ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවීම නීති විරෝධීයි.. සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව මෙන්න..

December 13, 2018 at 5:30 pm | lanka C news
ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවීම නීති විරෝධීයි.. සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව මෙන්න..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි යයි අද දිනයේ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදී.

විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු අගවිනිසුරු නලින්ද සිල්වා මහතා කියා සිටියේ වසර හතර හමාරක් යන තෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරු විය නොහැකි බවයි.

ජනාදිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුමවින් මහ මැතිවරණයක් කැදවීමට විරුද්දව පාර්ඹය 13ක් විසින් ගොනු කරන ලද පෙත්සම්වලට තීන්දුව ලබා දෙමින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ඒකමතික තීන්දුවක් ලෙස මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

87,974 Viewers
Main News