ජනාධිපති මෛත‍්‍රීගේ ධුර කාලය 2021දක්වා වසර 06ක්..- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි..

January 11, 2018 at 3:02 pm | lanka C news
ජනාධිපති මෛත‍්‍රීගේ ධුර කාලය 2021දක්වා වසර 06ක්..- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි..

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර හයක් බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක්ද හයක්ද වන්න තීරණය කිරීම සදහා පත් කරන ලද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වෙත සිය මතය ඉදිරිපත් කරමින් නීතිපතිවරයා විසින් මේ බව සදහන් කර තිබේ.

තම ධුර කාලය අවසන් වන්නේ 2020දීද 2021දීද යයි නිශ්තචිතව පවසන්නැයි ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

19 වන සංශෝධනය මගින් ජනාධිපති ධුර කාලය වසර පහක් තෙක් සීමා කර තිබේ.

32,471 Viewers

19 Comments to “ජනාධිපති මෛත‍්‍රීගේ ධුර කාලය 2021දක්වා වසර 06ක්..- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි..”

  1. Gamaya says:

    Me karanna yanne mata thawa awurudu 3k balaya thiyenawa kiyala thaga dala pradesheeya saba mathiwarana dinaganna uppara wettiyak dannai

  2. sarath says:

    Dogs !!!!!!!!

  3. Ane mehema thanhavak, ane mehema aasaavak, my three lebeda in senaseemak ?

  4. Sarath says:

    එසේනම් මහින්ද මහතාටත් නැවතත් ඉල්ලන්නෙ පුළුවන්

    • GoodPint says:

      ගුඩ් පොයින්. මහින්දටත් නැවත දෙපාරක් ඉල්ලිය හැකි විය යුතුයි.

    • aniwa says:

      ow macho
      aniwa ape sir will come back again for sure, and be our king until he dies !
      jaya wewa sir, we want you and the whole family back again.

  5. Nandasoma says:

    ජනාධිපති කම අහෝසි කරල ගෙදර යන්න ආව සරල ජනාධිපති තමන්ට ඉන්න පුලුවන් උපරිම කාලය අහනව…!

    අවශ්‍ය නම් කලින් මැතිවරණයකට ගිහිල්ල බලන්න පුලුවන්නෙ…!

    බලමුකො තණ්හාවෙ මහිම….!!

  6. Padmini says:

    thiyapanko macho janadipathiwaranayak, ethakota bota thawa aurudu pahakma sapa vindahaki

    • SUNIMAL says:

      කැකිරිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි ..රටට අබ සරණයි

  7. daham says:

    ethakota e anuwa 19 wani sanshodhanaya balapawathwanne eelangata ena janaadhipathiwarunta nam mahindata saha chandrikata nawatha tharaga karanna puluwanlu neda? niyamayi.

  8. siraa says:

    Rate saha, Rate minissunge karume

  9. dula says:

    අප්පට සිරි ගමරාළට තානාන්තරේ රස වැටිලා වගේ. අවුරුද්දකින් දීලා ගෙදර යන්න හිටපු එකා, පුටුව බදාගෙන මැරෙන්න හදනවා ….නොදකින් නොදෝමකින්

  10. love nature says:

    ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි….මරුවා ලගා වෙනවා…..සිතුදේ නොම වෙයි…නොසිතු දෙයක් වෙයි…ලොව දම් කැරකෙනවා..

  11. Sampath says:

    Me okkoma karanne Apita Koka Pennana Eka.1948 Nidahasen Passe Desapalakayo me rate tika tika bedagena kanawa…Dan ithiri wela thiyenne happe witharai….

  12. dfgd says:

    එහෙනම් මේ ජනපතිට පැරණි නීතිය ක්‍රියාත්මකවේ. ඒ අනුව මොහුට විරුද්ධව නඩු පැවරිය නොහැකි ???

  13. Lionheart says:

    Every thing this gang has done is a farce, or fraud

  14. ‍ජ‍හ‍ම‍න‍ය says:

    දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 49, (ආ) 2015අප්‍රේල් මස 22 දිනට පෙර පිළිවෙලින් ජනාදිපති ධූරය සහ අග්‍රාමාත්‍ය ධූරය දරන තෑනෑත්තන් එම දිනෙන් පසු මෙම පනත මගින් සංසෝධිත ආංඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව එම ධූර දෑරිය යුතු වන්නේ ය;

Leave a Comment

Main News