ජනාධිපති බොරු කියන බව රොයිටර් ලෝකයටම කියයි..

January 29, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපති බොරු කියන බව රොයිටර් ලෝකයටම කියයි..

2015 ජනවාරියේදි ජනතාවට නොයෙකුත් පොරොන්දු දෙමින් බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව ජනතාව මුලා කිරිමට මහ බැංකු සංඛ්‍යලේඛන නොසලකා පදනමකින් තොරව කතා කරන බව 2006 සිට 2014 දක්වා රාජකාරි කල හිටපු මහා බැංකුවේ අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා රොයිටර් ලෝක පුවත් සේවයට පවසා ඇත.

මෑතකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවසු පරිදි ශ්‍රීලංකාවේ පසුගිය රජය ලබාගත් කී ඇ. ඩොලර් බිලියන 58 ක ණය බොරුවක් බවද ඒ මහතා සදහන් කරයි.

සත්‍ය සංඛ්‍යා ලේඛන මහා බැංකුව සතුව ඇති බවත් පවසන කබ්රාල් මහතා නිසි කරුණු හැදෑරීමකින් තොරව ජනාධිපතිවරයා විසින් අදහස් ප්‍රකාශ කරන බවත් වැඩි දුරටත් සදහන් කර තිබේ.

මූලාශ‍්‍රය මෙතනින්

27,593 Viewers

6 Comments to “ජනාධිපති බොරු කියන බව රොයිටර් ලෝකයටම කියයි..”

  1. අබරනං සියා says:

    හැක් හැක් …..හැක් ….අබරෝ ඕක රෝවිටර් විතරක් යෑ අපේ ගමේ පොඩි ඇව්නුත් දැන් කියනවා නේව හැබැට

    (ජනාධිපති බොරු කියන බව )

    • jay says:

      okatane bolau kiyanne Gramasewaka Rajauna vage kiyala

    • Sisira says:

      Tell this president not to pay if those loans are not recorded.. If President pays unrecorded loan money then he must be taking all those payment to his accounts..

  2. indunil says:

    chathiya parapura…..

  3. පිංහාමි says:

    ඉතින් එහෙමනම් මේ පුරස්න ඔලින් ගොඩ එන්න නම් රටම විකුණමුකො හොද ගාණකට.

  4. kate says:

    Good move. But lot more to be done to stop limitless false statements done by SIrisena and Ranil. What I feel is Mr. Cabral was so late to do this. Also there are lot of false statements done by this stupid gang which need to file cases in courts against them asking big compensations (Especially by Rajitha).

Main News