ජනාධිපති ධුරයෙන් අදම ඉවත් වීමට සූදානම්..- ජනපති මෛත‍්‍රී කියයි..[Video]

January 12, 2018 at 10:21 pm | lanka C news
ජනාධිපති ධුරයෙන් අදම ඉවත් වීමට සූදානම්..- ජනපති මෛත‍්‍රී කියයි..[Video]

හෙට නොව අදම වුවත් තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නට සූදානම් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තම ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න පැහැදිලි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද කරුණු විමසීම සම්බන්දයෙන් අදහස් පල කරමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.

හම්බන්තොටදී පැවති ශ‍්‍රීලනිප ප‍්‍රචාරක ජනරැුළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

තමා පැමිණයේ සදාකල් ජනාධිපති ධුරයේ සිටීමට නොවන බවත් රට වෙනුවෙන් තමන් දකින සිහිනය වන ජාතික සංහිඳයාව ශක්තිමත් කර සියලූ ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වීමට මාතෘ භූමිය ඔසවා තැබීම බවත් ඒ සදහා තමන් තනතුරු ඇතත් නැතත් කැපවන බවද පැවසීය.

තම ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැන කිසිවෙකු කලබල විය යුතු නැතැයිද කී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීරණයක් ගෞරවයෙන් පිළිගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා හෙට නොව අද වුවත ධුරයෙන් ඉවත් වීමට සූදානම් යයිද ඔහු සදහන් කලේය.

14,192 Viewers

38 Comments to “ජනාධිපති ධුරයෙන් අදම ඉවත් වීමට සූදානම්..- ජනපති මෛත‍්‍රී කියයි..[Video]”

  1. Sunil says:

    ආයෙ සැරයක් අපිව අන්දවන්ඩයි මෙයා හදන්නෙ!

    • Sunil says:

      අන්ඳවන්න දෙයක් නැ බං උඹල කොහොමත් හොඳටම ඇඳගෙන ඉන්නෙ ඔහොමයන් ඔහොමයන්

      • Ratata Adare says:

        උඹල වගේ ගොන් ලක්ෂ 62 ක් ඡන්දෙ දුන්න හින්ද තමයි
        මේ රටම අද මේ තියෙන අගාධෙට වැටිල තියෙන්නෙ.

      • නිර්මලා දේවසිරි says:

        ‘අපිට දැන් ගැලවෙන්න රෙදි නැති නිසාම හොදයි’

        • leel says:

          කොලේ ඉරාගෙන ඇගෙ හලාගන්නෙ නැතුව ඉතුරු ටිකත් අපට කෙලවලාම යන්නකො හිටන්

    • Sisira says:

      Remove Ranil Today, Then you leave tomorrow, Big help for the country.

  2. Saradiel says:

    හෙට නොව අදම වුවත් තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නට සූදානම්? කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වන්න මහජනයා බලාගන ඉන්නවා යන තුරු

    • ජනතාව says:

      කෙසේ වුවත් මෙතුමාව පත් කරන්න මුදල් වලින් වැඩ කරපු ඇලෝෂියස්ට අති දක්ෂ ලෙස යුතුකම් ඉටු කරමින් ඉන්නා බව පේනවා. මහජනයා රවටමින් කඩුව එහෙ මෙහෙ වනමින් කාලය කා දමනවා.

  3. Nandasoma says:

    එතකොට ඇහුවෙ මොකකටද? තමන්ට අයින් වෙන්න අවශ්‍ය නම් කාගෙන්වත් අහන්න අවශ්‍ය නැහැනෙ…!

    ඉදිරියේදි පත්වෙන ජනාධිපති වරුන්ට මොකටද මෙයා නීති දාන්නෙ? 19 වන සංශෝධනය ගෙනාවෙ ඉක්මනට යන්න කියල නේද??

    බල තණ්හාව කියන්නෙ ඕක තමයි …..!!

  4. දුශාන්ත says:

    අපෝ මෙයගේ බයිලා …..පිං සිද්ද වෙයි අයින්වෙන්නකො…

  5. Yasantha says:

    ඉතින් යනවකෝ හිටං කෙකර ගගා ඉන්නේ නැතුව!

  6. රාහුල මල්ලී says:

    දින 100 න් ඡනාධිපති ධුරය අහෝසි කරනවා කියලනේ එදා නගර ශාලාවෙදි කිව්වේ.. දැන් මොකටද මේ උසාවිය පස්සෙන් දුවන්නේ…

  7. Open mind says:

    පවු………අනේ……….බොක්කෙන් ම කියන්නෙ.

  8. Palayan says:

    In tbe name of GOD GO!

  9. Nalaka says:

    අවුරුදු 3 ක් ඔබ හිටියා හොඳට ම ඇති. දැන් ඔබ යන්න.

  10. koch says:

    Meyage paramarthaya rata bedala ain vennalu

  11. hitan gedara appuhami says:

    ලංකාවේ ජනගහනයෙන් 75% ඔබ ඉවත්ව යනවා නම් කැමතියි.
    බොරු නම් ජනමතවිචාරණයක් තියල බලන්න.
    අනික යන්න ඕනෑකමක් තියෙනවානම් උසාවි ගානේ බඩගාන්න ඕන නැහැනේ. දිවුරුම් දීල අවුරුදු හතරකට පස්සේ ජනාධිපතිවරණයක් පවත්වන්න ඔබට ව්‍යවස්ථාවෙන්ම බලය තිබෙනවා නේද.

  12. john the baptice says:

    බය්සිකලයෙන් ගිය කෙනා දැන් යන්නේ හෙලිකොප්ටරයෙන්

  13. Niru says:

    Good news. You are doing a great favor for all citizens

  14. මල කෝලං says:

    ජාතික සංහිදියාව ජාතියේ මහබැංකුව හින්දවීමේ සිනිනය රට බෙදීමේ ගිවිසුම මල කෝලන් නේද මචං. අපි බෙදන් කමුකෝ.

  15. ඕවත් වැඩද බං says:

    ආප්පයක් කෑවා. අනික් පැත්තට ගියා. ඉනෙන් පිහිය ගත්ත. ඇන්නා පස්සෙන් ගිහින් පපුවටම. ඔන්න මගේ වැඩ.රට බල්ලට ගියත් මොකෝ. සං හිදියාව බැංකු හිදියව තිබේ නම්.

  16. This man is a compulsive liar and biges’t fool, you step down ,without destroying the country.

  17. kith says:

    When are you going to stop telling lies ? Do you want to get the Supreme Court opinion for that?

  18. Bend To Bend says:

    “”බොන අයට ඡන්දෙ දෙන්න එපා””
    ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ,බොරු කියන අයටත් ඡන්දෙ දෙන්න එපාද​?

  19. Rohitha says:

    rata yali godagatha nohaeki widiyata winasa karala mehema katakaranne bathkana mukayenda, sirisena?

  20. mp says:

    අනිත් හැම එකක් වගේම තමා…. කියවනවා විතරයි…!!!

  21. Gamarala says:

    Berinam oka lamayekuta deepan modayo

  22. Pin says:

    Mr.President…

    We selected you as our president after defeating, one of the most successful president that we had for ever and expected at least to maintain the same standard.
    But you have proved that you are just an ignorant not at all suitable to this post..

    So please stop talking and ugly shows , we are fed up with you..

  23. ajith perera says:

    Untill Mithree is replaced with a peoples president, no justice or prosperity.

    Maithree is the reason Ranil is there today. My3 will protect him at any cost. He even dissolved a whole parliament to protect Ranil from Bond mankollaya. See the double game MY3 playing, publicly showing a kaduwa, privately saving them.

    Maithree played double game with Mahinda and betrayed SLFP and a nation. He is an expert in fooling.

    Mithree let wilpattu deforestation , let Ranil sell assets, let no real opposition leader. Only appoint commissions and be mouth piece. Why do you need people to pay taxes to fund these mankollakarao ?

    Mythree will not stop at 6 yrs you are seeing the coming attractions of a sweet dictator. He and Ranil will dress the voters again.

  24. palitha says:

    Thman aswena theeranaya gannath PITAKONDAK NATHIBAWA NAN Hondata Ratawasiyata Penenawa.

  25. Darshana says:

    හා, හා, එහෙම තනතුර අත්ඇරල කොහොමද?
    තවම ලෝකෙ රටවල් වලින් 25% වත් චාරිකා
    කර ගන්ඩ බැරිවුනා!

  26. samuvel says:

    අනේ සර්, යනව නම් පිනට ඔය පුටුවත් අරයට දීල නම් යන්න එපා. ජනපතිවරනයක් කැඳවන්න.එතකොට මිනිස්සු තමන්ට ඕන කෙනා තෝර ගනී.

  27. Kings says:

    මෙයාට හොඳට කතා කරන්න පුළුවන් නිසා ඕනතරම් දේවල් කියවයි. ඒ වගේම කිසි ලැජ්ජාවක් නැතුව කියවන්න පුලුවන්. පාලු වලං කඩේට පැනපු ගොනා වගේ ඔහේ කියවනව. ක්‍රියාවෙන් බිංදුවයි.

  28. BARCARDI says:

    This man’s THEORY, Whenever ‘GIVING-UP’ gives you MORE, give up.

  29. Ranweli Balakaya says:

    මෛත‍්‍රී හයක් හිටියොත් 2021 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්‍ෂ ස්ථිරයි

  30. Purawesiya says:

    මේ අවුරැදු 3ට අහපු මිහිරිම වචනය. රටට කරන්න පුලුවන් ලොකුම සේවය එයයි.

  31. NAK says:

    Once in a while Sirisena gets a bright idea. Leaving today and not waiting for tomorrow is definitely one of them!

Main News