ජනාධිපති මන්දිරයේ වතුර පවා කපා දැමිය යුතුයි.. ජනාධිපති සතුරෙකු සේ දැන් සැලකිය යුතුයි.. ජනාධිපති හීනමානෙන් පෙලෙනවා.. [Video]

April 23, 2018 at 10:57 pm | lanka C news
ජනාධිපති මන්දිරයේ වතුර පවා කපා දැමිය යුතුයි.. ජනාධිපති සතුරෙකු සේ දැන් සැලකිය යුතුයි.. ජනාධිපති හීනමානෙන් පෙලෙනවා.. [Video]

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හීනමානයකින් පෙලෙන බවත් ඔහු සමග තවත් සාමකාමීව ගමනක් යා නොහැකි බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

TNL රූපවාහිනියේ පැවති සාකච්චාවකදී උන් වහන්සේ මේ බව සදහන් කලහ.

හරි නම් වෙනකොට ජනාධිපති මන්දිරයේ වතුර පවා කපා දැමිය යුතු බවත් සදහන් කරන උන් වහන්සේ දැන් මේ ගමන යා යුත්තේ එසේ බවත් උන් වහන්සේ කීහ.

ජනාධිපතිවරයා තම සතුරෙකු සේ සලකා දැන් කටයුතු කල යුතු යයිද උන් වහන්සේ එහිදී වැඩි දුරටත් කියා සිටියහ.

වීඩියෝව මෙතනින්

37,776 Viewers

33 Comments to “ජනාධිපති මන්දිරයේ වතුර පවා කපා දැමිය යුතුයි.. ජනාධිපති සතුරෙකු සේ දැන් සැලකිය යුතුයි.. ජනාධිපති හීනමානෙන් පෙලෙනවා.. [Video]”

  1. Amda says:

    මූ වහන්සේ කියන කියන වෙලාවට කියන කියන ඒවා කරන්න මිනිස්සු මොක්කුද බන්

  2. rambanda says:

    මූට කවුද පූජ්‍ය කියන්නෙ. පර එන්ජීඕ කාරය.

    • sky says:

      Terrorism has become a festering wound. It is an enemy of humanity.
      Ven Amila is a NGO & Tamil LTTE Diaspora supporter, same as Sirisena
      Never trust both Traitors

  3. අනාචාර්ය විජේසූරිය says:

    වෛරයේ ගිණිසිලු! මේ චීවරයේ පාට කුමක්ද?

    • උකුස්සා says:

      දෙමළ කොටි මොනරකොළ වල පාට …මේ චිවරදාරියා රටම සාපයක්

  4. neil says:

    Hamuduruwane wirayen wiraya nosanside ape hamuruwanta budu hamuduru mathaka nathiwa athi???????

  5. PAvidhi says:

    මේ පාහර පැවිද්දා රනිල් බැන්කුව එහෙම පිටින් කොල්ල කාපු එක ගැන වචනයක් කිව්වෙ නැහැ! දැන් බුරණව! හිමිනමක් ලෙස සැබවින් ම මට ලැජ්ජයි! අනේ කාලෙ වනේ වාසෙ! මොහුටත් අනිත් එන්ජීඕ කාරයන්ට වගේ ඊලම හදල දෙනකම් නින්ද යන්නෙ නැහැ!

  6. DESHAPREMIYA says:

    An idiotic Bikku, who is hated in disgust by patriotic people in this country ,is barking.
    No body cares.

  7. ගන්ජ බන්ඩා says:

    දඹර හිමි හිමි කමෙන් ඉවත් වී බොහෝ කල් නිසා සිවුර ගලවා දැමිය යුතුය.

    • JOY says:

      ජනාධිපතිවරයා තම සතුරෙකු සේ සලකා දැන් කටයුතු කල යුතු නම් ප්‍රථමයෙන්ම TNA කොටි තර්ස්තවාදීන්ගේ ප්‍රධාන පන්දම දඹර අමිල ද අපේ සතුරකු සේ සලකා අපේ රටන් ඉක්මනින් පිටමන් කලයුතුයි ..උප පැවදී කල යුතුයි
      දෙදෙනාම එකම කාසියේ පැති දෙකකි

  8. silva says:

    hutaaa..apaya dutu dabara

  9. asoka says:

    hutaaa..apaya dutu dabara

  10. Nei says:

    Mooo Pissa

  11. Ranjan says:

    Who is he to ask President to go. It is the majority of North/East Tamils & Muslims that elected him.Not the Sinhala Buddhists. My3 trying hard to fulfill LTTE Tamil demands. LTTE does not think he is an enemy. Others can keep quiet. Purawesi peramuna are the fellows who brought this country to such a miserable plight.

  12. ariya says:

    ජෙවීපී මිනීමරු කල්ලියෙ ඉදල යුඑන්පියට කරනම් ගහලබලන්නකෝ රනිල්ගේ කටුකන බල්ලාගේ සැර.

  13. ExUNPer says:

    රනිල්, මයිත්‍රී, මහින්ද, හෝ වෙන කවරෙකුට මේ තරම් පහත් ලෙස වෛර කල යුතු නැත !
    මේ විදිහට වෛර කරන ජාතියක් පිරිහෙන බව කරුණාවෙන් සලකන්න.
    We know very well that our president is a puppet who is under heavy pressure from anti -Lankan forces. But, anger, hate are not the solutions.

    • podisadu says:

      Ex unpier
      very correct this monk is disgracing and insulting the robe and a corrupted and running after monitory gains( never pay taxes only enjoying)dirty man. not a man or a bhikku parayek ……MS is an incapable and less educated man but after all he is the guardian as he says

  14. dhammika says:

    This is the most ideal statement for a Buddhist Monk. This may be the way that Lord Buddha preached.This fellow will attain Nibbana soon.

  15. Nilu Gamage says:

    Muta dane denna epa. Thun welema kadeta gihilla kanna kiyanna. Apema dewal kala, apema malu me ura kapana hati. Aho siwrata giya kalak.

    • Antony says:

      Nilu,

      Do you honestly think that this guy is depending on people’s DAANE. Have you any idea how much he has collected from various NGOs. In my estimate he has enough to stay in most expensive room in Shangrila for the rest of his life and the next life if he is born again a HUMAN, without going to APAYA.

  16. HUNA says:

    GONO , Janauary 8 dan iwarai. Dan February 10 yanne. Umbata o-ne nam POHOTUWEN owa karaganin.
    Mu UNP gembek.

  17. වෛරක්කාරයා says:

    මේ මාධ්‍ය කාරයන්ටත් පිස්සු. මේ වෛරක්කාර මිනිහට කවුද පූජ්‍ය කියල අමතන්නෙ. මේ එන්.ජී.ඕ. කාරයගෙ සිවුර ගලවන්න තරම් කොන්දක් තියන කෙනෙක් නැතිද අපේ රටේ. මෙච්චර බුද්ධාගම් කාරයො ඉන්න රටේ මේ මිනිහ සිවුරටත් අවනම්බු කරන නිසා වහාම මේකගෙ සිවුර ප්‍රසිද්ධියේ ගලවා දමනු.

  18. BARCARDI says:

    Why this bugger is blaming alway MS. WHY PM cannot take initiatives or accelerate so called Yahapalana
    principles. ? What the things that PM has taken or shown to implement ‘Yahapalana’ principles.
    This monk is 3rd class bugger. UNP henchman.

  19. sasi says:

    POWER OF US DOLLARS

  20. chris says:

    වතුර නෙමේ කපන්න ඕනේ ජනදිපතිගේ……….

  21. හද මෝරන කාලේ පිස්සුව තද වෙලා රාලේ. says:

    හද මෝරන කාලේ පිස්සුව තද වෙලා රාලේ//අනේ කොළ සිව්ර.

  22. Hitan@hutan.com says:

    මූට හිමි කියන්න එපා,මුගෙ හිමි අහිමි වෙලා ගොඩක් කල්?

  23. Mahasona says:

    To protect Ranil like this may be Ranil had a go with this guy.

  24. Thilak says:

    Please make Rev. Dambara the president of UNP or even Sri Lanka. He speaks the most logical and truthful things.

  25. mike says:

    WE DONT MIND EVEN IF YOU CUTS PRESIDENT’S NECK,….. AMBARA” DAMILA” HIMI.

  26. ජනාධිපති මන්දිරයේ වතුර පවා කපා says:

    ජනාධිපති මන්දිරයේ වතුර පවා කපා -මුගේ සිවරත් ගලවා උපතින් ඩි ඇති වතුර බටයද කපා දමන්න වෙනවා.

  27. don says:

    Actually, I have a doubt about this Buddhist monk who is wearing cheevara. Is he really a Buddhist monk…? I think he is not. Because his speeches, his attitudes will reflect his personality. Was its compare with the Buddhist fundamentals of the monks…? I think he wants to get public attention same like samanthabadra monk. We all knew what happened to him. So dambara amila monk is the next…

Main News