Navy ekata expire una beheth genapu vele thoge Oya prajathantravadaya koheda thibbe. Gal booruwa vasalaya. Thota hena gahanna one.

  23. හිච්චිමහත්තෙයා says:

    “නව සලකුණක් යටතේ තමයි මැති වරණට ඉදිරිපත් වන්නේ. “

    මෙයැයිගෙ පෙරමුණට ලකුනට මක්ක දමාවිද?

    1 පණු දත
    2 පඩික්කම
    3
    4
    5

  24. Sarath Bulathsinghala says:

    වහිනකොට වඳුරන් කතාකරනවා ගෙවල් හදන්න!

  25. යකෝ තෝ උගන්නනකන් ජනධිපපි බලන් ඉදිවී? says:

    යකෝ තෝ උගන්නනකන් ජනධිපපි බලන් ඉදිවී? තොට වෙන්නේ කාටද වගේ කළු සුරුට්ටුවක්කටේ තියාගෙන ඉන්න තමා.

    • Asaranaya says:

      අඩෝ කුණු දතෝ තෝත් කිව්වානේ තොගේ කටින්ම තෝත් සමනලයෙක් කියලා, උරපිය සමනළ රනිලගෙ පහල තියෙන වක් වෙච්ච සුරුට්ටුව

  26. Rajitha Lok ko oya dan tusan class damannna da yannney Hodae Hodae.Puthawa tiyaa gannna tikat kadanna.

    • Nalaka says:

      Ranilta une Datage putage Magula Araliya gaha madure gat nisa was wadila. Mokada Mahinda Inna kale Araliyagaha mandiraya Budu madurak una Araliya gama Madura dan deedunu apayak vela. okkun okkoma kaalakanni hour tika.

  27. buruputha says:

    Suwapathiya- Navupathiya.
    Rajithaya- Pachapathiya. ……….

    Ado tho kavuda padam uganvanna. Thota hariyata dathak vath galavanna puluvanda?

    Rajithaya- Gonthadiya.

  28. Ruchira says:

    අනේ පරයෝ තෝ බලාගෙන ඉදපන් වෙන්නේ මොකද කියලා