ජනාධිපති පිස්සුව තදටම ගහයි.. එජාපෙ ප‍්‍රබල ඇමති වෙනම පක්‍ෂයක් හදයි.. ජනාධිපතිවරණයට තනිව ඉල්ලයි.. ජනාධිපති වෙන බවට ප‍්‍රකට භික්‍ෂුව අනාවැකියකුත් කියයි..

July 28, 2018 at 9:20 am | lanka C news
ජනාධිපති පිස්සුව තදටම ගහයි.. එජාපෙ ප‍්‍රබල ඇමති වෙනම පක්‍ෂයක් හදයි.. ජනාධිපතිවරණයට තනිව ඉල්ලයි.. ජනාධිපති වෙන බවට ප‍්‍රකට භික්‍ෂුව අනාවැකියකුත් කියයි..

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙක් ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කිරීමට සූදානම් වෙමින් දිටින බව වාර්තා වෙයි.

ඒ සදහා ඔහු විසින් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමට සූදානමින් සිටින අතර ඒ සදහාරාජ්‍ය නොවන සංවිධාන හා ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කිහිපයකම අනුග‍්‍රහය ලැබෙමින් ඇති බවද පැවසෙයි.

අදාල රටවල් සමග මෙම දේශපාලඥයා කිහිප විටකම මේ සම්බන්දයෙන් සාකච්චා කර ඇති බවද වාර්තා වෙයි.

එම ඇමතිවරයා 2020 දී ජනාධිපති ධුරයට පත් වීමට වාසනාව ඇතැයි ඔහුගේ ජන්සම පත‍්‍රය පරීක්‍ෂා කල ප‍්‍රසිද්ධ භික්‍ෂුවක් විමින් කියන ලද අනාවැකියක්ද මීට ප‍්‍රබල ලෙස බලපා ඇති බවද සදහන්ය.

31,447 Viewers

8 Comments to “ජනාධිපති පිස්සුව තදටම ගහයි.. එජාපෙ ප‍්‍රබල ඇමති වෙනම පක්‍ෂයක් හදයි.. ජනාධිපතිවරණයට තනිව ඉල්ලයි.. ජනාධිපති වෙන බවට ප‍්‍රකට භික්‍ෂුව අනාවැකියකුත් කියයි..”

  1. පච-රෙනවක says:

    ඒ මම

  2. ගල් අගුරු හොලාද.?
    නිධන් හොලාද .?

  3. Vila says:

    Pacha Ranawaka
    What happened to sarath fonnie will repeat again.

  4. Sarath says:

    මෙයැයිව කොළඹින් හම්බන්තොටට යැව්වෙ මේ ටික කර ගැනීමටය.

  5. lake bath kana harakta anga kilipolayana පොවුර්තියක් වෙයි <<<<<>>>>>>

  6. Love nature says:

    මිරිගුවක් බදු වූ ජීවිතය
    පසු පස හඹායන අප
    මුව පොව්වන් බදුය
    ජීවිතයේ කිසිවක්
    අප සිතන පතන අයුරින්
    සිදු නොවනු ඇත
    අචින්තිතම්පි භවති
    චින්තිතම්පි විනස්සති
    එයයි බුදු වදන

  7. sam says:

    Rajitha

  8. නැවුම් මාවත says:

    ආලාපාලු රනවක හොඳාකාරවම දන්නව මිනිහට ජනාධිපති වරනයට ඇවිල්ල දිනන්න බැහැයි කියල.
    ඒ නිසා මිනිහා ඉදිරිපත්වෙයි ගෝඨාභයට එන්න තියෙන දේශප්‍රේමී ඡන්ද ටික කඩල රනිලට ජනාධිපතිකම අරගෙන දෙන්ඩ.

Main News