ජනාධිපති විසින් ඇමතිවරුනට ජංගම දුරකතන භාවිතය තහනම් කරයි..

September 9, 2017 at 6:25 am | lanka C news
ජනාධිපති විසින් ඇමතිවරුනට ජංගම දුරකතන භාවිතය තහනම් කරයි..

කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන්ට ජංගම දුරකතන තහනම් කිරීමට තමන් පියවර ගත් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දිගන ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

9,415 Viewers

12 Comments to “ජනාධිපති විසින් ඇමතිවරුනට ජංගම දුරකතන භාවිතය තහනම් කරයි..”

  1. Lolla says:

    අප්පට සිරි මෙයා මාර වසයි නේ…….
    ඇමතිල මේකා කියන දේ කරයිද?

    • janaka says:

      ජනපතිතුමනි දැන් කැබිනට් රැස්වීමේ කතා පටිගත කරන්න ජංගම දුරකථන ඕන නෑ .කැමරා තියෙනව කමිස බොත්තම් වලට සමාන එනිසා කැබිනට් රැස්වීමට එන ඇමතිලාට එක්කෝ කමිස නැතිව එන්න කියන්න එහෙම නැතිනම් බොත්තම් නැති කමිස ඇඳගෙන එන්න කියන්න ,
      හැබයි ඉතින් කලිසම් බොත්තමේත් මේවා සවි කරන්න පුළුවන් එනිසා වැඩියම හොඳයි ඇඳුම් නැතිවම එන්න කිව්වනම් කැබිනට් රැස්වීම් වලට .

      • Alapaluwa says:

        ජානක අපිට නොපෙනුණාට මුන් කොහොමත් එන්නේ ඔය දෙකම නැතුව තමයි අමු හෙළුවෙන්. විලිවහගත්බව පෙන්නුවාට මුන් ඔය සිල්යළුම දේවල් කරන්නේ අමු හෙළුවෙන්

  2. Pachaya says:

    Two issues
    1. Future investigators will not have phone discussions as evidence on corruptions

    2.first my3 wishes to take all mps to bullock cart age so that later he can tie them to the cart as bulls.

  3. Gamaya says:

    Rate sanwardanayata gath dhanathmaka piyawarak

  4. Raj Gophal says:

    I have solved one of the biggest problem in the country

  5. BARCARDI says:

    TOO LATE. This is already done in places like Lecture rooms, temples , hospitals.. .

  6. Nishika says:

    වයර් කනේ ගහගෙන මහපාරේ කාර්යාලයේ හැමතනම ඉන්න තරුණ පිරිසක් බිහිවෙගන යනවා.
    ඔවුන්ට අවට පරිසරය ගැන හැගීමක් නෑ. සංවේදීතා නෑ. කොටින්ම conman sense නැති තරුණ පිරිසක් බිහිවෙගන යනවා.
    අනතුරු සිදු කරගන්නවා විතරක් නෙමේ, ඔවුන්ගේ මානසිකත්වයද දුර්වල වෙනවා. ඒ විතරක් නෙමේ, නිතරම ඔවුන් radiation වලට නිතර ලක්වීමෙන් දීර්ග කාලීන දරුණු සෞක්‍ය ගැටලුද ඇති කරගන්නවා (mobile phone සහ wifi radiation වලින් වන හානිය ගැන අන්තර්ජාලයෙන් කියවන්න)
    අමාත්‍ය මණ්ඩල රැස්වීම් වල දුරකථන ජනාදිපති විසින් තහනම් කරනවා වගේ, මේ උවදුරෙන් දරුවන් ගලවා ගැනීමට දෙමව්පියන්, ගුරුවරුන් වගේම, උගත් සහ බුද්ධිමත් තරුණ පිරිසද පියවර ගත යුතුයි.

  7. Siraa says:

    Meyaa baye meyaage kattiya horakam karala maattu weyi kiyala. ekayi. HOrun rakina kaalakanni appaapaya

  8. kith says:

    When even the ministers bored with presidents talk , what about the general public.

  9. P. Chang Hutang says:

    එතකොට පාර්ලිමේන්තු සැසිවාර වලදී නිදාගෙන ඉන්න උන්ට උතුරු කොරියා නායකයා දුන් දඬුවම ලබාදුන්නොත් නරකද?

Leave a Comment

Main News