ජනාධිපති සතියකට රට යයි.. කැබිනට් සංශෝදනය, ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව පැමිණි සැණින්..

April 15, 2018 at 8:46 am | lanka C news
ජනාධිපති සතියකට රට යයි.. කැබිනට් සංශෝදනය, ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව පැමිණි සැණින්..

සතියක පමණ නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද දහහල් බ‍්‍රිතාන්‍ය බලා පිටත් යාමට නියමිතය.

එරටදී පැවැත්වෙම පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ජනාධීපතිවරයා මෙරටින් බැහැර වෙයි.

සමුළුව හෙට දිනයේ සිට 20 වනදා තෙක් ලන්ඩනයේදී පැවැත්වෙයි.

මෙම සමුළුව සදහා ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද එරක්වීමට නියමිතය.

ජනාධීපතිවරයාෙ මෙරටට පැමිණි පසු ඇමති මණ්ඩල සංශෝධනය සිදි කිරීමට මෙන්ම ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවද රැස්වීමට නියමිතය.

6,149 Viewers

9 Comments to “ජනාධිපති සතියකට රට යයි.. කැබිනට් සංශෝදනය, ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව පැමිණි සැණින්..”

  1. Sanjeewa says:

    මෙයටත් පිස්සු අපිටත් පිස්සු ලන්කාවටම පිස්සූ

    • Yes You Are says:

      No Its only “YOU” who is really NUTS….

    • vishnu says:

      අපිටනම් පිස්සු නෑ මුටයි මූට චන්දෙ දුන්නු
      ලක්ෂ 62ටයි පිස්සු ඇති

  2. හිච්චිමහත්තෙයා says:

    මෙදා සැරෙත් මහා රාජිනින් වහන්සේගේ අතේ රාජ ඌස්නෙ දැනිල මොන මොනව හරි දොඩන්න පටන් ගනියි.

  3. Niru says:

    Ammata hudu. Sudu ath allanda chance ekak. Ara Kalu kaapiringe ath allala kilutu Karaganda epa harida

  4. Love nature says:

    සිංහලයන් විදේශිය සිරිත් විරිත් අන්ධානුකරණයෙන් වැළඳ නොගත යුතුය.

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා,

  5. sinha le says:

    “සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”

    අනගාරික ධර්මපාලතුමා

  6. alankulama says:

    janatha (62) rewatuna ane hithuwe dakasayek kiyala, behe meyata buddiyak. netha ranil gen ahala weda. basill, gota mahinda kiyana widiyata weda wasra dekak api duk windinawa meya, mallila business karana duwa, putha tax gewanawada okkotama yantham O.L paw ikmaninma epawuna kala beela innawa meyage un api tax gewanawa duppath pension gatta mage phone bile 819 tax mun sathayakwath gewanne netha
    DEVIYANI DANDUWAM DENASEKWA

Main News