ජපාන යෙන් හමුවේ රුපියල උපරිම බාල්දුයි.. ජපාන වාහන මිල ඉහලට..

January 3, 2019 at 6:48 pm | lanka C news
ජපාන යෙන් හමුවේ රුපියල උපරිම බාල්දුයි.. ජපාන වාහන මිල ඉහලට..

ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේ ජපාන් යෙන් හමුවේ උපරිම ලෙස බාල්දු විය.

යෙන් එකක් සදහා ගෙවිය යුතු මුදල රුපියල් 1.73ක් ලෙසත් ගැණුම් මිල රුපියල් 1.67ක් ලෙසත් සටහන් විය.

යෙන් අගය ඉහල යාම නිසා මෙරටට ජපානයෙන් ගෙන්වන වාහන ඇතුළු අනෙකුත් ද‍්‍රව්‍ය සීඝ‍්‍ර ලෙස මිල ඉහල යනු ඇත.

22,069 Viewers

13 Comments to “ජපාන යෙන් හමුවේ රුපියල උපරිම බාල්දුයි.. ජපාන වාහන මිල ඉහලට..”

  1. මන්ත්‍රී ගවයෝ says:

    වාහනද ආයනය කල හැක අපේ රටින්
    ඩ්‍රයිවර්ලත් පුහුනු කල හැක අපේ රටින්
    වාහන තදබදයට පිලිතුර දේ අපේ රටින්
    තිරික්කලයට මන්ත්‍රී ගවයෝ අපේ රටින්

  2. Gamini says:

    අපිට ජපානය එපා..එංගලන්තය සහ එහි යටත් විජිතවිතරයි ඕනෑ…

  3. desta says:

    japanaya hamuwe nemei molu loketama baldu wechha baldu wenas ratak hadala dunnata UNP JVP ekata thanks rata ma be dum kare horu nidhas kala billion gnan salli horakam udaw karapu unta sapa wewa

    • "විනාශ මුබයට යන භාෂාවන්" says:

      ඔබේ අදහස් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් පමනක් ලියන්න!
      සිංහල ශබ්දය එන විදියට ඉංග්‍රීසි අකුරෙන් ලියා යවන්නම එපා!! එපාමයි..!!
      ඔබලා දන්නවාද ලොව විනාශ මුබයට යන භාෂාවන් අතර අප මව්බසත් අයත් බව?
      එය කරන්නේ සිංහල අපිම බව!! කොළඹට ගිහිල්ලා බලන්න සිංහල බස ව්‍යවහාර වෙන්නේ කොච්චර දුරටද කියල? වචන දහයක් කථා කලොත් වචන දෙක තුනයි සිංහල … අනිත් ඔක්කොම ඉංග්‍රීසි වචන… ඒ වුනාට අපි බනින්නේ කාටද? නමුත් සුලු ජාතීන් ඔවුන්ගේ භාෂාව ඔවුන් මනාව පරිහරනය කරනවා නේද සිංහල අපටම පෙනෙන්න?

      මව්බස රසය දිවෙ අග භාවිත කරන විට
      අද පරපුර මව්බසට කරන හදි දකින විට
      මතු පරපුර මව්බසින් තන කිරි උරන විට
      කිරි අම්මා පෙව් මව්කිරිය බස සිහළ විට

  4. sakalabujan says:

    මෙරටට ජපානයෙන් ගෙන්වන වාහන ඉදිරියේදී සම්පුර්ණයෙන්ම නවතින ලකුණු…..

  5. Independent Buwa says:

    ආනයන ආර්ථිකයක හිරවුන අපට කුමන රජයක් ආවත් ඔච්චර තමයි ඉතුරු වෙන්නේ

  6. Gayantha says:

    පිටින් ගෙනත් කන්නයි වාහන ගන්නයි නයට ඉදිකිරීම් කරන්නයි පුරුදු වුන රටකට තව ඉස්සරහට කෙලවෙනවා මිසක් ගොඩ යෑමක් නෑ. රටේ නිශ්පාදන වැඩි කරගන්නේ නැතුව නම් ගොඩ යෑමක් නැ

  7. gadol says:

    “කාර් අක්කි දැන් සනීපෙට යනවද?”

  8. john the baptice says:

    රනිල්ගේ පංචවිධ ක‍්‍රියවලියෙන් කාර් බෙදු අක්කා දැන් කෝ?

  9. sunimal says:

    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවම කාර් එකක් ගන්න පුළුවන් කියලා කිව්ව සමාජ මාධ්‍ය ජාල වල කාර් අක්කා කියලා ප්‍රසිද්ධ වුණු අක්කා මේ වන විට අංගොඩ ලු?

  10. dadi says:

    There are two many vehicles in the country. This will discourage the importation of vehicles. Good for the country.

  11. Car akka says:

    Api KIUBAWA adarseta gammu. 225 witharak Japane. USA. Europe bala ganiyi.

  12. Nihal says:

    Don’t worry foxawagon from kuliyapitiya is on the way

Main News