ජනාධිපති වසලයෙක්.. හොරෙක් කියා යහපාලනේ සග රජු කියන දඹ අමිල හිමි කියයි..

March 14, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපති වසලයෙක්.. හොරෙක් කියා යහපාලනේ සග රජු කියන දඹ අමිල හිමි  කියයි..

යහපාලනයේ සග රජු යයි කියා ගන්නා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සිටින දඹර අමිල හිමියන් විසින් ජනාධිපතිවරයාව දැඩි ලෙස විවේචනය කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ ප‍්‍රධාන විදායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පවසයි.

‘ජනාදිපතිවරයා විස්වාස නැහැ කියනවා. ජනාධිපතිවරයා මේ ප‍්‍රශ්නය විසදන්නේ නෑ කියනවා. ජනාධිපතිවරයා වසලයෙක් කියල කියනවා. ජනාධිපතිවරයා හොරෙක් කියනව.

එක වෙලාවකට බය හිතෙනව උන් වහන්සේ හමුදාවට කියනවද මේ රට බාර ගන්න කියල’

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

29,491 Viewers

6 Comments to “ජනාධිපති වසලයෙක්.. හොරෙක් කියා යහපාලනේ සග රජු කියන දඹ අමිල හිමි කියයි..”

  1. අමිලයා පිස්සෙක් says:

    ජනාධිපතිවරයා වසලයෙක් කියල කියනවා. හොරෙක් කියනව. අමිලයා පිස්සෙක්

  2. වසලයෙක් says:

    පිං බත් කකා ජාතියට ගරහන අමිල ඊට වඩා වසලයෙක්.

  3. සිව්රට වසන් වී ඩොලරයට කහින්නා says:

    සිව්රට වසන් වී ඩොලරයට කහින්නා කියන බණ. අනේ අපේ දානේ? නොදකින් කතා කොරන හැටි. අදත් පොල් ගෙඩියක් ගහනවා සීනිගම දේවාලේදී. සිවුර ට මුවාවී දේසපාලනේ කොරන වසලයා.

  4. Love nature says:

    “යමෙක් ඉතා හීනමානයෙන් යුක්තව තමා විසින් තමාව හුවා දක්වා ගනීද ඔහු වසලයෙකි..“

    (-බුදුන් වහන්සේ – සූත්‍ර පිටකය, බුද්දක නිකාය, සුත්ත නිපාතය, උරග වග්ගය, වසල සූත්‍රය, අංක 132-)

    • Sunitha says:

      Well said LN! This monk calls himself Sanga Raja (King of the monks).
      Don’t know if he has read Wasala Suthraya.

  5. Love nature says:

    “කිසිවෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මනයෙක් නොවේ. ක්‍රියාවෙන්ම හේ වසලයෙක් හෝ බ්‍රාහ්මනයෙක් වේ” යන බුදු වදන

Main News