ජනාධිපති වෙන පුද්ගලයා අඩු තරමේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් වී තිබිය යුතුයි..- වෙල්ගමගේ මේ පහර GRටද

July 7, 2018 at 10:00 am | lanka C news
ජනාධිපති වෙන පුද්ගලයා අඩු තරමේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් වී තිබිය යුතුයි..- වෙල්ගමගේ මේ පහර GRටද

මෙරට රාජ්‍ය නායකයා කල යුත්තේ ජනතාව සමග සිටින පුද්ගලයෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එම පුද්ගලයා ජනතාවගේ දුකසැප හදුනන පුද්ගලයෙතු විය යුතු බවත් අඩුම තරමේ ප‍්‍රාදේශීය සබාවක හෝ නියෝජිතයෙකු වී තිබිය යුතු බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

අලූතින් හදුන්වා දී ඇති කොට්ඨාශ ක‍්‍රමය නිසා මේ වන විට පළාත් සභා සියල්ල අඩපන වී ඇති බවද ඔහු එහිදී පැවසීය.

25,892 Viewers

55 Comments to “ජනාධිපති වෙන පුද්ගලයා අඩු තරමේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් වී තිබිය යුතුයි..- වෙල්ගමගේ මේ පහර GRටද”

  1. නාගසිංහ says:

    මල්ලි දාන තියරිය ඉන්දියාවේ දැම්මා නම් කවදාවත් කීර්තිමත් විද්‍යාඥ අබ්දුල් කලාම් මහතාට ඉන්දියාවේ ජනාධිපති වෙන්න බැරි වෙනවා.
    රුසියාවට පුටින් ආවා වගේ ලංකාවට අවශ්‍ය රටට ආදරේ, වැඩක් කරලා පෙන්නපු මනුස්සයෙක්. දේශපාලන තක්කඩියෙක් නොඑන තරමට හොදයි.

    • Rupa says:

      අනිත් එක එහෙම නොවුන එකම හොඳයි. ප්‍රා සබා මට්ටමෙ ඉඳන් ම ආවා නම් හොඳ වෙට්ට පිත්තල ජිල්මාට් කාරයෙක් මිස ජාති මාමකයෙක් නොවන්නට තිබුනා.

      • විසදුම says:

        මෙය පැරණි යල් පැන ගිය ක්‍රමයකි.
        ඔබතුමාට ගරු කරන මුත්, වර්තමාන බුද්ධිමත් ජනතාව මෙය අනුමත නොකරයි.
        උදා : – අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් – දක්ෂ ව්‍යාපරිකයකි. ඔහු කිසි දිනක මන්ත්‍රිවරයකු වී නොමැත. ලොව බලවත්ම රාජ්‍යය, ජනාධිපතිවරයකු තොරා පත් කරගත්තේ එලෙසිනි.

      • Chanaka says:

        Rupa
        මෝඩ කතා නොකියන්න.දිගු දේශපාලන ඉතිහාසයක් ඇති මහින්දට ඔබ අපහාස කරනවා වාගේ.ඔයාට පිස්සු

        • Rupa says:

          මහොන්ද මැතිඳුට කිසිවිකදී වරදක් නොකියමි. මාකීවේ ජනපතිවරනයට ඉදිරිපත් වීමට ගෝටා මැතිට ප්‍රා සබාවේ සිට නොපැනිනීම නුසුඩුසු කමක් විය නොහැකි බවය. එසේ ආ බොහෝ අය රටට කල වැඩට වඩා තමන්ට කර ගත් වැඩ වැඩිය.

        • "සත්‍ය" says:

          බිහිසු යුද්ධය එදා මුහුනු දුන්නානම් ඔබද
          මෙවැන්නක් අද නොකියයි විහිලුවට සිතද
          කියන්නො කෙසේ කීවත් විඳි බිය දුරු කරද
          කල එතුමගෙ නම දිලේ ඔබ නම අඳුර කරද

  2. neil says:

    not necessary
    look at France, US world is changing. people realizing seasoned politicians money hunger and seasoned skills for corruption

  3. ආරච්චි says:

    ගෝඨා ජනතා සේවයේ යෙදුනු ආකාරය.

    $ යුද්ධය හමාර කරන්න විශාල කාර්ය භාරයක් ඉටු කිරීම.
    $ පාතාලය හමාර කරන්න ක්‍රියා කිරීම
    $ කොලබ නගරය නිවිණ ලෙස අලංකාර කිරීම
    $ කොලබ කුණු වෙලාවට බැහැර කිරීම
    $ උද්‍යාන සහ වියායාම මංතීරු සකසා නඩත්තු කිරීම
    $ රටට ආදායම් ගෙනෙන අවන්ගාඩ් වියාපාරය ඇති කිරීමට සහය දීම

    වෙල්ගම මහතෝ, ඔයා අවුරුදු 20ක් විතර දේශපාලනයේ ඉදලා කොරපු ටික දැන් මීට පහලින් කොමෙන්ට් කරන්නකෝ.

    • "දිය-වන්නාම" says:

      වෙල්ගම මහත්තයො යන්න කැඩපත ඉදිරියට
      කතා කරන්න ඔබටම ඔබ කරපු සේවයද රටට
      හිස්තැන් තිබේ නම් ඔබම කල වැඩ විසි වසරට
      පුරවන කාල නැත ඔබට වියත්මඟ නැති දැනුමට

    • ගමේ පොරක් says:

      “”වෙල්ගම මහතෝ, ඔයා අවුරුදු 20ක් විතර දේශපාලනයේ ඉදලා කොරපු ටික දැන් මීට පහලින් කොමෙන්ට් කරන්නකෝ.'”
      දන්නේ නැත්නම් අහපල්ලා මගේ ආසනේ ඉන්න ස්ත්‍රී ප්‍රාණ වලින් කියලදෙයි නියමෙට. අපි කේසර සිංහයෝ වගේ මිනිස්සු.

  4. pimpi says:

    moo mokekda gotata pahara gahanna.deshapalanayen ainkaranna oni thawath kalakanniyek thamai me.

  5. Niru says:

    There is no need for the person to have been an active politician. It is his or her proven capabilities that matter. Look at My3palan Ranil small Preme. Palan is a dead loss. Ponil is a clueless politician but a number 1 robber Punchi Preme talks bull shot like usa nam security. Some Others too are like that. Good example the witch Chandrika

  6. joohn says:

    All this time such experiences proved to be a disaster. We need a Pure man with no political experiences to be the President. Any one who has experience even as a local govt. member is fully corrupted.

  7. sanidu sooriarachchi says:

    ලෝකය තුල වඩාම යහපත් පාලන ගෙන ගොස් ඇත්තේ දේශපාලනයෙන් තොරව පත් වූ අයයි, කෙසේ වෙතත් ගොටාභයට දේශපාලන හුරුව උපතින්ම ලැබී ඇත,

  8. වැඩිහිටියා says:

    කුහකයෙක් වෙන්න එපා !!!

  9. Dave says:

    Gota ge nawa diya wala kapagena idiriyata yanawa.kamathinam nagaganna.pol lellak daala nawak nawaththanna baa.

  10. sarath says:

    The fault in Sri Lanka is MPs PCMembers and Pradeseeya sabha Member all think they are “Men” ( Pora) who can do every thing. No see what MS is doing. He “undoes” more than he “does” He is a veteran Politician but no head.
    Therefore don’t judge people from limited scale.

  11. MR says:

    You are right, we do not need a Hitler. We need a democratic politician who understands the common man.

    • නාගසිංහ says:

      Politicians understand the common man like you very well. That’s why they rob this county in the day light.

  12. MR2 says:

    KW you have always said the right thing, people realize what you say only when they get cheated by these corrupt politicos.

  13. Namal says:

    Well said KW. You are 100% correct.

  14. Basil says:

    We are 100% with you Kumar Welgama. You always stand up for what is right. Well said

  15. බන්ඩා says:

    ව‌ේල්ගමට පයිත්තියන්. ජනතාවග‌‌ෙ‌ෙ දුක සැප හඳුනගන්න මංත්‍රි ව‌ෙ‌ න්න ඔිනැද? ලංකාවට අද අවශ්‍ය පඹය‌ෙක් න‌ොව විධායක ජනපති ල‌ෙස තම හැකියාව ප‌ෙ‌න්නනුම් කල ග‌ෝටා වැනි අයකෙුය්.

  16. raymond says:

    වෙල්ගම යනු හොද නුවන ඇති කෙනෙක් ඔහු කවදාවත් වැරදි තීරන ගන්නෙ නැ ඔහු නොකියා යමක් අගවනවා මහින්දම තරගයට එනව වගෙ බලා ඉදිමු

  17. Chamal says:

    We support MR. Not his family. MR lost because of his family in 2015, if GR is brought to the scene MR will have the same fate he had in 2015.

  18. Rohitha says:

    meyath mahindage thaenata paninta inne aappa theory karayekwadda?

  19. Gayantha says:

    Waidak karapu manussayek witarai janapathi karanna ona. Balanna dan hitan. Miniha pissu koolamak mokada miniha amathi kaleth ice gaha gaha hitye. Chadrikath thawa ewagema waidak naithi naaykiwak. Eka nisa waidak karapu gota niyatha janapathi

  20. rathne says:

    ඔබ හීන මවුවට වැඩක් නැහැ මල්ලි. අපි නම් ගොටාබය තෝරාගෙන ඉවරයි. දෙසපාලනෙන් අනාථ වෙන්න පුළුවනි අර එස් බී ට වෙනවා වාගේ.

  21. nim says:

    ගොන් talks එපා.

  22. Love nature says:

    ගුත්තිල පඬිතුමා මුසිල නම් බාලයෙකුට විනා වැයීම උගන්වා ඔහුට රජ මාලිගාවේ සන්ගීතගායන පදවිය ලබා දුන්නාට පසු කෙලෙහිගුණ නොදත් මූසිලයා මහලුවියට පත් ගුත්තිල පඬිතුමා පරදවා එතුමාගේ තැන ගන්න ගුත්තිල පඬිතුමාට සංගීත තරඟයකට පැමිනෙනලෙස ආරාධනය කලා. එදා මහලුවියේ සිටි ගුත්තිල පඬිතුමා සංගීත තරඟයකට කෙසේනම් මුහුනදෙන්නේදැයි නොදැන අසරණව සිටියේ. නමුත් එදා ඒ තරඟය පටන්ගැන්මේදී මුසිලයා ඔහුගේ ජයග්‍රහණය ගැන සැකයක් නැතිව මහා ආඩම්බරයෙන් විනාව වාදනයකලා. පින්වත් ගුත්තිල පඬිතුමා ගේ අසරණභාවය දුටු ලෝක භාර දෙවිවරු එතුමාගේ සහයට පැමිණ මුසිලයට උන්හිටි තැනක් නැතිවනතරමට අන්ත පරාජයක් අත්කරදුන්නා.

    අද අප ඉදිරියේ සිටින්නේත් එවැනිම කෙලෙහිගුණ නොදත් අමන මූසලයෙක්. මූටත් එදා මූසීලයාට ලැබුණ පරාජයටත් වඩා අන්ත පරාජයක් උටත් උගේ හත්මුතුපරම්පරාවටත් අත්වනවා නියමයි. එහෙම කියනඑක නරකයි. නමුත් කරනදෙවල් බලබලා නොකියා හිටින්න විධියකුත් නැ.

    මේ කල්ලිය රටගැන හිතන්නේ නැ. සංහිදියාව කියා කියා දෙමළුන් ඉල්ලන හැම දේම දෙනවා. සිංහලයන්ට අද පුලුවන්කමක්නෑ තමන්ගේ ජාතිය වෙනුවෙන් කතාකරන්න, ජාතිවාදියෝ කියල හන්වඩු ගහනවා.

  23. john says:

    ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් උනානම් වෙන පුහුණුවක් ඕනේ නැහැ!

  24. GR says:

    We’ll said Sir !